IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


අ‘පුර මහ ඇමැති නායකත්වය අපට එපා

උතුරු මැද නව මහා ඇමැති එස්.එම්. රංජිත් මහතාට තම සහාය නොදෙන බවත් ඔහු රජයේ උතුරු මැද නායකයා ලෙස නොපිළිගන්නා බවත් අනුරාධපුර දිස්ත්‍රකික් පලාත් පාලන නියෝජිත සම්මේලනයේ සභාපති හා මිහින්තලේ ප්‍රාදේශීය සභ මන්ත්‍රී අනුර ජේ. මැන්ඩිස් මහතා අනුරාධපුර ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කිවේය. ‘ අපි බර්ටිගෙ මිනිස්සු‘ අපේ නායකයා හිටපු මහා ඇමැති බර්ටි ප්‍රෙමලාල් දිසානායක. ඔහුගේ නායකත්වය පමණයි පිළිගන්නේ. නව මහා ඇමැති සමග කිසිම දේශපාලන ගනුදෙනුවක් නෑ.  ඔහු පළාත් සභා පනත අනුව ගන්නා තීරණවලට පමණක් සහාය දෙනවා.‘ යැයි ද ඔහු කීවේය. දිසානායක මහතාට මහ ඇමැතිකම නොදුන හොත් ඉල්ලා අස්වන බවට ඔහුට දුන් දිවුරුම් පෙත්සම් ඔහුගේ ඉල්ලීම අනුව ඉල්ලා අස්කරගත් බවත් මැන්ඩිස් මහතා කීවේය. ප්‍රාදේශීය සභාපතිවරුන් පස් දෙනකු ඇතුළු සියයකට ආසන්න පිරිසක් මෙම රැස්වීමට සහාභාගී වුහ.



අදහස් (0)

අ‘පුර මහ ඇමැති නායකත්වය අපට එපා

චුටි Wednesday, 26 September 2012 06:56 PM

ජනතාවගේ කැමැත්තක්

:       0       0

අමිල කටුනායක Wednesday, 26 September 2012 06:56 PM

අපරාදේ. ඉල්ලා අස්වීමේ ලේඛනයේ ඊළග කෙනාට අවස්ථාව දෙන්නයි තිබුණේ. (නි)

:       0       0

රාජා Thursday, 27 September 2012 01:28 PM

කයිය තියාගෙන යනවානම් යන්න කියන්න. (නි)

:       0       0

ජයලත් Wednesday, 26 September 2012 07:01 PM

එයාගේ වැඩ එළිවෙයිද? (නි)

:       0       0

ලක්මා Thursday, 27 September 2012 09:05 AM

අයියෝ බර්ටි මහත්තයෝ‍‍‍....(ස)

:       0       0

ලාමකා Thursday, 27 September 2012 09:05 AM

අයියෝ බර්ටි මහත්තයෝ..!(නු)

:       0       0

සිල්වා Thursday, 27 September 2012 09:19 AM

බුද්ධිමත් ඡන්ද දායකයින්ගේ තීරණයට හිස නමන්න බැරි දේශපාලකයෝ....(ස)

:       0       0

ශාන්ති Thursday, 27 September 2012 09:52 AM

මැරෙනකම් ඉන්න දෙන්න තිබුණෙ.. අපරාදෙ.. තන්හාය ජායතී සෝකෝ...(නු)

:       0       0

චමිලා Wednesday, 26 September 2012 07:55 PM

මණ්ඩලේ කචල් වගේ. (නි)

:       0       0

සදුන් Wednesday, 26 September 2012 08:09 PM

මේ අය හිටපු මහ ඇමතිගෙ කට්ටිය වෙන්න ඇති..!(නු)

:       0       0

සුනිල් Wednesday, 26 September 2012 08:11 PM

ඇයි එයා නීතියට වැඩ කරනවාද?(නු)

:       0       0

නන්දන Wednesday, 26 September 2012 08:32 PM

අයියෝ සල්ලි

:       0       0

සංජේ Wednesday, 26 September 2012 08:38 PM

එක එක්කෙනාට ඕනෑ විදියට දාගන්න නම් මොකටද ඡන්ද තිබ්බේ ? (නි)

:       0       0

විරාජ් Wednesday, 26 September 2012 08:48 PM

එපා එපා අපිට එපා

:       0       0

අබේපාල Thursday, 27 September 2012 10:59 AM

බුද්ධිමත් ඡන්ද දායකයන්ව අවතක්සේරු කරන්න එපා.(ස)

