IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අ‘පුර දී වකුගඩුවයි අග්න්‍යාශයයි එකවර බද්ධ කරලා

වකුගඩුවක් සහ අග්න්‍යාශය යන දෙකම සම්පූර්ණයෙන්ම අක්‍රියවූ පොළොන්නරුවේ පදිංචි වයස අවුරුදු 45ක පුද්ගලයකුට වකුගඩුවක් සහ අග්න්‍යාශය යන අවයව දෙකම එකවර ලංකාවේ දී පළමුවරට සාර්ථකව බද්ධ කිරීමට අනුරාධපුර රෝහලේ වකුගඩු පර්යේෂණ හා ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරු සමත්වූහ.

ඒ සඳහා පැය 14ක ශල්‍ය කර්මයක් සිදුකැරිණි.

4f214a8f-4ec3-4dfb-bdba-f34b36396814 07c0b625-f3fc-41c7-a4b3-4d9fae6f0be0 8f659522-5207-49e8-aea2-88d987f1029e_7

d8e4aa0b-4bc7-45d0-89d8-4cf17657444b_9



අදහස් (0)

අ‘පුර දී වකුගඩුවයි අග්න්‍යාශයයි එකවර බද්ධ කරලා

සිසිල් Friday, 22 July 2016 10:29 PM

දැන් ලංකාවේ වෛද්‍ය විද්‍යාව ඉතා දියුණුයි (නි)

:       0       0

චින්තක Saturday, 23 July 2016 02:32 PM

හොඳයි. හැබැයි ස්ට්‍රයික් කළොත් නම් මේ කතා වෙනස් වෙනවා (නි)

:       0       0

ද මෙල් Friday, 22 July 2016 11:44 PM

ආඩම්බරයි අපට ඔබ ගැන (නි)

:       0       0

අශාන් Friday, 22 July 2016 11:49 PM

මෙලොව ජීවකයාණෝ ඔබයි! (නි)

:       0       0

හේරත් Saturday, 23 July 2016 12:23 AM

අපේ වෛද්‍යවරුන්ගේ දක්ෂතාවය ගැන ආඩම්බරයි (නි)

:       0       0

ජයරත්න Saturday, 23 July 2016 01:34 AM

ඔබට අපේ උත්තමාචාරය! (නි)

:       0       0

වෛද්‍ය උපාලි සෙනෙවිරත්න Saturday, 23 July 2016 03:28 PM

නුවරඑළිය ගාමිණි විදුහලේ ආදී සිසුවෙක් වූ වෛද්‍ය අන්වර් මහත්මාණනි, ඔබ අපේ පාසලට ආඩම්බරයකි. ඔබට සුබපතන මාද ආදි ගාමිණියෙක්මි. ඔබට ජය! (නි)

:       0       0

පූර්ණි Saturday, 13 August 2016 04:56 PM

මිහිබට දෙවිවරුනි, නුඹලාට ලැබෙන පින අනන්තයි (නි)

:       0       0

අමරදාස Friday, 22 July 2016 10:42 AM

ඉතාමත් ආඩම්බරයි. (ර)

:       0       0

අර්නෝල්ඩ් ගුණවර්ධන Friday, 22 July 2016 11:19 AM

තවතවත් මෙවැනි ජනතා මෙහෙවර කිරීමට එම වෛද්‍ය සහ කාර්ය මණ්ඩලයට ශක්තිය ලැබේවා ! (ර)

:       0       0

පෙරේරා Saturday, 23 July 2016 03:56 AM

අපේ වෛද්‍යවරුන්ගේ දක්ෂතාවය ගැන ආඩම්බරයි (හේ)

:       0       0

සජීව Friday, 22 July 2016 11:35 AM

මෙලොව දෙවිවරු. තෙරුවන් සරණයි. (ර)

