IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අපුර ගින්නෙන් කෝටි 25 ක් වතුරේ ?

අනුරාධපුර රෝහලේ මහාචාර්ය ඒකකයේ රුපියල් කෝටි 25 ක් පමණ වටිනා එම්.ආර්.අයි ස්කෑනරය සවි කරගෙන යද්දී ගින්න හටගත් බව පෙනේ යයි රෝහල් අධ්‍යක්ෂ ඩබ්ලිව්.අතපත්තු කියයි.

ගින්නෙන් ස්කෑනරයට හානි සිදුවී දැයි දැනගන්නට නැත.

 

 



අදහස් (0)

අපුර ගින්නෙන් කෝටි 25 ක් වතුරේ ?

මාගලී ෆොන්සේකා Thursday, 20 November 2014 07:15 AM

ස්කෑනරයක් ගත්තාම ස්කෑනරය සවි කිරීමට එන්නේ අදාල ආයතනය මිසක් වෙන අය නෙමේ. පසුව ස්කෑනරය සේවා පහසුකම් සේරම කරන්නේ අදාළ ආයතනය.ගිනි ගත්තානම වගකියන්නේ ඕනි අදාල ආයතනය.එක්කෝ සල්ලි අරගෙන පරණ ස්කන් යන්ත්‍රයක් සවි කරන්න යන්න ඇති .නැත්නම් පුද්ගලික ඉස්පිරිතාල කාරයෝ ඕකට වැඩක් සෙට් කරන්න ඇති මොකද එයාලට එතකොට එයාලගේ ස්කෑන් යන්ත්‍ර වලට වැඩ නැති වෙන නිසා.(හේ)

:       0       0

ප්‍රබූ Thursday, 20 November 2014 07:42 AM

යන්ත්‍රයක් සවිකරල රෝහලට බාරදෙනකන් වගකීම තියෙන්නෙ අදාල ආයතනය. එම්.ආර්.අයි. එකක් සවි කරන්න දැනුම තියෙන ඉංජිනේරුවන් බයෝ මෙඩිකල් ඉංජිනියරින් එකේ නැහැ. ඒක කරන්නෙ අදාල සමාගම. ඒ ගොල්ලෝ යන්ත්‍රය සවිකරල නිවැරදි තත්වෙ තියනවා කියල සහතික කරලා රෝහලට බාර දෙනකන් එයාල වග කියන්න ඕනෙ. එම්.ආර්.අයි. එකක් කියන්නෙ හයි එන්ඩ් යන්ත්‍රයක්. ඒක සවිකරන්න විශේෂ පුහුණුවක් තියෙන අය ඉන්න ඕනෙ. මොන දෙයක් උනත් කවුරුහරි ලකුනුදාගන්න ඉදිරිපත් නොවුනොත් මිසක් අදාල කොම්පැනිය මේකට වග කියන්න ඕනෙ. (ර)

:       0       0

ගමගේ Thursday, 20 November 2014 02:05 AM

ස්කෑනරය සවිකිරීමට ප්‍රථම ඒ ගැන සොයා බැලුවේ නැතිද? කොටි 25ක භාණ්ඩයක් ස්ථාපනය කිරීමට සුදුසු ද නැතිද කියල. එහෙම නැති නම් කොටි 25ක් දීල ගත්තු භාණ්ඩේ ගනුදෙනුව ගැන සැකයි. (ස)

:       0       0

ජයසිංහ Thursday, 20 November 2014 07:09 PM

මේ වගේ වැඩක් කරන්නේ හොඳින් මේ විෂය ගැන දැනුමක් තිබෙන පළපුරුදු අය විසින් නේද? මේ යන්ත්‍රය සෙල්ලම් බඩුවක් නෙමෙයි (නි)

:       0       0

චමින්ද Thursday, 20 November 2014 02:59 AM

එම්.ආර්.අයි.ස්කෑනරයක වටිනාකම කියන්නේ, කජු ඇටද? කොස් ඇටද? මමත් මේ ස්කෑනර් වලින් පරීක්ෂණ වලට පෙනීසිටි කෙනෙක්.මම දන්නවා මෙහි වටිනාකම ගැන. (නි)

:       0       0

ධම්ම Thursday, 20 November 2014 04:20 AM

අත්වැරදීම් වෙන්න බැරිද. ඇයි හැමවිටම සැකෙන් බලන්නේ?(දිල්)

:       0       0

තිලක් ඩුබායි Thursday, 20 November 2014 04:24 AM

කොටි 25ක් දීල ගත්තු භාණ්ඩේ ගනුදෙනුව ගැන සැකයි. (අ)

:       0       0

තිලක් ඩුබායි Thursday, 20 November 2014 04:25 AM

ගිනි ගන්න ඒවා මේ අයට කජු ඇට කොස් අැට වගේ.දැක්ක නැද්ද කොලඹ කච්චේරිය ගිනි ගත්තු හැටි.කෝ පරීක්ෂන?(අ)

:       0       0

තිලක් ඩුබායි Thursday, 20 November 2014 04:25 AM

නොරොච්චෝලේ විදුලි බලාගාරයත් ගින්නට හසු වුනානම් සියලු ගනු දෙනු මැකිලා යනවා.කාට කියන්නද? (අ)

:       0       0

තිලක් ඩුබායි Thursday, 20 November 2014 04:33 AM

චමින්ද.ඕව ගැන හිතල ප්‍රේසර් වැඩි කර ගන්න එපා.කොහොමත් මේ දෙසප්ප්රෙමින්ට කොටි ප්‍රකෝටි කියන්නේ "කජු ඇට" "කොස් ඇට" වගේ තමයි.නීතියක් නැති රටේ මොනවා කරන්න බැරිද? (අ)

:       0       0

නලීන් Thursday, 20 November 2014 10:48 AM

මහ ලොකු අපරාධයක්.(හේ)

:       0       0

ලියොන් ගුනවර්දන Thursday, 20 November 2014 04:56 AM

මෙම ස්කෑනරය සවි කිරීමට භාරගත් කොන්ත්‍රාත් කරුගෙන් මෙම අලාබය අය කර ගත නොහැක්කේ නම් රජයට මෙම පාඩුව දැරීමට සිදුවන නිසා කෝටි 25 ක වටින මෙම යන්ත්‍රය සවි කිරීම සදහා කොන්ත්‍රාත්කරුවකු තෝරාගත්තේ නිසි ක්‍රියාමාර්ග නොගත්තේනම් අදාල නිලධාරීන්ට විරුද්ධව විනයානුකුලව කටයුතු කල යුතුය. (අ)

:       0       0

ගුණතිලක Thursday, 20 November 2014 04:56 AM

පොඩි මුදලක් නම් කමක් නෑ.කෝටි 25ක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 543 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 740 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 449 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 936 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1743 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 426 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 908 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site