IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අ’පුර සුව රියදුරන්ගේ ලෙඩේට හමුදාවෙන් බෙහෙත්

උතුරු මැද පළාත් සභාවේ ගිලන් රථ ඇතුළු වාහන පැදවීමට යුද හමුදා රියදුරන් අද සිට යොදවන බව පළාත් ප්‍රධාන ලේකම් කේ.ඒ.තිලකරත්න මහතා කියයි.

එම පළාත් සභා රියදුරන් 9 වැනිදා සිට වර්ජනයේ යෙදෙන අතර පළාත් සෞඛ්‍ය සේවාව සඳහා ඔවුහු වෙනම රියදුරු සේවාවක් ද ඉල්ලති.

පළාත් සභා නීතිය අනුව එය ඉටු කළ නොහැකි බව තිලකරත්න මහතා පවසයි.

හමුදා රියදුරන් එනතුරු කුලී පදනම මත පෞද්ගලික වාහන යොදාගන්නා බවද ඔහු කියයි. 

 


13.44 අ’පුර සුව රියදුරන්ට  සුවයක් නැතිලු

උතුරු මැද පළාතේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තවේ සෞඛ්‍ය රියදුරු තනතුරු අහිමි කිරිමට යතියි විරෝධය පළකරමින් රියදුරන් 162 දෙනෙක් අනුරාධපුර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය ඉදිරිපිට අද (10) වැඩ වර්ජනයක් ඇරඹුහ.

උතුරු මැද රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තු රියදුරු සංගමයේ සභාපති ආර්.ජි.වසන්ත කුමාර මහතා පැවසුවේ සෞඛ්‍ය රියදුරන් බදවා ගැනිමේ පටිපාටිය අනුමත නොකිරිම නිසා මේ ක‍්‍රියාමාර්ගයට පිවිසි බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් කිර්ති ගමගේ මහතා ගෙන් කළ විමසිමේදි කියා සිටියේ මේ සදහා උතුරු මැද පළාතේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මෙතෙක් හිමිවි නොමැති බවයි. 

DRIVER_04[1] DRIVER_02[1]



අදහස් (0)

අ’පුර සුව රියදුරන්ගේ ලෙඩේට හමුදාවෙන් බෙහෙත්

තරංග Wednesday, 11 May 2016 03:47 AM

නියමයි. යුද හමුදා රියදුරන්ට එම කාර්යය හොඳින් කිරීමට හැකිවේවා! (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා Tuesday, 10 May 2016 01:06 PM

පළාත් ප්‍රධාන ලේකම් කේ.ඒ.තිලකරත්න මහතා ගත් මෙම තීරණය අගය කල යුතු වෙනවා.රටේ හැම හොඳ දෙයක්ම කඩා කප්පල් කිරීමට ඉදිරියට එන දේශපාලුවන්ට දිය හැකි මෙවැනි පාඩම් අනෙකුත් ආයතන ප්‍රධානින් විසිනුත් ගන්නවානම් ඉතා කෙටි කලකින් මෙරට දියුණු කල හැකි වෙනවා.රටක් පාලනය කරන්නේ රජයක්ද, වෘත්තිය සමිති පිටුපස සිටින අතරමං වුන දේශපාලුවන්ද කියා රජය මහජනතාවට පෙන්වා දිය යුතු වෙනවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 635 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 801 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 493 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 988 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1818 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 438 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 910 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site