IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අ‘පුර ඝාතනයේ තිදෙනක් මුුදා හැරෙති. තිස් දෙකක් රිමාන්ඩ්

අනුරාධපුර කඩ පනහේ රාත්‍රී සමාජ ශාලා හිමියෙකු වූ වසන්ත සොයිසා මරා දැමී යැයි සැක පිට රිමාන්ඩ් බාරයේ සිටි 35 දෙනා ගෙන් තිදෙනෙක් අනුරාධපුර ප්‍රධාන මහේසුත්‍රාත් උමේෂ් කලන්සූරිය මහතා විසින් නිදහස් කෙරිණි. සෙසු සැක කරුවෝ තිස්දෙදෙනා ජනවාරි 11 තෙක් රිමාන්ඩ් කරනු ලැබුවේය. ජී.එචි.චානක සුරංග, ජේ.එමි.කවීෂ රන්දිම මධුෂාන් ගුණවර්ධන, ඒ.ඒ.චන්දන හේම කුමාර මුදා හළ තිදෙනාය.

අසිත රණසිංහ, කේ. මිරාජ් රාජිත විජේසේකර, පී.ජී. රුක්ෂාන් ශ‍්‍රිනාත් විජේතිස්ස, ජී.එච්.ක‍්‍රිෂාන්ත ගුනරත්න, ජේ.එම්.ලක්ෂිත විකුම් ගුනවර්ධන, අයි.ඩී.රශ්මික සුරේෂ් වීරවංශ, එචි.ඒ.රංජන් පැතුම් පුෂ්ප කුමාර, එන්.පී.පී.රුවන් ලක්මින්ද ධර්මදාස, කේ.ජී.ශමික ඔනොල් රසාංග, පී.ඒ.ගයාන් සුරනිම ජයවීර, එච්.ජනක කුමාර ද සිල්වා, ඩී.එච්.දිනේෂ් මධුසංඛ, කේ.සුරේස් සදකැලුම්, පී.ඩී.ගයාන් පුෂ්ප කුමාර, එස්.එච්.ගයාන්  අශෝක බංඩාර, ප‍්‍රසන්න කුමාර, කේ.එච්.දේවින්ද කස්තුරිආරචිචි, බී.එම්.චාරුක මධුෂාන්, පාරින්ද මේනක ගුනතිලක, කේ.දිල්රුක් චරිත පෙරේරා, ජේ.එම්.ඩී.මධුසංඛ කරුනාරත්න, එම්.කුෂාන් චරිත පෙරේරා, එස්.කේ.ඩබි.චමින්ද පුෂ්ප කුමාර සිල්වා, එම්.ජී.ගයාන් ලක්මාල්, ආර්. එම්. විරාජ් චතුරංග, ජී.ඒ.රවිනාත් අබේරත්න, මහජන පේ‍්‍රමසිරි, ඩබ්.එචි.දීපික සුරාජ් මධුසංඛ ද සිල්වා, එස්.ජී.නාමල් විමුක්ති දිසානායක, ටී. බී. ඩබ්. නුවන් ලක්සිරි    යන තිස් දෙදෙනා රිමාන්ඩ් කළ අය වෙති.



අදහස් (0)

අ‘පුර ඝාතනයේ තිදෙනක් මුුදා හැරෙති. තිස් දෙකක් රිමාන්ඩ්

නාමල් Thursday, 31 December 2015 08:14 PM

මේ වැරදිකරුවන්ට දියහැකි උපරිම දඬුවම් දෙන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 653 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 901 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 38 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1356 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2516 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3312 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35050 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24042 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site