IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


අ‘පුර තව හයක් රිමාන්ඩ්

අනුරාධපුර පැනොරාමා රාත්‍රී සමාජ ශාලාවේ අයිතිකරු වසන්ත සොයිසා කපා කොටා ඝාතනය කර එම සමාජ ශාලාවේ ඇතුළු තවත් පිරිසකට තුවාල සිදුකළැයි කියන තවත් හය දෙනෙක් නොවැම්බර් 9 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් උමේෂ් ශානක කලංසූරිය මහතා නියෝග කළේය.

මෙම සැකකරුවෝ අනුරාධපුර රෝහලේ විශේෂඥ අධිකාරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පිරික්සනු ලැබූහ.

තලාව දුම්රිය හරස් පාර  ඩී.එචි.දිනේෂ් මධුසංඛ, අනුරාධපුර දහයියාගම කාර්මික පෙදෙසේ  කේ.සුරේස් සඳකැලූමි, අශෝක බංඩාර,  ඒ.ප‍්‍රසන්න කුමාර, ජී.එචි.චානක සුරංග, සහ කේ.එචි.දේවින්ද කස්තුරිආරචිචි හා රදවා තබාගෙන ප‍්‍රශ්න කළ කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බී.එමි.චාරුක මධුෂාන් සහ අනුරාධපුර ජයසිරිපුර හිටපු නාවික භටයකු වන පාරින්ද මේනක ගුණතිලක අනුරාධපුර, දහයියාගම, කාර්මික පෙදෙස කේ.දිල්රුක් චරිත පෙරේරා, අනුරාධපුර, කුඩාපාලාඩිකුලම, මධුමාල් නිවස, ජේ.එමි.ඩී.මධුසංඛ කරුණාරත්න, අනුරාධපුර, මිහිදුපුර, 2 වන පටුමග, හරස් පාර, අභය මාවත එමි.කුෂාන් චරිත පෙරේරා, හිටපු නාවික භටයකු වන  එස්.කේ.ඩබි.චමින්ද පුෂ්පකුමාර සිල්වා,  අනුරාධපුර, වදාකඩ, ශ‍්‍රාවස්තිපුර 5, ඇල එම්.ජී.ගයාන් ලක්මාල් සහ අනුරාධපුර ශ‍්‍රාවස්තිපුර ගල්වඩුවාගම 5, ඇල ආර්.එමි.විරාජ් චතුරංග පසුගිය 27 වැනි දා රිමාන්ඩ් කරනු ලැබුහ.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු මෙහෙයවීමි අංශයේ ස්ථානාධිපති උප පොලිස්  පරික්ෂක එචි.එම්.යසරත්න මහතා සදහන් කළේ පසුගිය 24 දා රාත‍්‍රියේ පුද්ගලයින් විස්සකට වැඩි පිරිසකගෙන් සැදුම්ලත් මැර කණ්ඩායමක් අනුරාධපුර කඩ 50, මුදිතා මාවතේ පිහිටි පැනොරාමා රාත‍්‍රි සමාජ ශාලාවට කඩාවැදි එහි දේපළ වලට බරපතල ලෙස හානි සිදුකර අයිතිකරු වන වසන්ත සොයිසාට පොලූ වලින් පහරදී පසුව තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කර ඇති බවයි.

පොරෝ තලයක්, යකඩ බටයක්,ලී පොලූ කිහිපයක්, ටිපර් රථයක්,මෝටර් රථයක් සහ ත‍්‍රිරෝද රථයක්ද පොලිස් බාරයට ගෙන ඇති බවද අධිකරණයට සැල කළ උප පොලිස් පරික්ෂක සංවිධානාත්මක අපරාධයේ ප‍්‍රධාන සැකකරු ද සැලසුම්කරු ද බවට සැක කෙරෙන  යුද හමුදා විශේෂ බළකායෙන් පැන ගිය  සෙබලෙකු ඇතුලූ තවත් 7  දෙනෙකුට අධික සංඛ්‍යාවක්  අත් අඩංගුවට ගැනිමට ඔවුන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවද ඔහු කිවේය.

 



අදහස් (0)

අ‘පුර තව හයක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3159 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ගාල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 7 0


උඩදුම්බර සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 40 0


මිහින්තලේ අනුරට
2024 සැප්තැම්බර් මස 22 54 0


කයිට්ස් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 66 0


වන්නියම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 234 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14663 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 230 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site