”ගජසීහ උදානය” නම් සැණකෙළියක් පැවැත්වීමට අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහ විදුහලේ ක‍්‍රීඩාංගනය යොදා ගැනීම වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් තුන් ලක්ෂයක් දෙවරකට ගෙවන්නැයි උතුරුමැද පළාත්බද සිවිල් අභියාචනාධිකරණය නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක ඇතුළු වගඋත්තරකරුවන් සිව් දෙනකුට නියෝග කළේය. පාසල නගා සිටුවීමේ සංගමයේ ලේකම් ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා විසින් පෙත්සම ගොනු කැරිණි. ඔහු රුපියල් පන් ලක්ෂයක් ඉල්ලා සිටියත් අවසානයේදී රුපියල් ලක්ෂ තුනක් ගැනීමට එකඟ විය. නිස්සංක බන්දුල කරුණාරත්න සහ සරත් ගාමිණී එදිරිසිංහ යන අභියාචනාධිකරණ විනිසුරුවන් හමුවේ මේ නඩුව විභාගයට ගැනුණි. නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ඔහුගේ ලේකම් නන්දන ලොකුබරණ පලාත් ප‍්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ආනන්ද කුලරත්න, ස්වර්ණපාලි බාලිකා මහ විදුහලේ විදුහල්පති රමණී වාසල මේ නඩුවේ වගත්තරකරුවෝයි.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අ’පුර පාසල් පිටියට ලක්ෂ තුනක් ගෙවීමට එකඟ වෙයි
රජිත් මංජුල, Thursday, 31 May 2012 04:50 PM
ඉතිරිව මාටියද ???????????
අමිල Thursday, 31 May 2012 05:01 PM
සංවර්ධන සමිතිය සංවර්ධනය වෙලා
kk Thursday, 31 May 2012 05:05 PM
ෂෝක්.......