IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අපුර රෝහලේ කෝටි 25ක් ඉවරයි

අනුරාධපුර මහ රෝහලේ මහාචාර්ය ඒකකයේ ගින්නෙන් රුපියල් කෝටි 25ක් වටිනා එම්ආර්අයි ස්කෑනර් යන්ත්‍රය පිලිස්සි ගොස් ඇතැයි රෝහල් අධ්‍යක්ෂක ඩබ්ලිව් අතුපත්තු මහතා කියයි.

යන්ත්‍රයට විදුලි බලය සැපයීම සදහා වයරින් කරද්දී මෙම ගින්න හටගෙන ඇත.

ගින්න නිවීමට පැය එකහමාරක් පමණ ගත විය.

ගින්න හට ගත් ගොඩනැගිල්ල රජරට විශ්ව විද්‍යාලයට අයිති අතර ස්කෑනර් යන්ත්‍රය රෝහල සතුය.

සහකාර පොලිස් අධිකාරී සමුද්‍රජීව හෙට්ටිආරච්චි මහතා පරීක්ෂණ ඇරැඹිය.

 

 



අදහස් (0)

අපුර රෝහලේ කෝටි 25ක් ඉවරයි

කුමාර් Thursday, 20 November 2014 06:38 AM

අපුරේ ප්‍රය්වෙට් MRI ස්කෑනර් යන්ත්‍ර එහෙම තියෙනවද දන්නේ නෑ. බිස්නස් අඩුවෙයි කියලා බයට වැඩේ දුන්නාද දන්නේ නෑ. (අ)

:       0       0

දයා අලහකෝන් Thursday, 20 November 2014 06:39 AM

අර කව්වා වගේ මේ ස්කෑන් යන්ත්‍රයේ ගනුදෙනුව පිළිබදව අපට සැකයක් උපදිනවා.(හේ)

:       0       0

කුමාරි Thursday, 20 November 2014 06:41 AM

ජිවිත හානියක් නොවුන එක ගැන සතුටුයි.(හේ)

:       0       0

කින් බෙනට් Thursday, 20 November 2014 07:38 AM

රක්ෂණ වන්දි හම්බවෙන්නේ නැ. අපරික්ෂා කාරී ලෙස වැඩ කරලා තියෙන බව පැහැදිලියි. අදාළ අංශයේ විදුලිය විසන්දි කරලා නේ මේ වගේ වැඩක් කරන්න ඕන. යන්ත්‍රයට තියා ගොඩනැගිල්ලට වත් රක්ෂණ වන්දි ලැබෙන්නේ නැ. මේ යන්ත්‍රය රජය මිලදී ගත් එකක් වෙන්න බෑ. මෙහි සඳහන් නැතත් නොමිලේ ධනවත් රටකින් ලැබුන පරිත්‍යාගයක් විය යුතුයි අනිවාර්යෙන්ම. ඒ නිසා ලංකාවට මුදල්මය පාඩුවක් වෙන්නේ ගොඩනැගිලි හානිය සහ භාන්ඩ හානිය විතරයි. (ර)

:       0       0

ටී ජී ලියනගේ Thursday, 20 November 2014 07:41 AM

මෙච්චර වටිනා යන්ත්‍රයක් රක්ෂණය කරලා නැද්ද.? (ර)

:       0       0

මිහිර Thursday, 20 November 2014 07:50 AM

ඕකනේ කියන්නේ නැකතට වැඩ ආරම්භ කරන්න ඕනේ කියලා.(හේ)

:       0       0

සරත් Thursday, 20 November 2014 08:28 AM

කින් බෙනෙට් කියන්නේ කොහොමද මේක පරිත්‍යාගයක් කියල? ඕක තමය අපේ ලංකික නිවටකම. (අ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 20 November 2014 09:04 AM

අනේ මෙහෙමත් කාලකන්නි ඉන්න රටක් , සුදුසුකම් නැති අයට දෙන්න ඇති වයරින් කරන්න .(හේ)

:       0       0

ගුණසේකර Thursday, 20 November 2014 10:05 AM

මේවා කාගෙවත් සල්ලි නෙමෙයි බදු මගින් එකතු කරගත් අපේම සල්ලි එනිසා ඔතන කියනවට වැඩ ලොකු මගඩියක් සගවන්න යමෙකුට උවමනා වී ඇති බවය් පෙනෙන්නේ. (බ)

:       0       0

නිරාන් සෞදි Thursday, 20 November 2014 11:36 AM

මගේ හදවත නැවතුනා වගේ උනා කොච්චර පාඩුවක් ද මහජනයාට. (ර)

:       0       0

මොහාන් Thursday, 20 November 2014 06:11 AM

දුප්පත් රෝගීන් කබලෙන් ලිපට වැටෙන වැඩක්. මේකට කවුරු හරි වග කියන්න ඕනනේ. ඒත් ඉතින් අනේ මන්ද...(බ)

:       0       0

ගයාන් Thursday, 20 November 2014 06:11 AM

‘ආරක්ෂාව පළමුව‘ කියමන පාවිච්චි කලානම් ඕව වෙන්නේ නැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 505 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 720 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 438 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 913 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1704 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 420 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 908 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site