(ලේකම්ගේ අනුර)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ රොහල් කීපයක්ම කඩිනමින් මධ්‍යම ආණ්ඩුව යටතට පවරාගන්නැයි තමන් මේ වන විට රජයෙන් ඉල්ලීම් කර ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ඉකුත් 12 දා තඹුත්තේගම මූලික රෝහලට වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමිනි.
අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ බොහොමයක් රෝහල්වලට අත්‍යවශ්‍ය පහසුකම්වත් මේ වන විට ලැබී නැති බවත් එම රොහල් වල වෛද්‍යවරුන්ගේ මෙන්ම හෙද හෙදියන්ගේ ඉල්ලීම නිසා මෙම පියවර ගන්නා බවද අමාත්‍යවරයා කීවේයග
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීය.
මේ අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ තියෙන බොහොමයක් රොහල් වලට ගියාම එම රෝහල් වල වෛද්‍යවරු ඇතුලූ සියලූ කාර්යය මංඩල සහ ජනතාව රජයට චෝදනා කරනවා ග
මෙම රෝහල් උතුරුමැද පළාත් සභාව යටතේ පැවතීම නිසා එම රෝහල් වලට ලැබෙන්නනේ බොහොම අඩුපහසුකම් බව ඔවුන් කියනවා ගඑම අඩුපහසුකම් නිසාම රෝහල් වලට පැමිණෙන රෝ`ගීන්ට යම් අසාදාරණයක් සිදුවෙනව කියලා ඔවුන් නිතර චෝදනා කරනවාග මේ රෝහල් වලට යන අපිටත් හො`දට පෙනවා එම රෝහල් වල ගොඩනැ`ගිලි , වෛද්‍ය උපකරණ වල ,රොහල් කාර්යය මංඩල වල පවතින හිගතාවය වැනි කාරණා. විශේෂයෙන් මේ පළාත්සභා යටතේ තියෙන රෝහල් විතරයි මේ ගැටලූවට ත`දින් මුහුනදීලා තියෙන්නේ. ඒ නිසාම මම මේ වන විට රජයෙන් විශේෂ ඉල්ලීමක් කරල තියෙන්වා තඹුත්තේගම, කැකිරාව, කහටගස් දි`ගිලිය, මැදවච්චිය, කැඹිතිගොල්ලෑව සහ පදවිය යන රෝහල් කඩිනමින් මධ්‍යම ආණඩුවට පවරාගෙන එම රෝහල්වල අඩපාඩු කඩිනමින් සකස් කලයුතු බවට වන ඉල්ලීමක්.
ජාඇල, කටුනායක _සීදූව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ජාඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට අද (5) පස්වරු 6.00 සිට හෙට (
දැනට විදේශයක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උනාකෝරුවේ ජපන් ශාන්ත සහ දැනට බන්ධනාගාර ගතවසිටින පොඩි ලැසී නැමැත්තාගේ නීති විරෝධි ගිනි අවි ළග
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000 නෝට්ටුවක් ව්‍යාජ ලෙස සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
අ‘පුර රෝහල් කිහිපයක් මධ්‍යම ආණ්ඩුවට පවරා ගන්නවා
දිසා......ගම්පහ. Tuesday, 13 July 2021 06:25 PM
ඉතා වැදගත් තීරණයක්... මෙම දුෂ්කර ප්‍රදේශවල රෝහල් මධ්‍යම රජයට පවරා ගනිමින් පහසුකම් වැඩි කිරීමට මෙතෙක් කිසිඳු රජයක් පියවර ගෙන නැත. මේ නිසා රාජ්‍ය අමාත්‍යතුමන් ගන්නා උත්සාහය අගය කරමි...
gunda Wednesday, 14 July 2021 03:08 PM
හබරණ සහ ගල්කිරියාගම හෝ ආඩියාගල රෝහල් ද මධ්‍යම රජයට පවරාගන්න