IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


අපූරු රැකියාවක්

දරුවන් නැති අඹු සැමියන්ට ඔවුන්ගේ කැමැත්ත මත දරුවන් ලබා දීමෙන් ඕලන්දයේ තරුණයෙක් කෝටිපතියෙක් වී සිටියි. දරුවන් නැති කාන්තාවන් 82 දෙනකුට දරුවන් පිළිසිඳලූ ඔහු එක් දරුවකු වෙනුවෙන් යුරෝ පන්දහසක් ගෙවත් රුපියල් 850000ක් අයක කරයි. ඒ අනුව ඔහු මේවන විට යුරෝ 410000 හෙවත් රුපියල් 69700000ක් උපයා ඇත. තම සේවය ලබා දීමේදී අනතුරක් ඇති බව ද එඩ් හෝබන් කියයි එම දරුවන්ගේ සැබෑ පියා තමා නිසා කිසියම් දිනක දරුවන්ගේ මව තමාගෙන් නඩත්තු ඉල්ලා සිටිමට ඉඩ කඩ පවතින බවයි. තමා ඊටද මුහුණ දෙන බව ඔහු සඳහන් කරයි.



අදහස් (0)

අපූරු රැකියාවක්

සුසිල් මිලානෝ Sunday, 18 November 2012 03:19 AM

මෙයාගේ පොටෝ එක දැක්කහම මට නම් නිකන් මොක්කද මොකක්ද වගෙයි. (නි)

:       0       0

කුමාරි Sunday, 18 November 2012 03:20 AM

මටත් මේ සේවය අවශ්‍යයි. කොහොමද දන්නෙ නැහැ මොහු සමග දුරකතනයෙන් සම්බන්ධ වෙන්නේ? (නි)

:       0       1

නන්දලාල් Sunday, 18 November 2012 03:44 AM

ලංකාවේ මෙහෙම වුණොත්, උප්පැන්න සහතික ගොඩකට එක තාත්තෙක්ගේ නමනේ එන්නේ. (නි)

:       0       0

බන්දුල Saturday, 17 November 2012 04:18 PM

අර ප්‍රාදේශීය සභාපතිට හොද අවස්ථාවක් තියෙනවා..!(නු)

:       0       0

අශේන් Sunday, 18 November 2012 04:53 AM

හොද ක්‍රමයක්. අපේ දේශීය වෛද්‍ය ක්‍රමයටත් මේ දේ එක්කරගැනීම හොදයි. (නි)

:       0       0

හිල්මි Saturday, 17 November 2012 04:25 PM

හොද ගානක් දෙනවානම් මමත් සූදානම් කාන්තාවන්ට ළමයි ලබා දෙන්න.. (නු)

:       0       0

රූපසිංහ Saturday, 17 November 2012 04:30 PM

ඔය අපේ අය ඉන්නේ සල්ලි නැතිව නිකම්ම කිරිමට කැමති, ටිකෙට් එක විතරයි ඉල්ලන්නේ. සමහර අයට එකත් ඕනෑ නැහැ.(නු)

:       0       0

ඩී.සී.එස්.පෙරේරා Saturday, 17 November 2012 04:18 PM

අපටත් පුළුවං මේ සේවය කරන්න.. කෝ රජයෙන් නැහැනෙ කිසිම අනුග්‍රහයක්..!(නු)

:       0       0

සදීරා Saturday, 17 November 2012 04:36 PM

මෙහෙත් දේවාලවල කපුමහත්තරු එහෙම දරුවන් ලබා දෙනවා..!(නු)

:       0       0

දයා සෞදි Saturday, 17 November 2012 04:24 PM

නියම වැඩක් තමයි.. ලංකාවෙත් මෙහෙම වෙයිද? කොහෙන්ද ආරම්භ කරන්නේ..?(නු)

:       0       0

කුමාර Saturday, 17 November 2012 04:26 PM

අනේ වාසනාවන්..!(නු)

