IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අපූරු අම්මෙක්

මව සමග ප්‍රේම සම්බන්ධයක් පැවැති බව කියන පොලිස් කොස්තාපල්වරයකු ඇගේ අනුදැනුම ඇතිව ඇගේ පහළොස් හැවිරිදි දියණියට අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මිරිහාන පොලිසිය ඔහු සැකපිට අත්අඩංගුවට ගැනීමට යයි.

 



අදහස් (0)

අපූරු අම්මෙක්

කීර්ති Sunday, 06 October 2013 09:01 PM

ඇහෙනා බුදු ගුණ නොදැනෙන මිනිසුනි. කොයි ලොව යන්නේ මරනින් පස්සේ පින්පව් එනවා අපි පිටුපස්සේ.(නදී)

:       0       0

ආරියසේන Sunday, 06 October 2013 09:11 PM

දඩුවම ලැබෙන්නේ රීමන්ඩ් කරාට පසුව. ඒකේ ඇතුලේ තමා නඩු අහලා දඩුවම දෙන්නේ. ඒක මොන යකාටවත් නවත්වන්න බැහැ.ළමා අපචාර වලට/ස්ත්‍රී දුසන වලට දැඩි දඩුවම්..(නදී)

:       0       0

ජානු Sunday, 06 October 2013 09:14 PM

පොලිසිය පොලිසිය පොලිසිය ආයෙත් ඉතින් අහන්න දෙයක්ද ඕකේ ඉන්නේ බොහොම ටික දෙනයි වැදගත් විදියට හැසිරෙන. කිසිම කාන්තාවක් පොලිසියෙන් උදව් ඉල්ලන්න යන්න එපා.(නදී)

:       0       0

මාලක සිල්වා Monday, 07 October 2013 08:12 AM

බොහෝ පොලිස් කාරයන්ට අම්මත් එකයි දුවත් එකයි .හැමෝටම නොවේ බොහෝ පොලිස් කාරයින්ට.(නදී)

:       0       0

ශාලිකා Monday, 07 October 2013 08:18 AM

අනේ මන්දා නේද ? (නි)

:       0       0

නිමල් ලලිතා Sunday, 06 October 2013 09:40 PM

මේ අදමයාට සහ මවට කව්රු කෙසේ බැන්නත් මේ අපරාදකාරයාගෙන් ගලවා ගැනීමට ඉදිරිිපත් වන්න.(නදී)

:       0       0

ෂලින්ත Tuesday, 08 October 2013 08:45 PM

මේ අම්මලාද ? (අ)

:       0       0

නිමල් Monday, 07 October 2013 08:42 AM

මෙයාව බේරගන්න ඉදිරිපත් වෙන්නත් ඉතින් නීතිවේදීන් ඉන්නවනේ (නි)

:       0       0

සමන්ත Monday, 07 October 2013 08:58 AM

මේ අම්මා අහිංසක දුවව සල්ලාලයට දීලා රහත් වෙන්න හිතුවද දන්නේ නැහැ. මේ වගේ උන් තමයි නියම ගණිකාවෝ (නි)

:       0       0

චාමර බළන්ගොඩ Monday, 07 October 2013 09:06 AM

පොලිසියෙන් නිසා වෙන්න ඇති (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 12 October 2013 08:52 AM

මම නිලූ විදානගේ - සෞදි අරාබිය කියන අදහස 100%ක් ම අනුමත කරනවා. ඇය ගැහැණියක වුවත් ගැහැණිය පිළිබඳව 100% සත්‍ය පවසා අපට අවබෝධය ලබා දීම පිළිබඳව නිලූ විදානගේට මම ස්තූතිවන්ත වෙමි. නූතන ඇතැම් ගැහැණුන් පිළිබඳව සහ කාර්යාලයීය ජීවිතයේදී ගැහැණුන් පිළිබඳව මගේ ඇති අත්දැකීම් අනුව නිලූ විදානගේ ඉතා නිවැරදිව ඇගේ අර්ථකථනය ඉදිරිපත් කර ඇති බව මගේ අවංක හැඟීමයි. (නි)

:       0       0

රන්ජිත් පින්නවල Monday, 07 October 2013 09:49 AM

එයාට අම්මා කියලා කියන එකත් අම්මලාටත් කරන අගෞරවයක් (නදී)

