IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අපුර ජවිපෙ ප්‍රා මන්ත්‍රී රිමාන්ඩ්

මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් වික්‍රමසිංහ අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් සජීව ගුණරත්න මහතා විසින් ලබන 12 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

මන්ත්‍රීවරයා ප්‍රතිකාර ලබන අනුරාධපුර රෝහල් වාට්ටුවට ගොස් ඔහු රිමාන්ඩ් කළ වැඩබලන මහේස්ත්‍රාත් ඔහුට ආරන්ෂාව සපයන ලෙස බන්ධානාගාර අධිකාරියට නියෝග කළේය.

මන්ත්‍රී තම මවට අතවර කරන්නට තැත්කළැයි මුලතිව්හි සේවය කරන හමුදා සෙබළකු පොලීසියට පැමිණිලි කර ඇත.

 



අදහස් (0)

අපුර ජවිපෙ ප්‍රා මන්ත්‍රී රිමාන්ඩ්

චන්දු Tuesday, 09 April 2013 09:33 PM

ඔය ඇත්තෝ එකමුතුව හිටියනම් අද මහේම වෙන්නෑ.(අ)

:       0       0

ලාල් ගලබඩ Wednesday, 10 April 2013 04:11 PM

මෙය වගේ අය තමයි අර මාතලේ පැත්තෙන් ගොඩ ගන්නේ. (ස)

:       0       0

නිශාන්ත Tuesday, 09 April 2013 11:08 PM

මෙහෙම දෙයක් ජවිපෙ මන්ත්‍රී කෙනෙක් අතින් වුණා කියන එක පිළිගන්න අමාරුයි. අපි බලමු, ඇත්තටම එහෙම දෙයක් වෙලා නම් ජවිපෙ ගන්න තීරණය කුමක්ද කියලා. (නි)

:       0       0

සමීර සාලින්ද Wednesday, 10 April 2013 11:35 AM

ආණ්ඩුවේ ඇමති වරුන්ට මොකද නිතිය ක්‍රියාත්මක නැත්තේ.(නදී)

:       0       0

මහේෂ්. Tuesday, 09 April 2013 11:51 PM

නැහැ නැහැ, මේ මන්ත්‍රීතුමා ඡන්දෙ ඉල්ලන්න ගිහින් තියෙන්නේ. පව් අනේ. (නි)

:       0       0

මහේෂ්. Tuesday, 09 April 2013 11:43 PM

නැ මේ මන්ත්‍රී තුමා චන්දෙ ඉල්ලන ගිහින් තියෙන්නේ .පව් අනේ.(නදී)

:       0       0

ලීල් ගුණවර්ධන Wednesday, 10 April 2013 12:32 AM

උදය මොනවද මේ කියන්නේ මන්ත්‍රී කම ලැබුනහම ගුණධර්ම අමතකවෙනවා.(නදී)

:       0       0

කිලී Tuesday, 09 April 2013 05:46 PM

බොරු කියන්න එපා ජේවීපී මන්තිරිලා බෝ පැල වගේ ජාතියක්.(නදී)

:       0       0

නිමල් සෞදි අරාබිය Wednesday, 10 April 2013 02:16 AM

ඔය දැන් ඉන්න ජේ .වී .පී කාරයෝ විජේවීරගේ මයිලක්වත් වටින්නේ නැහැ. (නදී)

:       0       0

යොහාන් Tuesday, 09 April 2013 06:06 PM

උපාසක බළලු අල්ලන්නෙ මීයෝ දෙන්න දෙන්නා කියන්නේ බොරුවටයැ? (නි)

:       0       0

හෆී Wednesday, 10 April 2013 04:18 AM

බලන් යනකොට ලංකාවේ මන්ත්‍රී වරුන් බැදලා නැහැ වගේ.(නදී)

:       0       0

උදය Tuesday, 09 April 2013 06:31 PM

ජවිපෙ උදවිය එහෙම වැරදි වැඩ කරන්නේ නැහැ. (නි)

:       0       0

සපුන් Tuesday, 09 April 2013 06:49 PM

සියළුම දේශපාලඥයින් රටට, ජාතියට, ආගමට විනකරන නරියන් මිස හොද මිනිසුන් නෙමෙයි.(නදී)

:       0       0

අහිංසක Tuesday, 09 April 2013 07:06 PM

අනේ අපොයි බාල වයස්කාර ගෑනු ළමයි ටික ඉවර කරල දැන් වයසක කට්ටිය අල්ලගත්ත වගේ. උල තියන නීතිය තමයි විසඳුම.(නදී)

:       0       0

ඩෑන් Wednesday, 10 April 2013 09:48 AM

නිශාන්ත ,ජවිපෙ කට්ටිය සෝවාන් වෙලා නැහැනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 452 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 37 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 579 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 243 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 454 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 821 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38593 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site