උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස් මහතාට පසුගිය 22 වැනිදා ඇසිඞ් ගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මින්නේරිය ආයුර්වේද වෛද්‍යවරයෙක්ද, නිට්ටඹුවේ හා ඌරාපොළ යතුරු පැදිකරුවෙකු ඇතුළු දෙදෙනෙක් ද අනුරාධපුර පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
කොන්ත්‍රාත්තුවක් මත මේ ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි ද සොයාගෙන ඇත.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අ’පුර කමිසුරුට ඇසිඩ් ගැසූ තුනක් සැකපිට
වරුණ Thursday, 28 February 2013 03:24 PM
මේවා ඔක්කොම හොරුන්ගේ වැඩ... අනිවාර්යෙන් දේශපාලඥයෙක් ගෑවිලා ඇති... (ස)
දිසානායක Thursday, 28 February 2013 04:20 PM
ඔය එන්නේ බඩු ටික ටික.. (ස)
නිරාන් Thursday, 28 February 2013 04:27 PM
මේක කළ අයට මිනීමරුවන්ට දෙන දඩුවමටත් වඩා වැඩි දඩුවමක් දිය යුතුයි. මේ වගේ අපරාද කරන්න බලාගෙන ඉන්න අයටත් දැනෙන්න.(නදී)
අනුර Thursday, 28 February 2013 04:33 PM
පොලිසියට ස්තුතියි.(නදී)
සිල්වා Thursday, 28 February 2013 04:44 PM
දැන් ඉතින් තවත් අය සම්බන්ධද කියලත් හොයාගන්න පුලුවන් වෙයි. (නි)
ලලිත් Thursday, 28 February 2013 05:12 PM
බලමුකෝ අන්තිමට වෙන්නේ මොකක්ද කියලා. (නි)
මහින්ද Friday, 01 March 2013 06:55 AM
සමන්, අපරාද නවත්වන්න නම් තවත් අපරාදකරුවන් තුන්දෙනෙකුට කියලා වැඩක් නැහැ.(නදී)
සමන් (ඕමානය) Thursday, 28 February 2013 05:54 PM
ගරු ජනාධිපතිතුමනි, ආරක්ෂක ලේකම්තුමනි, පොලිස්පතිතුමනි, රටේ සිදුවන බිහිසුණු අපරාධ වැළැක්වීමට වහාම පියවර ගත යුතුයි. දැඩි දඬුවම් සඳහා නීති සකස් කරන්න. නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරන්න. දේශපාලනඥයින්ගේ බලපෑම් නතර කරන්න. (නි)
මධු Thursday, 28 February 2013 06:38 PM
තව කෙනෙකුගේ ජීවිතයක් විනාශ කරන අයට නම් හොදක් වෙන්න එපා. (නි)