:       0       0

චන්දි අලුත්වල Monday, 07 October 2013 09:58 AM

මේ අම්ම කෙනෙක් නෙවේ ., මං හිතන්නේ අක්ක කෙනෙක් වත් නංගි කෙනෙකුට මෙහෙම කරන එකක් නැහැ..!! අපි ''ඒත් '' දන්නේ නැහැ මොනවා හරි ක්‍රමයක් දාල (බය කරලා )මේ දේ පොලිසියේ එකා කර දෙයක් වෙන්නත් පුළුවන් (මතකනේ ඉශ්‍රයලේ නිරුවත් රුව අන්තර් ජාලයේ මුදා හරිනවා කියා කප්පම් ඉල්ලා ජිවිතයක් බිලිගත්තා )කෙසේ වෙතත් මුන් දෙන්නට නම් අර මියට දීපු දඩුවමයි දෙන්න ඕනේ (නදී)

:       0       0

බට්ටා Sunday, 06 October 2013 11:33 PM

පලස්තීනයෙ මීයෙකුට දුන් දඩුවම් මුන්ටත් දෙමු...ලංකාදීප වාර්තාව බලන්න සල්ලි කාපු මිය.....(නදී)

:       0       0

ලලිත් අර්නස්ට් පෙරේරා Thursday, 10 October 2013 07:33 PM

කෝටියකට එක අම්මාකෙනෙක් ඇති(දිල්)

:       0       0

සසංක Sunday, 06 October 2013 11:46 PM

විරාජ් , ලුණු , ගොරක තුවක්කුව ඇතුලට දාල ,අයෙත් ඇතුලට දාල වෙඩි තියන්න ඕනේ! කටෙන් මතුවෙන්න!.(නදී)

:       0       0

ලක්ෂිකා Friday, 11 October 2013 08:42 AM

ඔයා අම්මා කෙනෙක් නෙමෙයි. අම්මා කෙනෙකුට ඔය වගේ දේවල් කරන්න නොහැකියි (නි)

:       0       0

අවිශ්ක Sunday, 06 October 2013 11:48 PM

පොලිසියේ බල්ලෝ ඉන්න නිසා බැල්ලියක් හම්මවෙලා වගේ .(නදී)

:       0       0

ලන්ඩන් නිස්සංක Sunday, 06 October 2013 04:54 PM

ලංකාවේ මේ වගේ ඒවාට මොනවා කියන්නද.(නදී)

:       0       0

ධම්ම Sunday, 06 October 2013 04:56 PM

මේ වගේ දේවල් කණට නෑහෙනවා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ..(නදී)

:       0       0

සේපාල Sunday, 06 October 2013 04:58 PM

මහජන සම්බන්දතා අමාත්‍යතුමා වෙතයි. .(නදී)

:       0       0

ප්‍රියා මාලදිවයින Saturday, 12 October 2013 09:46 AM

අම්මයි දුවයි හරිටම ක්‍රියා කරන්නේ එක සමාන ක්‍රමයකටයි. අම්මලා දුවලාට ආදර්ශ ලබා දෙනවා. පසුකාලයකදී දුවලා කටයුතු කරන්නේ අම්මලාව ආදර්ශයට අරගෙනයි. සමහර අම්මලා ඉන්නවා තමන්ට නැති සුදුසුකම් තියෙනවා වගේ පෙන්නාගෙන ඉන්නවා. වැඩිහරියක්ම මෙහෙම අම්මලා දකින්න ලැබෙන්නේ ඕනෑම ක්ෂේත්‍රයකට පිටින් ආපු චරිත අතරයි. ඒ වගේ ගැහැනුන්ට කැමති පිරිමිත් වෙනම ඉන්නවා. ඒ වගේ පිරිමිත් ඒ වගේම අයයි. බොරු සුදුසුකම් හා බොරු පුරාජේරුකම් බොරු මහන්තත්ත්වකම් බොරු මවාපෑම් රඟපෑම් කරගෙන ඉන්න පිරිමි කැමතිත් මේ විදිහේ නරක චරිත තිබෙන ගැහැණුන්ට කියලා මම දැකලා තියෙනවා. මම පිටරටක හිටියට ලංකාව ගැන හොද සෝදිසියකින් තමයි ඉන්නේ (නි)

:       0       0

සිරි Sunday, 06 October 2013 05:12 PM

කාමරතියෙන් මුසපත් වුන මේ ගැහැණිය ජීවිත කීයක් නම් කාලකන්ණි තත්ත්වයට පත් කරලද?.(නදී)