:       0       0

අසෝකා Saturday, 23 July 2016 05:14 PM

මෙවන් වෛද්‍යවරුන්ගේ සේවය රටට යොදාගන්නේ නැති සෞඛ්‍ය දෙපාර්තමේන්තුවක් ඇත්තටම ලංකාවට උවමනාද? ඇමතියෙකුට සහ දෙපාර්තමේන්තුවකට ගෙවන පඩිනඩි වලින් ඇමතිවරුන් අයින් කළා නම් සමහරවිට ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය මිට වඩා දියුණු වෙන්නත් ඉඩ තිබුනා. (නි)

:       0       0

හේවා Friday, 22 July 2016 11:53 AM

මෙවන් දක්ෂ වෛද්‍යවරු ඉන්න රටේ මිනිස්සු සිංගප්පුරු යනවා ඇඟිල්ලක් කැපුනත් බෙහෙත් දා ගන්න අනේ ධාතුසේන රජ තුමාවත් හිටිය නම්. (ර)

:       0       0

නන්දන Saturday, 23 July 2016 04:17 AM

වාසනාවන් ඔබ සැමට සියලු දෙවි රැක වරණයි.(හේ)

:       0       0

පද්මිණි Saturday, 23 July 2016 06:41 PM

අග්න්‍යාශය වැනි අවයවයක් බද්ධ කිරීමක් දියවැඩියා රෝගීන්ට ඉතා ප්‍රයෝජනවත් වේවි. ඔබ ගැන ආඩම්බරයි. (නි)

:       0       0

රූපවතී Saturday, 23 July 2016 05:45 AM

ගොඩක් ආඩම්බරයි. එ්ත් මට නම් සෑහීමකට පත්වෙන්න බැරි අපේ රටේ මැති ඇමතිලා ජනාධිපතිලා මෙවන් උතුම් මිනිසුන්ගෙන් රටට වැඩක් ගන්න ඔවුන්ට අවශ්‍ය පහසුකම් සළසා නොදෙන එකයි. (නි)

:       0       0

බටගල Friday, 22 July 2016 01:26 PM

මෙවන් වෛද්‍යවරුන් රටට වාසනාවක් (නි)

:       0       0

රජිත් මංජුල Friday, 22 July 2016 01:33 PM

ඔය දෙක මාරුවුණ සමහර අයත් ඉන්නවා අපේ පාර්ලිමේන්තුවේ (නි)

:       0       0

ගුණේ Friday, 22 July 2016 01:48 PM

ශ්‍රී ලංකාවේ දිරිය දූ පුතුන්ට අවශ්‍ය නම් ඕනෑම කාර්යයක් කළහැකියි. සියලු සත්වයෝ සුවපත් වෙත්වා! (නි)

:       0       0

ධම්ම Friday, 22 July 2016 02:09 PM

මේ ආශ්චර්යවත් අනුරාධ නගරයයි. වෛද්‍යවරුනි, මේ පින්බිමේ තවත් ආශ්චර්යවත් දෑ කිරීමට ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා! (නි)

:       0       0

අනුරාධ Friday, 22 July 2016 02:26 PM

ඔබතුමන්ලා තුමියන්ලා අතිවිශිෂ්ටයි. මෙවැනි අතිදක්ෂතා තියෙන දෙවිවරු වගේ වෛද්‍යවරු අපේ රටේ සිටිද්දී ඇයි අපේ අය ඇමෙරිකා, එංගලන්තේ, සිංගප්පූරුව වගේ රටවලට දුවන්නේ. (නි)

:       0       0

සරත් Saturday, 23 July 2016 11:30 PM

ආඩම්බරයි අපේ වෛද්‍යවරුන් ගැන. පිටුපස සිටින උපකරණ ඉංජිනේරුවන්ද ගෞරවයෙන් සිහිපත් කරමි (නි)

:       0       0

චමින්ද Friday, 22 July 2016 02:22 PM

ඒ වුණාට අපේ සමහර අයට මොන අමාරුවක් හැදුනත් දුවන්නේ සිංගප්පුරුවට (නි)

:       0       0

සුනිල් Friday, 22 July 2016 02:39 PM

මේ වෛද්‍යවරු අපේ මිහිපිට දෙවියන් හා සමානය (නි)