:       0       0

උපුල් Wednesday, 26 September 2012 08:49 PM

ඇයි දන්නේ නැහැ ඉල්ලා අස්කර ගන්න කිවුවේ? (නි)

:       0       0

උපුල් Wednesday, 26 September 2012 08:56 PM

ඔයාලා කාගෙවත් මිනිස්සු වෙන්නේ නැතුව ඒ පළාතේ මිනිස්සුන්ගේ මිනිස්සු වෙන්න. (නි)

:       0       0

ගුණරත්න Wednesday, 26 September 2012 08:53 PM

ඔබලා මහජන නියෝජිතයින් මිස කාගේවත් අය නොවෙයි. (නි)

:       0       0

රාජා Thursday, 27 September 2012 11:39 AM

මම නම් හිතන්නෙ මෙහෙම ප්‍රකාශ කරන අය ගැන පක්‍ෂ නායකත්වය දැඩි තීරණයක් ගත යුතුයි. ඕනෑම සංවිධානයක නායකයගේ තීරණයට අවනත නොවෙන අය ඉන්නවානම් ඒ සංවිධානය විනාශ වෙනවා. එමනිසා මෙයාලට පක්‍ෂ නායකත්වයේ තීරණයට අවනත වෙන හැටි කියලා දෙන්න. යන අයට යන්න කියලා සියලුම සභා විසිරුවලා මේ අයියලාට නාම යෝජනා නොදිය යුතුයි. එතකොට බලන්න පුලුවනි මෙයාලට තියෙන බලය. ඔය කයිය ගහන අය හොදට මතක තියාගන්න මේ ජන්ද සේරම දිනන්නේ ඔයාලගේ හපන්කමට නෙමෙයි, අතිගරු ජනාධිපතිතුමා හින්දයි කියන එක. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 26 September 2012 10:04 PM

ඇයි වෙන කෙනෙකුටත් අවස්ථාව‍‍ දෙන්නේ නැත්තේ? (නි)

:       0       0

සමීර Thursday, 27 September 2012 12:03 PM

අයියෝ සල්ලි

:       0       0

රත්නසිරි Wednesday, 26 September 2012 04:43 PM

බලන්න ඔය කෑගහන කොච්චරකල් කෑ ගහවිද කියලා‍‍..(ස)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 27 September 2012 03:13 PM

බොරුවට දඟලන්න එපා...(ස)

:       0       0

සමිත Wednesday, 26 September 2012 04:47 PM

බයිලා එපා....ඔයාල සේවය කරන්න ඕන රටට මිසක් තම තමන්ට නෙමෙයි.(ස)

:       0       0

අචිනි Wednesday, 26 September 2012 04:54 PM

මතක නැතුව ඇති. (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Wednesday, 26 September 2012 04:52 PM

මහජන මතයට ගරු කරන්න බැරි නම් දාලා යන්න. (නි)

:       0       0

සිල්වා Wednesday, 26 September 2012 11:28 PM

ජයලත්, මමත් ඔයදේම හිතුවා විතරයි. (නි)

:       0       0

දයා-සවුදි Wednesday, 26 September 2012 04:58 PM

ඔන්න ඕක තමයි කුහකකම කියලා කියන්නේ. (නි)

:       0       0

නිහාල් Wednesday, 26 September 2012 05:06 PM

මට නම් කියන්න තියෙන්නේ කිචි කිචි හෝතාහේ කියලා තමයි. (නි)

:       0       0

මංජු Wednesday, 26 September 2012 05:07 PM

දුකයි වගේ පෙනෙන්නේ. (නි)

:       0       0

සේනානායක Wednesday, 26 September 2012 11:49 PM

එකමුතු වී අපි නංවමු ලස්සන උතුරුමැදක්. (නි)

:       0       0

සේනානායක Wednesday, 26 September 2012 11:50 PM

මහජන මතයට හිස නමන්න පුරුදු වෙන්න පින්වත. (නි)

:       0       0

අනිල් Wednesday, 26 September 2012 05:11 PM

අලුතින් පත්කරපු කෙනාටත් අවස්තාවක් දෙන්න .ඔහොම ආත්මාර්ථකාමී වෙන්න එපා. ලජ්ජාශීලි වෙන්න. (නි)

:       0       0

අනුර Wednesday, 26 September 2012 05:14 PM

මේවා විහිලු. තව කාලයක් යද්දී ලංකාවේ මැතිවරණ තියන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

ෆාරු Wednesday, 26 September 2012 05:11 PM

ඉතිං ඉල්ලා අස්වෙන්නකෝ. (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 27 September 2012 12:27 AM

අ'පුරට වසන්තය කියල වෙනම එකක් බර්ටි මහත්තයා පටන්ගනී වගේ!