:       0       0

ධම්ම Sunday, 06 October 2013 05:17 PM

මහණෙනි, මේ ලෝකය පාලනය කරන කුසල් දහම් දෙකක් තියෙනවා. මොනවාද ඒ දෙක? පවට ඇති ලැජ්ජාවත් විපාකයට ඇති භයත් ය. මහණෙන් මේ කුසල් දහම් දෙකෙන් ලෝකය පාලනය කරන්නේ නැත්නම්.. මේ ලෝකයෙහි ‘‘මේ මව‘‘ කියල හරි.. ‘‘සුළුමව‘‘ කියල හරි, ‘‘නැන්දා‘‘ කියල හරි, ‘‘ගුරුවරයාගේ භාර්යාව කියල හරි, ‘‘ගරු කළ යුතු අන් භාර්යාවන්‘‘ කියල හරි, පැනවෙන්නෙ නෑ.. එහෙම වුණේ නැත්නම් මේ ලෝකය එළුවන් බැටලුවන් වගේ කුකුලන් ඌරන් වගේ බල්ලන් හිවලළුන් වගේ මිශ්‍ර වෙලා ගෞරව කිරීමේ සම්මුතිය බිඳගන්නවා... මහණෙනි, යම් විදිහකින් මේ පවට ලැජ්ජාව විපාකයට බිය කියන කුසල් දහම් දෙක විසින් මේ ලෝකය පාලනය කරන නිසා තමයි ‘‘මේ මව‘‘ කියලත්, ‘‘මේ සුළුමව‘‘ කියලත්, ‘‘මේ නැන්දා‘‘ කියලත්, ‘‘මේ ගුරුවරයාගේ භාර්යාව‘‘ කියලත්, ‘‘මේ ගරු කළ යුතු අන් භාර්යාවන්‘‘ කියලත් පැනවෙන්නේ.. - චරියා සූත්‍රය අංගුත්තර නිකාය 1.(නදී)

:       0       0

ලක්ෂිකා Saturday, 12 October 2013 09:51 AM

මම ගැහැණියක වශයෙන් නිලූ විදානගේ කියන අදහස සමඟ එකඟ වෙනවා. සෑම ගැහැණියකම මවක් වෙන්නේ නැහැ. මව් පදවියේ උතුම් බව සෑම දරුවන් වැදූ ගැහැණියකම දන්නේ නැහැ. අවිවාහක ගැහැණුන්ට ඒ ගැන කොහොමවත්ම අවබෝධයක් නැහැ. ඒකයි ඔයා කිව්වා වගේ සිදුවීම් අද ලංකාවේ සමහර ආයතන තුළ සිදු වෙන්නේ (නි)

:       0       0

ලුම්බිණි Monday, 07 October 2013 10:27 AM

මෙහි වරද (නීතිය ක්‍රියාත්මක කරන්න කියල ඉන්න) පොලිස් නිලධාරියාගේ අතේ. මේ අම්මගෙත් වරදක් තියෙනවා උනත් මේ දෙය කරපු මිනිහ තමයි වැඩිපුරම වරද කාරයා. .(නදී)

:       0       0

සෑම් Sunday, 06 October 2013 05:24 PM

මෙහෙම කාලකන්නි වැඩ ලංකාවේ කවදත් උනා....රටේ අධ්‍යාත්මික පිරිහීම මෙයට හෙතුවයි..(නදී)

:       0       0

ටෙනිසන් Monday, 07 October 2013 12:59 AM

නීල් රණා අදහස හරි අගෙයි අදනම් කිසිවෙක් ඔයාට දොස් කියන එකක් නැහැ,හැමදාම ඔයාට විරුද්දව යන අය අද අගයන් නැතිව නිහඩ වෙයි . කොහොම වුනත් ඒ ගැහැණු මනුස්සයාගේ පවුල් පසුබිම උගත්කම හැදුන වැඩුන පරිසරය මේ කිසිවක් ගැන නොදැන මොකවත් කියන්න බැහැ.ඔය මාද්‍යයට ආපු එකක් විතරයි. (අ)