:       0       0

සමන් මිනුවන්ගොඩ Friday, 22 July 2016 02:34 PM

රෝගියාට ඉක්මන් සුවයත්, වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී තිරජීවනයත් ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

රුවන් Sunday, 24 July 2016 01:20 AM

විශිෂ්ට රාජකාරියක් (නි)

:       0       0

උපුල් Saturday, 23 July 2016 07:09 AM

වෛද්‍ය සදාත්, ඔබටත් ඔබේ කණ්ඩායමටත් සුභ පැතුම්! (නි)

:       0       0

කසුන් Sunday, 24 July 2016 01:54 AM

සරත් මහතා විතරයි බුද්ධිමත් අදහසක් දක්වා තියෙන්නේ. සියලුම දෙනාට ගෞරවය හිමිවිය යුතුයි. වෛද්‍යවරයා ඉංජිනේරුවා වගේම තමන්ගේ ජීවිතයත් අවදානමට අරගෙන හදිසි රෝගියෙක්ව ගෙනියන ගිලන් රථ රියදුරාගේ සිට සියලුම කාර්යය මණ්ඩලයට ගෞරවය හිමිවිය යුතුයි. නමුත් ලංකාවේ ගොඩක් මිනිස්සු හැමදේම මනින්නේ පිටින් පෙනෙන දෙයින් විතරයි. අනිත් අයත් සිහිපත් කරනවා නම් වටිනවා. එ්ක ඒ අයටත් දිරිගැන්වීමක් වෙනවා. (නි)

:       0       0

රණතුංග Saturday, 23 July 2016 07:19 AM

ඉදිරියට තව වැඩ බලාගන්න පුළුවන් අපේ දොස්තරවරුන්ගේ. (නි)

:       0       0

ඔෂාන් Friday, 22 July 2016 03:32 PM

අපේ වෛද්‍යවරු මොනතරම් දක්ෂද? (නි)

:       0       0

ටෙෂාන් Friday, 22 July 2016 03:37 PM

මේවා අපේ වෛද්‍ය විද්‍යාවේ හාස්කම් (නි)

:       0       0

ගුණසේන Saturday, 23 July 2016 07:34 AM

ලෝකයටම ආදර්ශයක්. මමත් අනුරාධපුර. ඒ නිසා මටත් හරි ආඩම්බරයි (නි)

:       0       0

රෝහිත Friday, 22 July 2016 03:35 PM

අවශ්‍ය පහසුකම් තියෙනවා නම් අපේ වෛද්‍යවරුන්ට ඕවා කරන්න බැරි නැහැ. ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

අනිල් Saturday, 23 July 2016 07:30 AM

නුවරඑළිය ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය වෛද්‍ය අන්වර් සදත් මහතාට අපේ ප්‍රණාමය! ආඩම්බරයි (නි)

:       0       0

ලක්විදු Friday, 22 July 2016 03:42 PM

ඉතින් තවත් බනින්නකෝ අපේ දොස්තරලට. (නි)

:       0       0

ඇන්ටන් Friday, 22 July 2016 03:50 PM

අපි ඔබට ණයගැතියි. ස්තුතියි! (නි)

:       0       0

සුමුදු Sunday, 24 July 2016 02:25 AM

අයියෝ! අපේ දක්ෂයින්ට ඕවා සුළු දේවල්. (නි)

:       0       0

විද්‍යා Friday, 22 July 2016 04:53 PM

මගේ උණුසුම් අාශිර්වාදය! රෝගියා චිරාත් කාලයක් ජීවත්වේවා! (නි)

:       0       0

මෙන්ඩිස් Friday, 22 July 2016 06:47 PM

සැත්කම සාර්ථක වුණ එක ගැන අපිට සතුටුයි (නි)

:       0       0

සරත් Saturday, 23 July 2016 12:59 PM

ශ්‍රී ලංකාවට ලොකු ආඩම්බරයක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 64 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 241 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 79 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 51 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 228 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1122 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site