IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


අ‘පුර වැසියා රටේ නමත් කයි

අනුරාධපුර පුජා නගරයේ පා පැදියකින් සංචාරය කරමින් සිටි ජර්මන් ජාතික කාන්තාවකට (38) අයුතු යෝජනාවක් කර ඊට ඇය අකමැති වීමෙන් පසු ඇය අත තිබු අනුරාධපුර පුදබිමේ විස්තර ඇතුළත් පොත පැහැර ගෙන ගත් අයකු අත් අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර ඇත.

 



අදහස් (0)

අ‘පුර වැසියා රටේ නමත් කයි

ලලිත් Thursday, 11 February 2016 11:32 AM

පාපැදියක් පැදගෙන ගියානම් සුද්දී තුට්ටු දෙකක් වියදම් කරලා මුළු රටම බලල යන්න ඇවිත් තියෙන කෙනෙක් බව පෙනෙන්නේ නැතිද? (බ)

:       0       0

තුෂාර Thursday, 11 February 2016 05:16 PM

අපේ රටේ අනාගතය ගැන හිතනකොටත් හරිම දුකයි. (නි)

:       0       0

ගුණසිරි Thursday, 11 February 2016 12:21 PM

අපේ රටට විශාල විදේශ විනිමයක් උපයාදෙන ,රැකි රක්ෂා ලබාදෙන මෙය රැකගත යුතුයි . ඒ අදබාලයා සොයා නිසි දඩුවම් පමුණුවන්න. (බ)

:       0       0

කමල් Thursday, 11 February 2016 12:37 PM

සුද්දන්ට විරුද්ධ දේශප්‍රේමියෙක් (හේ)

:       0       0

හංසි Thursday, 11 February 2016 12:45 PM

අයියෝ මේ වගේ අය නිසා අපේ රටේ නම කැත වෙනවා.(හේ)

:       0       0

රජිත Thursday, 11 February 2016 01:00 PM

පාපැදියක් පැදගෙන ගියා කියලා මොකද එයත් අපී රට බලන්න ආපු කෙනෙක් නේද ? අනික අනුරාධපුර පොළොන්නරු පුජා නගර බලන්න පාපැදි කුලියට දීමෙන් අපේ කීදෙනෙක් ජිවත් වෙනවද කියල‍ෙ දන්නවද ?(හේ)

:       0       0

අමල් Thursday, 11 February 2016 10:04 AM

අනේ මෙහෙමත් මිනිස්සු. (ර)

:       0       0

රුවනි Thursday, 11 February 2016 10:03 AM

මේ වගේ නොපනත් වැඩ විදේශිකයන්ට සිද්ධ වුන පලවෙනි වතාව නෙවෙයිනේ. (ර)

:       0       0

අසෝක Thursday, 11 February 2016 01:42 PM

ලලිත් එහෙම පටු විදියට හිතන්න එපා. සුදු රටක ඉඳලා ලංකාවට ගුවන් මගින් ඇවිල්ලා යන්න ලක්ෂ 2ක් වත් යනවා. අනෙක ඔවුන්ට සුකොපබෝගිව ඉන්න ඕනෙනම් ඒ රටට වෙලා ඉන්න පුළුවන්. මේ වගේ දුප්පත් රටවලට එන්නේ දුප්පත් මිනිස්සු සමග ජීවත්වෙලා ලොකු සංස්කෘතික අත්දැකීමක් ගන්න. ඔවැනි ආපු මිනිස්සු පසුගිය සුනාමි කාලේ ලංකාවේ අඳුරගත්ත අයට විශාල වශයෙන් මුදල් එව්වා. මම දන්නා සුද්දියෙක් සහ සුද්දෙක් ලක්ෂ 80ක් එව්වා ඒ අය සති දෙකක් පදිංචි වෙලා හිටපු තංගල්ලේ පර ගෙස්ට් හවුස් එකක් හදාගන්න. හික්කඩුවේ ත්‍රී ව්හීල් පාර්ක් එකෙන් ඇහුවොත් කියයි ඔය හිපියෝ වගේ ආපු සුද්දෝ සුද්දියෝ කී දෙනෙක් සුනාමියෙන් පස්සේ කොච්චර සල්ලි එව්වද ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න කියලා. තරු පහේ හෝටල් වල නැවතිලා ඉන්න එවුන් සත පහක ටිප් එකක්වත් අපේ එවුන්ට දෙන්නේ නැහැ කියලා දන්නවාද? අපේ දේශපාලකයන් වගේ 5 ස්ටාර් අය අපිට සත පහක වැඩක් නැහැ. දැන් වත් ඔවැනි පහත් විදියට හිතන්නේ නැතිව පුජා බුමියේ පිනක් දහමක් කරගෙන ඉන්න බලන්න (අ)

:       0       0

මලික් Thursday, 11 February 2016 02:09 PM

කරපු යෝජනාව තමයි හරි නැත්තේ.(හේ)

:       0       0

චන්න Thursday, 11 February 2016 02:16 PM

මොහුට වහාම දඩුවම් දිය යුතුයි.(හේ)

:       0       0

මාධවී Thursday, 11 February 2016 02:44 PM

ලලිත් ඔබගැන බොහෝම ආඩම්බරයි. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 35 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 100 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 190 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 690 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 526 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 354 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37671 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24832 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site