:       0       0

රෝහණ Monday, 07 October 2013 10:30 AM

අද රටේ ගෞරවනීය මව් පදවිය සුරකින අම්මලට වැඩිය එම පදවියට අගෞරව අන්දමින් හැසිරෙන අම්මල වැඩි වේගෙන එනවා. එය ලෝකයේ විනාසයට මුලක්. තමන් බිහිකළ දරුවා කුනුගොඩට දමන, සල්ලි දමලා උගුර හිරකරලා මරණ මව්වරු පිළිබද ප්‍රවෘති අසන විට අපට ඇතිවෙන වේදනාව කොතරම්ද කියල හිතාගන්න බැහැ. එතරම් සමාජ ගුණ ධර්ම පිරිහිලා. ඉස්සර අම්මලා තමන්ගේ දරුවන් සැලකුවේ මැණිකක් හා සමානව. අනික එම දුෂණය කරලා තිබෙන පුද්ගලයා නිතිය රකින්නට ඉදිරිපත්වුන අයෙක්. ඉතින් අද පොලිසිය වැටිලා තිබෙන තත්වය බලන්න පුළුවන් නේද?  මෙම දෙදෙනාට උපරිමයෙන් දඩුවම් නොදුන්නොත් මේවා ඉදිරියට තව තවත් වැඩි වෙනවා. හරියට මිනිමරලා සොරකම් කරලා අහුවුණා අයට ඇප අරන් නිදහස්කරලා තිබෙනවා. උන් එලියට ගිහිල්ල තව තවත් එම ක්‍රියාවල යෙදිලා සමාජයට විනාසයක් කරන බව දිනපතා ප්‍රවෘතිවලින් දැනගන්නට ලැබෙනවා.(නදී)

:       0       0

චමිලා ශිවන්ත Sunday, 06 October 2013 05:36 PM

මේ වගේ අම්මලව ඉතින් එල්ලලා මරන්න ඕනේ.(නදී)

:       0       0

මිනෝලි Monday, 07 October 2013 06:40 PM

මේකට වගකියන්න ඕනේ පොලිසියද ? නැත්නම් අසංවර ගැහැනියද ? නැත්නම් අතවරය කල පොලිසියට රිංගාගත් අයද? (නදී)

:       0       0

විරාජ් ඒකනායක Sunday, 06 October 2013 05:45 PM

ගන්න යයි. කියන්නේ තවමත් අත් අඩංගුවට අරන්නැද්ද .....ගන්න පරක්කු ජාත්‍යන්තර බලපෑමක් වත්ද ..........අර අම්මා කියූ කාන්තාවට ලුණු සහ ගොරක දමා වෙඩි තැබිය යුතුයි ..(නදී)

:       0       0

කමල් Monday, 07 October 2013 01:31 AM

රාහුල,නියම දඩුවම එල්ලා මරණ එක තමා..කොහොමද කරන්නේ? එල්ලුම්ගහ ගෙනාවොත් ඉස්සරවෙලා එල්ලන්න වෙන්නේ කාවද දන්නවනේ (නි)

:       0       0

කුමාර Saturday, 12 October 2013 07:51 PM

මෙහෙම අයට අම්මලා කියනවාද

:       0       0

පාල Sunday, 06 October 2013 06:02 PM

තිරිසනුන් වැනි මිනිසුනේ අසනු මැන මේ කාරනේ ඇසෙන බුදු බණ හැම තැනේ ඔබට නෑසෙන බව පෙනේ.(නදී)

:       0       0

දර්ශන් Sunday, 06 October 2013 06:06 PM

මෙවැනි දේවල් නවත්වන්නේ නිසි දඩුවම් නැති නිසා ,කොස්තාපල් රැකියාවෙන් ඉවත් කල යුතුයි..(නදී)

:       0       0

ලාල් Monday, 07 October 2013 02:00 AM

යක්ෂණියක් මිනිස් වෙස් අරගෙනද කොහෙද? (නි)

:       0       0

ටොනි Monday, 07 October 2013 10:56 AM

පුතා කොස්තාපල් අම්ම ඩී. අයි.ජී

:       0       0

රාහුල Sunday, 06 October 2013 06:08 PM

මරණීය දන්ඩනය දෙන්නටම දෙන්න. .(නදී)

:       0       0

කින් බෙනට් Sunday, 06 October 2013 06:11 PM

මේක වෙන්න ඇත්තේ අම්මගේ අසරන බාවය නිසා වෙන්න පුළුවන්. වැරැද්ද කරලා තියෙන්නේ පොලිස් කොස්තාපල්. නිතිය හා සාමය රකින්න පොලිසියට බැඳිලා කරන මේ වගේ වනචාරි වැඩ වලට දැඩි දඬුවම් දෙන්න ඕනා. .(නදී)

:       0       0

දයාල් Sunday, 06 October 2013 06:14 PM

තමන්ගේ අවයව ශිෂ්ට සම්පන්නව පාවිච්චි කරන්න දන්නේ නැති නම් කැපිය යුතුයි මුලින්ම.(නදී)

