IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අපුර ආයුර්වේද කොමසාරිස් රෝහලෙන් රාජකාරියට

ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව මාස පහකට ආසන්න කාලයක් රෝහලේ ගත කළ උතුරුමැද ආයුර්වේද කොමසාරිස්  උදයසිරි චන්ද්‍රකුමාර අල්විස් මහතා අද රෝහලින් ගෙදර ගියේය.

සිංගප්පුරුවේ හා කොළඹ ඇස් රෝහලේ ප්‍රතිකාර වලින් අනතුරුව ඇසේ  පෙනුමද ලැබු ඔහු පවසනුයේ ලබන සතියේ සිට රාජකාරියට යන බවයි.

 ඔහුට ඇසිඩ් ගැසුවැයි සැකපිට ආයුර්වේද වෛද්‍යවරයෙක්, සෙබළෙක් හා මාළු වෙළෙන්දකු  ඇප මත මුදා හරිනු ලැබ සිටිති.



අදහස් (0)

අපුර ආයුර්වේද කොමසාරිස් රෝහලෙන් රාජකාරියට

රූපවතී Thursday, 08 August 2013 10:37 AM

බුදුන් වහන්සේගේ පිරිසිදු ධර්මයේ බලයෙන් ඔබතුමාට නිරෝගී සුවයෙන් ජනතාවට සේවයක් කිරීමට ශක්තිය ලැබේවා..!!! (ස)

:       0       0

මල්ලවාරච්චි Wednesday, 07 August 2013 10:46 PM

කොමසාරිස්ට මඩ ගැසුව අයත් ඉන්නවා. එහෙත් ඇත්ත දිනනවා. (නි)

:       0       0

කපිල Thursday, 08 August 2013 11:18 AM

අමිල කටුනායක, කොහොමද ඔය දන්නේ දෙන්නම වැරදියි කියල? (දී)

:       0       0

කෙත්සිරි Thursday, 08 August 2013 11:24 AM

කොමසාරිස්ට ඇසිඩ් ගහපු එක හරි කියලද අමිල කටුනායක කියනේ ඔය වගේ අදහස් තියන අයගෙන් තමියි මේ සමාජය විනාස වෙන්නේ (දී)

:       0       0

දයා අළහකෝන් Wednesday, 07 August 2013 05:30 PM

ඔබතුමාට සියළු දෙවියන්ගේ පිහිටයි! (නි)

:       0       0

දර්ශන් Wednesday, 07 August 2013 06:03 PM

අපේ සුභ පැතුම්! දිගු කලක් සේවය කිරීමට ලැබේවා. (නි)

:       0       0

මිනිපෙ Thursday, 08 August 2013 01:33 AM

පෙර කල ,ආයුර්වේද වෙදකම,ගුරුකම හා ග්‍රාමසේවක ඉතාම ගෞරවයකට පාත්‍ර වුනු රැකියාවන් (නි)

:       0       0

අනුර Wednesday, 07 August 2013 06:48 PM

ඔබතුමාට සුව වීම ගැන සතුටුයි (නි)

:       0       0

ගිම්හානි Thursday, 08 August 2013 01:10 PM

මම ඔබතුමා අදුනන්නේ නැහැ .එත් සිද්ධිය වුණ දවසේ ඔබතුමා වෙනුවෙන් මම දෙවියන් යැද්ද .දෙවියන්ගේ පිහිටෙන් ඔබට යලි ලෝකය දකින්න ලැබීම ගැන මම සතුටු වෙනවා සහ දෙවියන්වහන්සේට ස්තූති වේවා! (ස)

:       0       0

උපාලි Thursday, 08 August 2013 04:20 AM

අපේ වියදමෙන් සිගප්පුරු රෝහල්වල ප්‍රතිකාර ලබන සමහරු දිහා බැලුවාම, අල්විස් මැතිතුමනි, ඔබතුමන්ට එවැනි පහසුකමක් රජයෙන් ලබාදීමම අප ලැබූ භාග්‍යයක්, පිනක්! කලින් මෙවැනි අනතුරකට පත්වුණු විගණන අධිකාරි ලලිත් අඹන්වල මහතාණන් කිව්වා වගේ ඔබතුමන් බල්ලන්ගේ බිරුම්වලින් නොසැලී ඉදිරියට යන්න. ඔබට නිරෝගී සුව පතමි. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 07 August 2013 06:53 PM

මම නම් කියන්නේ දෙගොල්ලොම වැරදියි (නි)

:       0       0

හේරත් Wednesday, 07 August 2013 07:37 PM

සියලු සත්වයෝ සුවපත් වේවා...නිදුක්වෙත්වා.(අ)

:       0       0

සොමපල Thursday, 08 August 2013 02:07 PM

ඔබතුමාට සුව වීම ගැන සතුටුයි, සම්පුර්ණ සුවයක් ලබා හොදින් ඉන්න. නමුත් ලංකාවේ ඉන්න බව හිතේ තියාගන ප්‍රවේසමින් ජීවත් වෙන්න. නීතියක් රීතියක් නැති රටක කීපදෙනෙක් විතරක් නීතිය ක්‍රියාත්මක කරන්න ගියොත් ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනෙවා. මාත් ඔයවගේ හිතුව, බැරිම තැන හිතට එකගව ඉන්න ලංකාවෙන් සමුගන්ත. (අ)

:       0       0

ශිරෝමි පිළියන්දල Thursday, 08 August 2013 02:42 PM

ඔහු සුව කල දොස්තර මහතුන්ට පින් සිදු වේවා ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 210 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 310 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 1719 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 57 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12602 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 6200 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36625 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24237 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site