IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


අ‘පුර සැකකරුවන්ට ඇප දෙන්න හිරකරුවෙක් කප්පම් ඉල්ලයි

අනුරාධපුර කඩ පනහේ සමාජ ශාලා හිමිකරු වසන්ත සොයිසා ඝාතනයේ සැකකරුවකුට ඇප දීම සඳහා රුපියල් දස දහසක් ජංගම දුරකථන මාර්ගයෙන් එවන්නැයි අනුරාධපුර හෝටල් හිමියකුට දුරකථන ඇමතුමක් දුන් සිරකරු කවුදැයි සොයාගත් බව පොලිසිය කියයි.

බස්නාහිර පළාතේ සිරගෙදරකින් මොහු ඇමතුම දී ඇතැයි පොලිසිය පවසයි.

 

 



අදහස් (0)

අ‘පුර සැකකරුවන්ට ඇප දෙන්න හිරකරුවෙක් කප්පම් ඉල්ලයි

ධම්ම Wednesday, 28 October 2015 05:36 AM

දැන් සැකකරුවන්ට ඇප දෙන්නේ හිරකාරයෝද? (නි)

:       0       0

ගාමිණී Wednesday, 28 October 2015 05:56 AM

නීතිය තදින්ම ක්‍රියාත්මක කර දඬුවම් දියයුතුයි (නි)

:       0       0

ඔෂාන් Wednesday, 28 October 2015 06:40 AM

අනේ අම්මපා මෙහෙමත් දේවල්! (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 28 October 2015 06:41 AM

මොනවට ඇප දෙනවද තවත්? යමක් වෙන්න කලින් නේද හිතන්න ඕනෑ ඕවා? (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Wednesday, 28 October 2015 07:07 AM

මේගොල්ලට ඇප නම් දෙන්න එපා. මෙය විශේෂ නඩු කටයුත්තක් ලෙස සළකා ඉක්මනින් අහලා අවසන් කරන්න. 20-30 එකවර රංචු ගැසී ගොස් ප්‍රසිද්ධියේ මිනීමැරීම අලුත් භයානක ප්‍රවණතාවයක්. මෙවැනි මිනීමැරුම් දකුණු ඇමෙරිකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් විසින් සිදුකරනවා (නි)

:       0       0

අබා Wednesday, 28 October 2015 08:01 AM

මට හිතෙන හැටියට නගරයේ සමහර ව්‍යාපාරිකයෝ මිනී මරුමට සම්බන්ධ ඇති. දැන් ඒ යට විත්තිකරුවන් වෙනුවෙන් ඇප ගෙවන්න සිදු වෙලා..(බ)

:       0       0

අජිත් Wednesday, 28 October 2015 09:49 AM

මේ සිද්ධිය පිටි පස්සේ ඉන්න අය අල්ල ගත්තේ නැත්තන් නගරය විනාශයි. අනුරාධපුරෙත් පාතාල හස්තයට යට වෙයි වැඩි කල් නොයා. මෙවැනි තත්වයක් නිර්මාණය වෙන්න අවශ්‍ය වටපිටාව පහුගිය කාලය තුල ඇති වුනා. එ්ත් සුළු සිද්ධීන් වලට අවශ්‍ය බෙහෙත නීති ක්‍රියාත්මක කරන අය දුන්නේ නෑ. මේ ලැබෙන්නේ ඒවායේ ප්‍රතිඵල තමයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3133 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


උඩදුම්බර සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 3 0


මිහින්තලේ අනුරට
2024 සැප්තැම්බර් මස 22 18 0


කයිට්ස් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 55 0


වන්නියම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 201 0


කැකිරාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 222 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14663 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 229 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site