:       0       0

පාම්ස් Sunday, 06 October 2013 06:19 PM

රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නිතිය නැති රටක මේ වගේ දේවල් වෙන එක කාටත් වලක්වන්න බැහැ. හරියට නිතිය ක්‍රියාත්මක වෙනවා නම් මේ වගේ පුවත් අපිට ඇහෙන්නේ නැහැ.(නදී)

:       0       0

නිලූ විදානගේ - සෞදි අරාබිය Friday, 11 October 2013 11:02 PM

අද මේ රටේ හැම තැනක්ම විනාශ වෙලා. මිනිස්සු නොමිනිස්සු වෙලා. ගැහැණු කාමාශාවෙන් අන්ධ වෙලා. සමහර ගැහැණු ඉන්නවා කසාද බැඳලා පවුල් ජීවිතයක් ගත කරන්න ආසා වුනත් එහෙම දෙයක් වත් තමන්ට කරගන්න බැරි තරම් පව්කාරකම ඉහට ගහපු අය. අසරණ පවුල් ජීවිත කඩාකප්පල් කරලා දාලා ඒකෙන් කුරිරු සතුටක් ලබන්න පුරුදු වෙලා ඉන්න ගැහැණු උගතුන් අතර පවා ඉන්නවා. අම්මා රාගය නිසා දුවව විකුණුවා. දුවත් ඒ අම්මා වගේම ඇති. මේ වගේ අම්මලා දුවලා අද අපේ හැම තැනකම ඉන්නවා. අම්මලා හරි නැති නිසා දුවලත් හරි නැහැ. අද කසාද නොබැඳ ඉන්න ගැහැණුන්ගෙන් 99%ක්ම අනියම් සම්බන්ධකම් පවත්වනවා විවාහක පිරිමි එක්ක. එහෙම කරන ගමන් එයලා බොරුවට ලෝකෙට පෙන්නන්නේ එයාලා තරම් පත්තිනි අම්මලා තව මේ රටේ නැති බවයි. මේවා දැකලා මේ රටේ මෝඩ පිරිමි හරියට රැවටෙනවා. සුදුසුකම් නැතිව වුනත් ආයතනවල ප්‍රධානීන්ට හේත්තුව දාගන උසස්වීම් ලබා ගන්න මේ ජාතියේ අම්මලා දුවලා හරිම දක්ෂයි. එකෙන් වෙන්නේ සුදුසුකම් තියෙන ගැහැණුන්ට අවස්ථාවන් අහිමිවීමයි. සමහර ගැහැණු ඉන්නවා මාණ්ඩලික නිලධාරි තනතුරකට සුදුසුකම් ඉදිරිපත් කරද්දී ඊට කලින් කරපු කළමනාකරණ සහකාර තනතුරේ සේවා කාලයත් ඒකට එකතු කරලා ගණන් හදලා පෙන්නලා සේවා කාලය වැඩි කරලා පෙන්නලා කොහොම හරි තනතුරට පැන ගන්න කපටිකම් තියෙන ගැහැණු අපි අතර කොච්චර නම් ඉන්නවද? ආයතනයෙන් ප්‍රවාහන පහසුකම් ලබා ගෙන වෙනත් ආයතන විශ්වවිද්‍යාලවල ආරාධිත දේශන සඳහා ගිහිල්ලා ඒකෙන් දෙන අධික දීමනාවත් සාරියේ හැට්ටේ අස්සේ ගහගෙන රියදුරුට හුළං විස්කෝතුවක්වත් අරන් නොදෙන ගැහැණු කොච්චර අපි අතර ඉන්නවද? මුළු දවස තිස්සේම අනුන්ගේ ඕපා දූපා හෝදා හෝදා ඉඳලා අනුන්ට රස්සාවෙන් බඩේ පාර වදින තැනට වැඩ කර කර ඉඳලා අනුන්ගේ පවුල් කඩාකප්පල් කරන්න කේලාම් ඕපාදූපා සේරම ආයතනික සම්පත් භාවිතා කරමින් කර කර ඉඳලා රැකියාව නිමවෙන වේලාව වෙද්දි බොරුවට තමන් වැඩ කරන බව පෙන්නවන්න ආයතන ප්‍රධානියාගේ නිල කාමරයට වැදිලා ව්‍යාජ රංගන ඉදිරිපත් කරන ගැහැණු කොයි තරම් නම් අපි අතර ඉන්නවද? මේ වගේ ගැහැණු වැඩි හරියක්ගේම ඉතිහාසය හාරලා බැලුවොත් එක්කෝ ජාතකේ වැරැද්දක් දකින්න පුලුවන්. අම්මා තාත්තා හරියට නැති, හරි හමන් පවුලක් නැති තවම කසාද බැඳලා නැති ඒත් මැදි වියට ලං වෙමින් සිටින ගැහැණු අතර මේ විදිහේ චරිත තියන අය බහුල බව මම හොඳටම දන්න කාරණක්. ඒ මමත් ගැහැණියක නිසා.(නදී)

