මොරටුව රාවතාවත්තේ ප්‍රේම් ළමා නිවාසයේ වැටලීම සම්බන්ධයෙන් සාධාරණය ඉටුවනතුරු අනුරාධපුර ශාන්ත ජෝෂප් ආසන දෙව්මැදුරේදී මෙවර රාජ්‍ය නත්තල් උළෙලින් තමා බැහැර වන බව නෝබට් අන්ද්‍රදි අනුරාධපුර රදගුරුතුමෝ පවසති. මේ බව එතුමෝ ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුවට ද දැන්වුහ. කොළඹ අගරදගුරු මල්කම් රංජිත් කාදිනල් තුමෝ එවැනි තීරණයක් මීට කලින් ගත්හ.
සීමාසහිත සීනෝර් පදනමට අයත් කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ
විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අ‘පුර රදගුරුත් කාදිනල් මඟ යයි
ලාල් රත්නායක Saturday, 10 December 2011 07:58 AM
තවත් විහිළුවක්
සිල්වා Saturday, 10 December 2011 09:00 AM
ලොකු දෙයක්
ශරන්ත Saturday, 10 December 2011 09:53 AM
ජේසු පිහිටයි
ආර් දිසානායක Saturday, 10 December 2011 12:08 PM
රදගුරුතුමනි හොද තීරණයක්...
කසුන් Saturday, 10 December 2011 07:12 PM
ගනන් නොගෙන ඉන්න ඕනේ.
මහේෂ් Saturday, 10 December 2011 09:11 PM
ඒවුණාට වැඩේ කෙරෙණවානේ
Dil Saturday, 10 December 2011 10:19 PM
ඔබේ එඩිතර බවට අපි ඔබට ස්තුති කරන්නෙමු, අනෙකුත් රදගුරුතුමන්ලද ඔබේ ආදර්ශය අනුගමනය කරනු ඇති බව සිතමු
praadeep janaka Monday, 12 December 2011 11:49 AM
තුන් ලෝකයට ම සාමය පැතිරූ භගවත් බුදුරජු සිහි වේවා උඳුවප් මාසේ සීතල සුළඟට බුදු සුවඳ ම මුසු වේවා