:       0       0

මධු Wednesday, 26 September 2012 05:19 PM

පහුවුණු කාලය කොහොම අමතක කරන්නද? (නි)

:       0       0

සරත් Wednesday, 26 September 2012 05:15 PM

පිළිනොගෙන හරි ජනතාවට යමක් කරන්නකෝ. (නි)

:       0       0

ජයසිංහ Thursday, 27 September 2012 12:44 AM

ඕවා ඔහොම තමයි මල්ලී. (නි)

:       0       0

කන්නංගර Wednesday, 26 September 2012 05:43 PM

කට පරිස්සම් කරගෙන නොසිටීමේ ප්‍රතිඵල..(නු)

:       0       0

උමාලි Wednesday, 26 September 2012 05:57 PM

සහයෝගයෙන් වැඩ නොකළොත් හුගක් දේවල් නැතිවෙයි. (නි)

:       0       0

චූලක Thursday, 27 September 2012 03:32 AM

එකට එක්වී වැඩ කර ජනතාවට සේවයක් කරන්න. (නි)

:       0       0

සුමුදු Wednesday, 26 September 2012 06:13 PM

හොදයිනේ. (නි)

:       0       0

ද සිල්වා Thursday, 27 September 2012 01:00 PM

රංජිත් මහත්තයෝ ඔබතුමාට මහ ඇමතිකම ලැබුණට ආඩම්බර නොවී ජනතාවට උපරිම පිරිසිදු සේවයක් කරන්න බලන්න.. නැත්නම් ඔබටත් බර්ටි මහත්තයාට උන දේ වෙයි..! (නු)

:       0       0

ලලිත් Wednesday, 26 September 2012 06:22 PM

දෙයියෝ සාක්කි

:       0       0

ප්‍රසන්න Wednesday, 26 September 2012 06:27 PM

මේ සියල්ලන්ටම පිස්සු. (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 26 September 2012 06:29 PM

දැන් තමයි හොද හොද සෙල්ලම්. (නි)

:       0       0

සුපුන් Thursday, 27 September 2012 05:02 AM

ලූලා නැති තැනට කණයා පණ්ඩිතයාලු..(නු)

:       0       0

ලුම්බිණි Thursday, 27 September 2012 05:40 AM

මේ අයට විතරක් නොවෙයි මේක තමයි අද සියලුම දේශපාලකයන්ට වෙලා තියෙන්නේ. පුදුමය මේ අයට ඡන්දය දීමයි. (නි)

:       0       0

ජයසුන්දර Wednesday, 26 September 2012 06:30 PM

ඇයි දන්නේ නැහැ බර්ටිට මෙච්චර ආදරේ? (නි)

:       0       0

ජනක Thursday, 27 September 2012 05:46 AM

"ඔහු පළාත් සභා පනත අනුව ගන්නා තීරණවලට පමණක් සහාය දෙනවා." මේකෙන් පෙන්නේ බර්ටි පනතට පිටින් වැඩ කරලා මෙයාලට උදවූ කරලා කියන එකද? (නි)

:       0       0

නන්දන Wednesday, 26 September 2012 06:37 PM

අනේ අර 130ස් දෙනා දැන්ද නින්දෙන් නැගිට්ටේ? (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 26 September 2012 06:31 PM

හිටපු මහ ඇමතිට කට්ටිය ඇයි දන්නේ නැහැ මෙච්චර ආදරේ? (නි)

:       0       0

සිල්වා Wednesday, 26 September 2012 06:39 PM

පිට පිට මහ ඇමති වෙලා ලෝක වාර්තාවක්වත් තියන්න හදනවද මන්දා? (නි)

:       0       0

ඩයනා මෙල්බන් Thursday, 27 September 2012 07:13 AM

මැරෙනකම්ම මහ ඇමති වෙන්න වගේ..!(නු)

:       0       0

රංජිත් Wednesday, 26 September 2012 06:40 PM

බුද්ධිමත් ඡන්දදායකයා අවතක්සේරු කරන්න එපා. (නි)

:       0       0

වරුණ Thursday, 27 September 2012 07:48 AM

බැරි කට්ටියට ගෙදර යන්න කියමු‍ . මේගොල්ලෝ කොහොමත් ඉල්ලා අස්වෙච්ච අයනේ..(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 795 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1648 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 912 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 308 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1417 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 994 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39787 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25848 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 389 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site