:       0       0

විජේසිංහ Monday, 07 October 2013 11:20 AM

කවුද මේවා වගකියන්නේ (අ)

:       0       0

ගජමෑන් Sunday, 06 October 2013 06:52 PM

රටේ නීතියක් නැති බවට තවත් එක් කදිම උදාහරණයක්..(නදී)

:       0       0

අශ‍ාන්ත Monday, 07 October 2013 04:08 AM

අම්මෝ අම්මා! (නි)

:       0       0

මාලක Sunday, 06 October 2013 06:59 PM

දහමක් නොමැති වීම මෙවැනි දේවලට හේතුව කියලයි මට හිතෙන්නේ .(නදී)

:       0       0

ලලිත් අපොන්සු Sunday, 06 October 2013 07:01 PM

නීතිය ක්‍රියාවට නගන මෙවැනි කොස්තාපල්වරැන් කෙසේ නම් විශ්වාස කරන්ද?(නදී)

:       0       0

නිලූ විදානගේ - සෞදි අරාබිය Saturday, 12 October 2013 11:30 AM

මම ලෝකයේ බොහෝ රටවල් වල සංචාරය කරලා තිබෙනවා. ලංකාවේ ආයතන කීපයක සේවය කරලා තිබෙනවා. ගැහැණුන් පිළිබඳව මෙන්ම පිරිමින් පිළිබදවත් හොඳ අවබෝධයක් මට තිබෙනවා. උත්පත්තියෙන්ම මුස්ලිම් ගැහැණු නම් ලංකාවේ සිංහල බෞද්ධ ගැහැණුන්ට වඩා 100%ක්ම වගේ හොඳයි. ලංකාවෙන් යන ගැහැණු තමයි සෞදි අරාබියේ හැම නරක වැඩක්ම කරන්නේ. ලංකාවේ ගැහැණු ලංකාවේදී කන්න බොන්න නැතුව ඉඳලා සෞදි අරාබියට ඇවිල්ලා ඇපල් මිදි රටඉඳි කාලා ඔටු කිරි බීලා ටික දවසක් ගියාම එයාලගේ හැගීම් වෙනස් වෙනවා. (නි)

:       0       0

චාමර බළන්ගොඩ Saturday, 12 October 2013 11:31 AM

මම හිතන්නේ ගැහැණියකට පිරිමි කීප දෙනෙක්වම විවාහ කර ගන්න නීතියෙන් අවසර ලබා දුන්නොත් මේ ගැටළුවට විසඳුම ලැබේවි කියලයි (නි)

:       0       0

අමිල කටුනායක Monday, 07 October 2013 04:58 AM

මේ වැනි අම්මලාගෙන් ජාතක වන්නේ පවකට... (නි)

:       0       0

නිලූ විදානගේ - සෞදි අරාබිය Monday, 07 October 2013 12:10 PM

අම්මා කියන වචනය ගොඩක් උතුම්... !!! මේ පාපතර ගෑනිට ඒක කොහොමත් ගැල පෙන්නෑ.... අනික කොච්චර අසරණ උනත් අම්මෙක් මේ වගේ දෙයක් කරනවද තමන්ගෙ දරුවට.අපිත් හරි අවාසනාවන්තයි මේවා අගන්න තරම්... (ස)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 06 October 2013 07:32 PM

අපි මොනතරම් කනගාටුවුනත්, ඇඬුවත්, පසුතැවිලි වුනත් අපරාධ කරන්නන් බිය නොවී ඒක කරනවා. නීතිය හා සාමය රැකියා යුතු නිලධාරීන් පවා බිය නොවී මේ වගේ අමනුෂ්‍ය කම් කරන්නේ අපේ රටේ නීතියට හෙණ ගැහිලා තිබෙන නිසා. මුලින්ම මේ ගැහැනිව එල්ලලා මරන්න. දැඩි නීති ක්‍රියාත්මක වනතුරු මේවගේ අපරාධ අපිට වලක්වන්න බැහැ. .(නදී)