:       0       0

අවංක Sunday, 18 November 2012 07:46 AM

මේ වගේ වැඩ නොමිලයේ කිරීමට ලංකාවේ අපි කොච්චර පරිත්‍යාගශීලීද? මෙය බුදුන්ගේ දේශය නේද? (නි)

:       0       0

බුද්ධික Saturday, 17 November 2012 04:32 PM

ලංකාවෙත් මේ වගේ අය ඉන්නවා.. හැබැයි බලෙන් බබාලා දෙන අය..!(නු)

:       0       0

රංජන් Sunday, 18 November 2012 08:00 AM

ලංකාවේ අපි කොච්චර උදවු කරලා ඇද්ද? (නි)

:       0       0

දයා සෞදි Saturday, 17 November 2012 04:48 PM

තාම පුළුවං පේනවා නේද ජවය පෙන්වන විලාසය.. මීළගට උපදින්න පතන්න ඕන ඕලන්දයේම තමා..!(නු)

:       0       0

දුමිකට් Saturday, 17 November 2012 05:06 PM

මට කිසිම ගානක් එපා.. නිකං මේ සේවය කරන්න කැමතියි... (නු)

:       0       0

සාගරිකා Sunday, 18 November 2012 08:36 AM

මටත් මේ සේවය අවශ්‍යයි. කීයක් ගියත් කමක් නැහැ. (නි)

:       0       0

ලාල් Wednesday, 21 November 2012 07:07 PM

ජයවේවා නියමයි

:       0       0

බමුණුසිංහ Sunday, 18 November 2012 09:04 AM

මම බලාපොරොත්තු වෙනවා මින් ඉදිරියට මගේ සේවයත් ප්‍රසිද්ධියේ කරන්න. ඉන්න තාත්තලාගේ නම් ඒ ළමයින්ට දාගත්තාවේ. (නි)

:       0       0

ලලිත් කටාර් Saturday, 17 November 2012 05:24 PM

පනින්න බැරි රිලවුන්ට ඉනිමං බැන්දා වගේ.. (නු)

:       0       0

ශාන් Sunday, 18 November 2012 09:42 AM

ඇත්තටම දරුවන් නැති අම්මලට හොදයි. නමුත් මේක ලංකාවට ගැලපෙන්නේ නැහැ (දී)

:       0       0

සම්පත් Saturday, 17 November 2012 05:19 PM

හිල්මි ඔයාවත් එහෙම තමයි ඇවිල්ලා තියෙන්නෙ..!(නු)

:       0       0

තුෂාර Sunday, 18 November 2012 07:58 PM

ශාගරිකා ට ඕනි මොන වගේ සේවයක්ද? (අ)

:       0       0

සදුන් Saturday, 17 November 2012 05:36 PM

ආර්ථික ඇමතිතුමාටත් හොද අවස්ථාවක්..!(නු)

:       0       0

වජිර Sunday, 18 November 2012 09:59 AM

මෙහෙම ප්‍රවෘත්ති වලට තමයි මිනිස්සු වැඩියෙන්ම කැමති. (නි)

:       0       0

සමන්ට ' Saturday, 17 November 2012 06:01 PM

ඇත්තටම් එහෙමයි

:       0       0

ඒකනායක ජේ Saturday, 17 November 2012 06:34 PM

මම නම් සල්ලි ගන්නෙ නැතිව සේවය කරනවා..!(නු)

:       0       0

ප්‍රීති Saturday, 17 November 2012 06:17 PM

මට සල්ලි එපා.. ජාතිය වෙනුවෙන් දරුවො නැති කාන්තාවන්ට දරුවන් ලබා දෙමි.. (නු)

:       0       0

ඩී.බණ්ඩාර Saturday, 17 November 2012 06:42 PM

ලංකාවෙත් මේක වෙනවා.. හැබැයි මුදලට නෙමෙයි... පරිත්‍යාග විදියට..!(නු)

:       0       0

රංග Sunday, 18 November 2012 10:06 AM

නියම වැඩක්. (නි)

