IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අ‘පුර ගයිඩ්ලා නීතිය අතට ගනිති

නවසීලන්ත කතකට මිහින්තලේ ආරාධනා ගල පාමුලදී අතවර කළැයි කියන සංචාරක මඟපෙන්වන්නන් දෙදෙනාගේ මිතුරන් බව කියන පිරිසක් ලංකාදීප හා මවුබිම මාධ්‍යවේදීනට ද මිහින්තලේ හිමිනමකට ද මරණීය තර්ජනය කළැයි අනුරාධපුර පෙලිසියට පැමිණිලි කැර ඇත. ලක්බිම බුද්ධික මහේෂ් විජේසූරිය, ලංකාදීපයේ උපාලි ආනන්ද මහත්වරුනට ද මහේස්ත්‍රාත් උසාවිය අසල දී තර්ජනය කළ බවත් නවසීලන්ත කතට අතවර  කරන්නට හැදූ සිද්ධිය පොලිසියට දැන්වූ මිහින්තලේ පොඩි හමුදුඑරුවන් වෙඩි තබා මරා දැමිය යුතු බවත් ඔවුන් කී බව ද පොලිස් පැමිණිල්ලේ සඳහන්වේ. නවසීලන්ත කතට අතවර කරන්නට තැත් කළැයි චන්දන වීරරත්න හා රුවන් කුමාර යන අය යළි රිමාන්ඩ් කරනු ලැබූහ.



අදහස් (0)

අ‘පුර ගයිඩ්ලා නීතිය අතට ගනිති

ඇන්ටන් Wednesday, 23 November 2011 06:22 PM

තර්ජනය කරන්නෙ බයටද?

:       0       0

නිස්සන්ක Wednesday, 23 November 2011 06:55 PM

මෙහෙම ගියොත් ලංකාවට කවුරුත් එන්නෙ නැතිව ඇති.

:       0       0

අසේල Wednesday, 23 November 2011 11:04 PM

අපේ මිනිසුන්ට මොනවද වෙලා තියෙන්නේ?

:       0       0

පුෂ්පා Thursday, 24 November 2011 10:24 AM

කාටවත් නීතිය අතට ගන්න බැහැ.

:       0       0

සිසිර කුමාර Thursday, 24 November 2011 01:40 PM

සංචාරක ව්‍යාපාරය දියුණු කරනවානම් මෙවැනි අයට තදින් සිටිය යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩීසල් නැව් හතරක් ගන්න කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට
2024 නොවැම්බර් මස 26 4 0

ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


අයවැය එන දවස ටක්කෙටම කියයි
2024 නොවැම්බර් මස 26 202 0

2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


චීනයට එන්නැයි ජනපතිට ආරාධනයක්
2024 නොවැම්බර් මස 26 104 0

චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි
2024 නොවැම්බර් මස 26 448 0

2015 වසරේ ශ්‍රී ලංකා මහා බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට පෙබරව


අර්චුනා රාමනාදන්ට වරෙන්තු
2024 නොවැම්බර් මස 26 1495 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහ


E 8 ගැන සීඅයිඩියට පැමිණිල්ලක්
2024 නොවැම්බර් මස 26 453 0

E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 543 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2079 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site