:       0       0

ශාලිකා Saturday, 12 October 2013 11:56 AM

අනේ ඇත්තටම මටත් මේ වගේ පෙම්වතෙක් හිටියා නම් කියලා දහස් වාරයක් හිතුනා. (අ)

:       0       0

රූමි Monday, 07 October 2013 12:37 PM

අම්මේ ඔබ බුදු වේවා.... මව් ගුණ ගී ගයමි මෙමා... (ස)

:       0       0

පෙත්තා Sunday, 06 October 2013 07:44 PM

මෙයාට මරණීය දණ්ඩනය හොඳ වැඩියි. ගෑනියි දෙන්නම පණපිටින් ලයිට් කණුවක එල්ලා ප්‍රසිද්දියේ අවයව කපා දැමිය යුතුය. .(නදී)

:       0       0

නීල්-රානා Sunday, 06 October 2013 07:47 PM

ලංකාවේ සාම්ප්‍රදායික සූර්ය දේව වන්දනාව යටපත් කිරීම නිසා දෙවියන් කෙරෙහි බිය නැතිවෙලා. දෙවියන් කෙරෙහි බිය නැතිවීම නිසා පාපයට බිය නැතිවෙලා. පාපයට බිය නැතිවීම නිසා රජෙක් නැතිවෙලා. රජෙක් නැතිවීම නිසා රටේ නීතියක් නැතිවෙලා. රටේ නීතිය ක්‍රියාත්මක නොවීම නිසා රට වැසියාගේ ජීවිත විනාශ වෙලා. හෙට උදේ නැගෙන හිරු නමස්කාර කර ජීවනය ඉල්ලන්න. එසේ නැතිනම් විනාශයේ තමන්ගේ දොරටුව විවර වෙන තෙක් බලා සිටින්න..(නදී)

:       0       0

දන්ගොඩ Sunday, 06 October 2013 07:54 PM

හැම වෙලාවේම අපි ඇඟිල්ල දික් කරන්නේ ගැහැණුන්ගේ පැත්තට. ඔය දේට මුල පිරිමියා. පිරිමියන් හරියට නීතියට වැඩ කරනවානම් ලංකාවේ තියන ප්‍රශ්න වලින් 90% විතර විසඳෙනවා..(නදී)

:       0       0

නීල්-රානා Sunday, 06 October 2013 07:55 PM

ලංකාවේ සාම්ප්‍රදායික සූර්ය දේව වන්දනාව යටපත් කිරීම නිසා දෙවියන් කෙරෙහි බිය නැතිවෙලා. දෙවියන් කෙරෙහි බිය නැතිවීම නිසා පාපයට බිය නැතිවෙලා. පාපයට බිය නැතිවීම නිසා රජෙක් නැතිවෙලා. රජෙක් නැතිවීම නිසා රටේ නීතියක් නැතිවෙලා. රටේ නීතිය ක්‍රියාත්මක නොවීම නිසා රට වැසියාගේ ජීවිත විනාශ වෙලා. හෙට උදේ නැගෙන හිරු නමස්කාර කර ජීවනය ඉල්ලන්න. එසේ නැතිනම් විනාශයේ තමන්ගේ දොරටුව විවර වෙන තෙක් බලා සිටින්න. .(නදී)

:       0       0

අස්මිත් Monday, 07 October 2013 09:18 PM

ශ්‍රී සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙලගැසෙමු!(බැනර් වලටම ආගම සීමා නොකරන්න)ජනතාවගේ හදවත් පාපී අදහස් ඉතිරෙන යුගයකයි අප ගමන් කරන්නේ. කරුණාකර සියලුම ආගම් නායකයන් හා පුජක පක්ෂය ජනතාව කරුනාන්විතව දැනුවත් කරගෙනම සිටින්න! අපේ දරුවන්ගේ දරුවන් මහ පොළොවේ පය ගහන්නේ කොහොමද?එදා ලාංකිකයත් අද ලාංකිකයත් කොතරම් දුරට සංවරද? නීතියක් නැති රටක ආගමික නායකයන් නැගී සිටිය යුත්තේ මෙවන් සිද්දීන් වලටයි. අපේ කරුමෙට ඔවුන් මුනිවත රකිමින් දේශපාලනයට අවතීර්ණ වුනා!(නදී)

