IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අපුර පහේ ලොක්කා මිහින්තලෙන්

පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළමුවැනියා මිහින්තලේ පතිරාජ තෙන්නකෝන් ප්‍රාථමික විදුහලේ ජනිඳු චිරන්තන එදිරිසිංහ ශිෂ්‍යයායි.  ලකුණු 190ක් ලබා ගත් ඔහුගේ මව්පියෝ දෙදෙනාම ගොවියෝ ය.

 



අදහස් (0)

අපුර පහේ ලොක්කා මිහින්තලෙන්

චමත් ඉතාලිය Tuesday, 01 October 2013 11:02 PM

පුතේ ඔයාට ජයම වේවා,හා ..හා..පද්මිණි,සෙන්තිල් දාපු කොන්දේසිය මොකක්ද දන්නේ නැතිව බනින්න එපා. කවුද දන්නේ සෙන්තිල් ඒ දරුවට මොනවා දෙන්න යනවද කියල පොඩ්ඩක් ඉවසන්න. (නදී)

:       0       0

ලාල් Wednesday, 02 October 2013 02:46 AM

පොඩ්ඩෝ ඔය විදිහටම උසස් පෙළ දක්වාම යන්න උනන්දු වෙන්න.සුබ පැතුම්. (නි)

:       0       0

උපුල් Tuesday, 01 October 2013 01:19 PM

පුතාගේ අනාගෙතය සාර්ථකේ වේවා! දළදා සමිදු පිහිටයි (නි)

:       0       0

අසේල Tuesday, 01 October 2013 01:22 PM

ජනිඳු චිරන්තර, ජය වේවා චුටි මල්ලි. (නි)

:       0       0

වජිර Tuesday, 01 October 2013 01:38 PM

ජය වේවා! අපේ සුභ පැතුම්.. (නි)

:       0       0

රංගන Tuesday, 01 October 2013 01:58 PM

සුබ පැතුම් !!! (ස)

:       0       0

සෙන්තිල් Tuesday, 01 October 2013 07:00 PM

මම ඔබට අධ්‍යාපනයට හැම උදව්වක්ම කරන්නම්, හැබැයි එක කොන්දේසියක් පිට (නි)

:       0       0

ධර්මසේන Tuesday, 01 October 2013 07:00 PM

හිටපු පතිරාජ තෙන්නකෝන් මන්ත්‍රීතුමාට පින්සිද්ධ වේවා! මෙම පාසැල ආරම්භ කළේ එතුමා මිහින්තලේ මන්ත්‍රීතුමා වශයෙන් සිටි කාලය තුලයි.මෙම ළමයට ආධාර කරන්න මම කැමතියි. (නි)

:       0       0

දුෂාන්ත ප්‍රේමලාල් Tuesday, 01 October 2013 02:18 PM

මල්ලියො ඔයාට මම සුබ පතනවා. ඔයාට ජීවිතේ ජයගන්න ඉදිරියටම යන්න හැකි වේවා. (ස)

:       0       0

රේමා Tuesday, 01 October 2013 02:19 PM

දිරිය පුතා, ඔබට සුබ අනාගතයක් සහ මගෙන් සුබ පැතුම් !! (ස)

:       0       0

අසංග Tuesday, 01 October 2013 02:36 PM

රත්තරන් පුතේ නුඹට තෙරුවන් සරණයි.....! (ස)

:       0       0

දෙව්මිත් Tuesday, 01 October 2013 07:40 PM

අනාගතයේදී රටට ගොඩක් වටිනා මල්ලි කෙනෙක්. තෙරුවන් සරණින් ජයවේවා! (නි)

:       0       0

චන්දි Tuesday, 01 October 2013 07:44 PM

පුතේ, මමත් ඔබට සුබ පතනවා. අතන,මෙතන,කොතන වුනත් ලංකාවේ ජය නියතයි !!! ජය නියතයි (නි)

:       0       0

දයා අලහකෝන් Tuesday, 01 October 2013 03:11 PM

රජරට දක්ෂ පුතාට හදවතින්ම සුබ පැතුම් !!! (ස)

:       0       0

ඩයස් Tuesday, 01 October 2013 03:17 PM

මොහුට ආදර කරමු, සුබ පැතුම්. (ස)

:       0       0

සුරංග Wednesday, 02 October 2013 03:05 PM

මගේ උණුසුම් සුබ පැතුම්.... (ස)

:       0       0

සරත් Wednesday, 02 October 2013 09:26 AM

ඔබ ලංකාවෙන්ම පළවෙනියා.ඔබට තිබුන පහසුකම් බලපුවම. මමත් මිහින්තලේ කෙනෙක්. (ස)

:       0       0

චන්ද්‍රික අතුකෝරල Tuesday, 01 October 2013 03:56 PM

ඔබ සැබෑම දක්ෂයෙකි... (ස)

:       0       0

පද්මිණි Tuesday, 01 October 2013 09:10 PM

සෙන්තිල්, ඔයාගේ කොන්දේසි වලට යටත් කරලා දරුවට උගන්වන්ට ඕනෑ නැහැ. එයා ඔය කරගෙන ආපු විදියට ඉතුරු හරියත් කරගන්නවා. නියතයි. උතුරු මැද පළාතේ ගොවියෝ කියන්නේ යමක්කමක් තියෙන උදවිය. (නි)

:       0       0

කහදුවේ සමිත Tuesday, 01 October 2013 04:37 PM

ඔබ සැබෑම දක්ෂයෙක් ඔබට සුබ පැතුම් !!! (ස)

:       0       0

ධම්ම Tuesday, 01 October 2013 04:57 PM

පුතේ ඔය ගැම්මෙන්ම ඉන්න 'ඕලෙවල්' 'ඒලෙවල්' ගොඩ දාගන්න කල්ම. උපාධිය ඔබට මහ කජ්ජක් වෙන්නේ නැහැ. බුදු සරණයි පුතාට. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 164 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 52 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 404 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 222 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 901 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 876 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21590 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21252 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 333 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 170 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site