:       0       0

චමින් ඉඳුවර Sunday, 18 November 2012 08:46 PM

හිතා ගන්නාත් බැ මාර වැඩකාරයෙක් නේ. (අ)

:       0       0

අජිත් Sunday, 18 November 2012 10:07 AM

අපේ රටේ සංස්කෘතියට නොගැලපෙන දෙයක් (දී)

:       0       0

අමිල කටුනායක Saturday, 17 November 2012 07:09 PM

හිතන් ඇති වීරයෙක් කියලා.. ඒඩ්ස් හැදුනාම තේරෙයි..!(නු)

:       0       0

නාපාවල කටාර් Sunday, 18 November 2012 10:28 PM

මුතුකුඩ කියන කතාව හරි. (නි)

:       0       0

විමල් Sunday, 18 November 2012 10:34 AM

අන්න කරනවානම් රස්සාව

:       0       0

සිල්වා තබුක් Saturday, 17 November 2012 07:30 PM

හිල්මි සෑම දෙයකින්ම තෘප්තිමත් වෙන්න එයයි ජීවිතයේ සාර්ථකත්වය..!(නු)

:       0       0

මුතුකුඩ Saturday, 17 November 2012 07:48 PM

නියම ඡායාරූපයක් (නු)

:       0       0

කෝලිත Saturday, 17 November 2012 07:34 PM

මෙවැනි පුවත් පළ කරන්න එපා.!(නු)

:       0       0

මුතුකුඩ Saturday, 17 November 2012 07:55 PM

ඌරු පැටියා වගේනෙ..!(නු)

:       0       0

කරෝලිස් Sunday, 18 November 2012 11:40 AM

මම නම් එකපයින් කැමතියි ආයුබොවන්ඩ. ඒත් හාමිනේ මොනවා කියයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

තරිදු Sunday, 18 November 2012 11:44 AM

ප්‍රියංගිකා, ඕලන්දෙට යන්නෙ මොකටද? ඇයි ඔයා ඉන්නේ ලංකාවේ නෙමෙයිද? (නි)

:       0       0

රොහාන් Saturday, 17 November 2012 07:44 PM

හිල්මි තව ටිකක් කල් යනකොට ඒක වෙන්නේ ඔයාලාට... (නු)

:       0       0

ඩැරල් ෂෙරිෆ් Saturday, 17 November 2012 08:04 PM

අපේ නාරි වෛද්‍ය වරුත් මේ ක්‍රමය ඉදිරියේදී යොදා ගනීද?(නු)

:       0       0

බණ්ඩා Wednesday, 21 November 2012 03:47 PM

අත්දැකීමෙන්ද කියන්නේ? (ස)

:       0       0

පරාක්‍රම Saturday, 17 November 2012 07:50 PM

නියම රැකියාවනේ.. මමත් පටන් ගන්න ඕන.. බිරිදගෙන් අහලා බලන්න ඕන... පිටරට රැකියා කරලා එපා වෙලා ඉන්නේ.. ඒකටත් නීති එයිද දන්නේ නැහැ.. (නු)

:       0       0

හර්ෂණ Saturday, 17 November 2012 08:16 PM

ප්‍රාදේශීය සභාපතිට ඔය තරම් දෙයක් කරන්න බැරිව ඇති..!(නු)

:       0       0

ජගත් ලීනගේ Saturday, 17 November 2012 07:59 PM

මටත් බැරිද මේ වගේ රැකියාවක් හොයලා දෙන්න..!(නු)

:       0       0

රාජිත Saturday, 17 November 2012 08:01 PM

නියම වැඩක්

:       0       0

කමල් Sunday, 18 November 2012 12:22 PM

අදහස් දාලා තියෙන අය හිතාගෙන ඇති එයාලා හොද වැඩකාරයෝ ටිකක් කියලා. (නි)

:       0       0

ශාන්ත Saturday, 17 November 2012 08:51 PM

මෙහෙම රැකියාවක් කරලා ‍කෝටිපතියෙක් වුණත් මට වැඩක් නැහැ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 17 November 2012 09:03 PM