:       0       0

නෙතුමි Sunday, 06 October 2013 08:03 PM

අපූරු නෙමේ අසංවර අම්මෙක්,, අනේ අම්මා කියන කෙනාටත් පවක් මේ කරන දේවල් වලට,.(නදී)

:       0       0

ප්‍රියා මාලදිවයින Friday, 11 October 2013 01:06 AM

කුසගින්නට වඩා ලොකුයිලු රාග ගින්න (නි)

:       0       0

ජෝයි ඩයස් Sunday, 06 October 2013 08:11 PM

පත්තර වලට මාධය වලට මුණ පොඩ්ඩ දාගන්න පොරකන කාන්තා අයිතින් සුරකින සංවිධාන කියලා සංවිධාන තියෙනවා නේද්? මම මේ දන්නේ නෑති නිසයි එයාලගෙන් අහන්නේ ඔයාල දුගී දුප්පත් අහිංසක දෑරිවියන්ගේ අයිතීන් වලට කතා කරනේ නෑතිව ඉන්නේ....මොකද ...ප්‍රචාරය මදි නිසාද?නමුත් කාන්තා දිනයෙදි පත්තර වල ඉඩත්නෑ..නීතිය අකුරටම ක්‍රීයාත්මක කරන පොලීසියේ මහත්වරුනී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමෙන්තුවෙ නාමයකෙලසන මෙවෑනි පාද්ඩයනට සමාවක්නම් දෙන්න එපා.ලංකාදීප පාඨකයන් හෑටියට ඒගෑන බලාඉන්නවා..(නදී)

:       0       0

සමන් Monday, 07 October 2013 01:29 PM

ධම්ම, ඕව කියා දෙන්න අපිට හොඳ භික්ෂුන් නැහැ. ඒ හින්ද අපේ රට ගොඩ ගන්න එක අමාරුයි. (ස)

:       0       0

විජේසිංහ Monday, 07 October 2013 01:33 PM

කෝ අර පැපිලියානේ රෙදි කඩේට ගහපු උදවිය ? (ස)

:       0       0

සුරේෂ් Tuesday, 08 October 2013 03:24 PM

මේ වගේ පොලිස් කාරයෝ හම ගහන්න ඕන. ඔක්කොමටම කලින් මේ වගේ අම්මල මේ සමජයේ ඉන්නවා නම් ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන.. දස වද දෙන්න ඕන. අපේ බොදු බල සේනාවට මම කියන්නේ රටේ රජය ගැන විතරක්ම සාකච්ඡා නොකර මේ වගේ දේවල් වලටත් පාරට බහින්න කියලා (ස)

:       0       0

පිටබැද්දර ජයා Monday, 07 October 2013 07:16 AM

දම්ම , ඔබට ගොඩක් පින් අනුවන මිනිසුන්ව දැනුවත් කලාට , උනහපුලුවට උගේ පැටිය මැණිකක් කියලයි අපි අහල තියෙන්නේ , මවු පදවිය ගැන අබ ඇටයක තරම්වත් දැනුමක් ගෞරවයක් තිබුනානම් දස මාසයක් තමන්ගේ කුසේ තියාගෙන මෙලොවට බිහිකරලා ලේ ටික කිරි කරලා පොවලා කැත කුණු අතගාල අත පය නොකඩ උස් මහත් කල තමන්ගේම ජීවිතේ කොටසක් වන තමන්ගේ දියණියව කොහෙවත් ඉන්න කාමාතුර පාපතරයෙකුට උගේ කාමාසාවන් සන්සින්දවා ගන්න දේවිද ? මට තියෙන ප්‍රස්නේ මේ මනුස්සයා මේ නින්දිත වැඩේ කලේ හොඳ සිහියෙන්ද ? නැත්නම් අවසිහියෙන්ද?(නදී)

:       0       0

ශාලිකා Wednesday, 09 October 2013 08:22 AM

මේවා කියවලා පිස්සු වගේ මට නම් (නි)

:       0       0

සෑම් Sunday, 06 October 2013 08:53 PM

මුන් දෙන්නා පුච්චලා මරන්න.....(නදී)

:       0       0

සඳු Tuesday, 08 October 2013 03:58 PM

ජරා අම්මා කෙනෙක්. අපේ අම්මලා කොයි තරම් නම් අපිව ආරක්ෂා කරනවද??. මේ වගේ අම්මලට ගල් ගහල මරන්න ඕන. තමන්ගේ දරුවාට තමන්ම කළා වගේ තමයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 312 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1646 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1004 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1623 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1183 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2820 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20795 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19780 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site