IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අපුර ගුරුවරු වැඩිහරියක් වර්ජනයේ

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව විපක්ෂය අද කැඳවූ වර්ජනයට අනුරාධපුරයේ ගුරුවරුන්ගෙන් සියයට 75ක් සහාය ලැබුණු බව ගුරු සංගම් කියයි.

පාසල්වල සිසුන්ගේ පැමිණීම අද සියයට පනහක් පමණ විය.

 



අදහස් (0)

අපුර ගුරුවරු වැඩිහරියක් වර්ජනයේ

අනුරාධ Tuesday, 21 May 2013 04:05 PM

මම වැඩ කරන තැන සේවක ගණන 210යි. වෙනදා පැමිණීම 205 විතර. අද පැමිණීම හරියටම 60යි. කොහොම නමුත් කඹ ඇදිල්ලකට නොගිහින්, ක්‍රියා මාර්ග සමච්චලයට භාජනය නොකර, සාධාරන වෙන එක කාර්ය මණ්ඩලයක යුතුකමයි (නි)

:       0       0

සමන්ත Tuesday, 21 May 2013 09:13 PM

කොන්දක් තියෙන බහුතර ගුරුවරු මේ වැඩවර්ජනයට සහය දුන්නා (අ)

:       0       0

උපාලි Tuesday, 21 May 2013 04:20 PM

නිරෝෂා හිතනවද ගුරුවරු වැටුප් අහිමි කරගනිමින් වර්ජනය කලේ ආසාවට කියලා? මිනිස්සුන්ට ආණ්ඩුවෙන් දෙන ඕනෑම පීඩනයක් දරා ගන්න පුළුවන් නම් ඔලුව නමාගෙන ඉන්න පුළුවන්. පීඩනය දරන්න බැරි තරම් උග්‍ර වුනාම මිනිස්සු ආණ්ඩුවකට ඒ බව දන්වන්න ප්‍රජාතන්ත්‍ර වාදීව දෙන පිලිතුරකුයි වර්ජනය කියන්නේ.(නදී)

:       0       0

රුවන් Tuesday, 21 May 2013 09:59 PM

ගාල්ලෙත් වර්ජනයට සාර්ථක සහයක් තිබුණා. ගුරු පැමිණිම......... සවුත්ලන්ඩ් 65% , සංඝමිත්තා 60%, රිච්මන්ඩ් 62%, මහින්ද 40% සාධාරණ වර්ජනයක්. විදුලි බිල වැඩි වුනාට පඩි වැඩිවීමක් නැහැනේ. මිනිස්සු පීඩා විදිනවා. (නි)

:       0       0

අප්පුහාමි Tuesday, 21 May 2013 10:12 PM

දැන්නම් මිනිස්සුන්ගේ හැංගිලා තිබුණු බුද්ධිය ටික ටික මතුවෙනවා. මොනවා වුණත් කොද්ද පණතියන විපක්ෂයක් තිබුනා නම් රටේ ප්‍රශ්න ඔච්චර දුරදිග යන්නේ නැහැ (නි)

:       0       0

අමාලි සිල්වා Tuesday, 21 May 2013 05:06 PM

මේ ගුරුවරුන්ට තිබෙන නිවාඩු හැටියට මොන වැඩ වර්ජනද ? ගුරුවරුන්ටත් මොලේ නැහැ වගේ , මේ වගේ වැඩ වලට සහබාගි වෙන්නේ. අනේ රටට ගිය කලක්! (නි)

:       0       0

සරත් Tuesday, 21 May 2013 05:27 PM

සාධාරණ වර්ජනයක්. විදුලි බිල වැඩි වුනාට පඩි වැඩිවීමක් නැහැනේ. මිනිස්සු පීඩා විදිනවා.(නදී)

:       0       0

Thilina Edirisinghe Tuesday, 21 May 2013 05:39 PM

අද (21) වැඩවර්ජනය හේතුවෙන් අම්පාර දිස්ත‍්‍රික්කයේ පාසල් විශාල ප‍්‍රමාණයක ගුරුවරුන් පැමිණ නැති බවත් සමහර පාසල් වැසීමේ තත්වයට ලක් වී ඇති බවද වාර්තා වේ. අම්පාර ඞී.එස් සේනානායක ජාතික පාසලේ 90%ක් පමණද, උහන මහා වද්‍යාලයේ 90%ක්ද , අම්පාර බාලිකා විද්‍යාලයේ 80%ක් පමණද, මහඔය කැප්පෙටිපොල මහා විද්‍යාලයේ 80%ක් පමණද, වෑරන් කැටගොඩ පාසලේ 80%ක් පමණද, කාවන්තිස්ස, සද්ධාතිස්ස, ගාමිණී මහා විද්‍යාලවල 100% ක් ම වැඩවර්ජනයට සාර්ථක වී ඇති බවද වාර්තා වේ.