ලංකාවෙත් ඕක වෙනවා. (නි)

:       0       0

ඉරේෂ් Saturday, 17 November 2012 09:05 PM

නියම කොල්ලෙක් නේද? (නි)

:       0       0

නුවන් Saturday, 17 November 2012 10:21 PM

බලන්නකෝ මේ අදහස් දිහා. මෙහෙවු රටකනේ අපි ජීවත් වෙන්නේ. (නි)

:       0       0

උපාලි Saturday, 17 November 2012 10:30 PM

ලංකාවේ නම් සල්ලි අයනොකරම මෙම සේවය සළසනවානේ. (නි)

:       0       0

සම්පත් Monday, 19 November 2012 02:27 PM

මේක හරිම මානුෂීය ප්‍රශ්නයක් ලෙසට කට්ටිය හිතුවානම් තමයි හොද. (නි)

:       0       0

මුතුකුඩ Saturday, 17 November 2012 10:51 PM

ශ්‍රී ලංකාව දෙස බැලීමේදී තම සෛවරීභාවය ආරක්ෂා කරමින් තම සෛවරී අදහස් ඉදිරිපත් කරමින් ස්වෝත්සාහයෙන් සාමයෙන් සමගියෙන් සදාචාරාත්මකව ක්‍රියාකළ සමයක් අපි දුටුවෙමු. නමුත් කාලයාගේ ඇවෑමෙන් මෙම උතුම් ශිෂ්ට ගුණාංග විනාශ මුඛයට ගෙන යමින් පවතී. එය ඇත්තෙන්ම ශෝචනීය කරුනකි. මන්දයත් එයට හේතුපාදක වී ඇත්තේ පහත් ක්‍රියාදමයන් අනුකරණය කිරීමයි. බටහිර චින්තනයන්ට අනුව පැමිණෙන ඕනෑම දෙයක් මල් යහනාවක් මත තබා බාරගැනීම අද බොහෝ දෙනෙකුගේ දින චර්යාවේ කොසක් වී ඇත. (නි)

:       0       0

අනුර Sunday, 18 November 2012 02:45 PM

නියමයි...අයියෝ සල්ලි

:       0       0

චමී Monday, 19 November 2012 03:02 PM

සාගරිකා , ඔයාගේ විද්‍යුත් ඊමේල් ලිපිනය දෙනවද (ස)

:       0       0

බණ්ඩාර Sunday, 18 November 2012 03:33 PM

අපේ ප්‍රාදේශීය සභා වල සමහර කට්ටිය ඕලන්දයට යවන්න කියලා මම යෝජනා කරනවා. (නි)

:       0       0

ප්‍රියංගිකා Sunday, 18 November 2012 12:12 AM

මටත් යන්න හිතෙනවා ඕලන්දෙට. ලස්සන කොල්ලෙක්. (නි)

:       0       0

මාටින් Sunday, 18 November 2012 12:13 AM

ඉතිං ලංකාවේ ඕවා ඕනෑතරම් නොමිලයේම සිදුවෙන්නේ. (නි)

:       0       0

සේනානායක Sunday, 18 November 2012 12:39 AM

මමත් කැමතියි මේ වගේ සේවයක් සළසා දෙන්න. (නි)

:       0       0

දිනේෂා Tuesday, 20 November 2012 03:15 PM

රැකියාව නම් අපුඋරුයි හබැයි අපේ රටට ගැලපෙන්නේ නැහැ (දී)

:       0       0

පද්මි Tuesday, 20 November 2012 11:30 AM

කාන්තාවන් සමග ලිංගිකව එක්වෙන්නේ නෑ. විද්‍යාගාරයක සිදුවන්නේ (ස)

:       0       0

නීලා Sunday, 18 November 2012 02:41 AM

රැකියාව හොදයි. නමුත් ලංකාවට ගැලපෙන්නේ නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 16 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 47 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 292 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 411 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 360 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 08 866 0

ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39464 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 353 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1168 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site