IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අපුර දන්සල් 70කට තහංචි

පොසොන් පිංකම් සදහා  අනුරාධපුරයට ලක්ෂ ගණන් වන්දනාකරුවෝ පැමිණෙති. අනුරාධපුරයේ මග දෙපස බත්, නූඩ්ල්ස්, සව්, කඩල, කෝපි, තේ, එළ කිරි, ඔසු පැන ආදී දන්සල්ද සිය ගණනක් සංවිධානය කැර තිබිණි.

දන්සල් හැත්තෑවකට  පමණ  ආහාරපාන වන්දනාකරුවන්ට දීම නතර කරන ලෙස  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු  උපදෙස් දුන්හ.



අදහස් (0)

අපුර දන්සල් 70කට තහංචි

යසස් Wednesday, 26 June 2013 11:31 AM

මිට පස්සේ දන්සල් දෙනකොට මහජන සෞඛ්‍ය පරික්ෂකලාත් එක්ක කලින් දිනෙක සාකච්චා කරලා වැඩ කළා නම් හරි. ඒ ගොල්ලන් ඉල්ලන ප්‍රමිතිය මොකක්ද කියලා බලලා දන්සල් ඒ ප්‍රමිතියට දෙමු. (නි)

:       0       0

නීල් රණා Tuesday, 25 June 2013 07:42 PM

කෙලින් නොසැලෙන තීරණ ගැනීමට හැකිවීම අගය කරනවා. (නි)

:       0       0

තරු Thursday, 27 June 2013 03:53 PM

අයියෝ අපරාදේ. හොද වෙලාවට මම නොගියේ (නි)

:       0       0

ධනුෂ්ක Wednesday, 26 June 2013 09:11 AM

එහෙම තමා කරන්න ඕනෑ, නැත්නම් වන්දනාවේ එන යන බැතිමතුන් අසනිප වෙනවා (නි)

:       0       0

ශලිනි Friday, 28 June 2013 11:35 AM

දැන් ඉතින් ඔය දන්සැල් සංවිධායකවරු එකතු කරපු මිනිසුන්ගේ ප්‍රාග්ධනය සහ ශ්‍රමය වතුරෙනේ. කරන්න තියෙන්නේ ‍මේවා තියන්න කලින් දැන්වත් කරන එක (නි)

:       0       0

විකී Tuesday, 25 June 2013 10:36 PM

පසුගිය වසරවල නම් අනුරාධපුරේ එන මහජනයාට හොද ආහාර වේලක් ගන්න තිබුනා. මේ සැරේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු නිසා ඒ හොද ආහාරපාන තියෙන දන්සැල් නැතුව ගියා. (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Tuesday, 25 June 2013 11:54 PM

බූදූ දහම බැබළේවා...!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1084 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2112 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1014 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 222 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2458 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1715 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37866 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24953 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site