:       0       0

තිලින Tuesday, 21 May 2013 05:42 PM

අද (21) දින වැඩවර්ජනය හේතුවෙන් නාවල විවෘත විශ්ව විද්‍යාලය සම්පූර්ණයෙන් වැඩවර්ජනය කර ඇති බවත් මොරටුව විශ්ව විද්‍යාලයේ හා කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරු පිරිසක් හා අනධ්‍යයන සේවකයෝ පිරිසක් වැඩවර්ජනයට සහභාගී වී සිටින බවත් විශ්ව විද්‍යාල ආචාර්ය සන්ධානය පවසයි. එමෙන්ම පේරාදෙනිය ඉංජිනේරු පීඨය හැර සියළු පීඨ අකර්මණ්‍ය වී ඇති බවත් ජපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර අනෙක් පීඨ අකර්මන්‍ය වී ඇති බවද ආචාර්ය සන්ධානය පවසයි.(නදී)

:       0       0

තිලින Tuesday, 21 May 2013 05:43 PM

අද (21) වැඩවර්ජනය හේතුවෙන් අම්පාර දිස්ත‍්‍රික්කයේ පාසල් විශාල ප‍්‍රමාණයක ගුරුවරුන් පැමිණ නැති බවත් සමහර පාසල් වැසීමේ තත්වයට ලක් වී ඇති බවද වාර්තා වේ. අම්පාර ඞී.එස් සේනානායක ජාතික පාසලේ 90%ක් පමණද, උහන මහා වද්‍යාලයේ 90%ක්ද , අම්පාර බාලිකා විද්‍යාලයේ 80%ක් පමණද, මහඔය කැප්පෙටිපොල මහා විද්‍යාලයේ 80%ක් පමණද, වෑරන් කැටගොඩ පාසලේ 80%ක් පමණද, කාවන්තිස්ස, සද්ධාතිස්ස, ගාමිණී මහා විද්‍යාලවල 100% ක් ම වැඩවර්ජනයට සාර්ථක වී ඇති බවද වාර්තා වේ.(නදී)

:       0       0

තිලින Tuesday, 21 May 2013 05:41 PM

ආණ්ඩුව විසින් විදුලි මිල වැඩිකිරීමට එරෙහිව වෘත්තීය සමිති ඒකාබද්ධ කිරීමේ කමිටුව විසින් අද (21) කැඳවා ඇති වර්ජනයට සහයෝගය දක්වමින් වරාය සේවකයින්ද ඊට එක් වූ බවත් වරාය සේවකයින්ගෙන් 60%ක් පමණ ඊට එක්වී ඇති බවත් සමස්ත ලංකා වරාය සේවක සමිතිය පවසයි. ඔවුන් අද වරාය ප්‍රධාන දොරටුව ඉදිරිපිට උද්ඝෝෂණයකද නිරත විය.(නදී)

:       0       0

ඉන්දික Tuesday, 21 May 2013 02:12 PM

ලංකාවේ කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයටද? (නදී)

:       0       0

යොහාන් Tuesday, 21 May 2013 02:30 PM

ගුරුවරුත් නිවාඩු අරගෙන දරුවන්ටත් නිවාඩු දීලා ආපු එක හොඳයි. ආපු ලමයි හොඳට විනෝද වෙලා ගෙදර යන්නට ඇති (නි)

:       0       0

සමන් Tuesday, 21 May 2013 02:43 PM

අනුර පුර ගුරුවරුන්ට පමණද විදුලිබිල වැඩිවෙලා තියෙන්නේ අනිත් අය පත්තු කරන්නේ පන්දම්ද ?(නදී)

:       0       0

මුණසිංහ Tuesday, 21 May 2013 03:23 PM

මම වැඩ කරන තැන සේවක ගණන 110. වෙනදා පැමිණීම 90 විතර. අද පැමිණීම හරියටම 100. වර්ජනය සාර්ථකද?(නදී)

:       0       0

නිරෝෂා Tuesday, 21 May 2013 03:34 PM

සියයට 75ක් නෙමේ සියයට 1ක් වත් සහයෝගය ලැබුනද දන්නේ නැහැ. ඉස්කෝල වල ගුරුවරු ඔක්කොම ආවා උගන්නන්න. බොරු වර්ජනයක්. මිනිස්සු රවට්ටනවා වර්ජන දාලා. එත් අද කලේ ඉන්නේ බුද්දිමත් මිනිස්සු. එයාලා ඕවට යන්නේ නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 0 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 24 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 71 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 30 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 218 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 184 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site