IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


අපලෙ දුරුවෙයි

අපලයක් දුරුකර ගැනීම සඳහා ගොකරැල්ලේ මැද්දෙ ගම්පොලදී  අලියෙකුගේ බඩ යටින් රිංගවූ අත දරුවෙකු අලියාට පෑගී මිය ගිය බව පොලීසිය කියයි.

මව සමග පැමිණි දරුවා වෙනත් පුද්ගලයෙකු විසින් අලියාගේ බඩ යටින් රැගෙන  යද්දී පය පැටලී ඔහු වැටී ඇතැයිද දරුවා අලියාට පෑගී ඇතැයිද සිද්ධිය ඇසින් දුටුවෝ කියති.

 



අදහස් (0)

අපලෙ දුරුවෙයි

රන්ජිත් Sunday, 20 September 2015 03:56 AM

මෝඩකම පළමු අපලයයි (ම)

:       0       0

සේන Sunday, 20 September 2015 04:44 AM

මිත්‍යා විස්වාස නිසා ලංකාවේ අවරුද්දකට කීයක් ජීවිත නාස්ති වෙනවාද (ම)

:       0       0

පෙරේරා Sunday, 20 September 2015 05:01 AM

රටේ ඉහළම පුටුවල වැජඹෙන අයත් ඔය මිත්‍යා විශ්වාස පස්සේ යනකොට සාමාන්‍ය මිනිස්සු ගැන මොන කතාද. (ම)

:       0       0

ජයන්ත Sunday, 20 September 2015 05:11 AM

අලියාද නොයෙකුත් ගැහැට විදී. බට යටින් ගිය විට මිනිසුන්ට යහපතක් වෙයි. අරුමයකි.(ම)

:       0       0

දිනේෂ් Sunday, 20 September 2015 06:23 AM

මවගේ මෝඩකම නිසා දසමසක් කුසේ දරා මෙලොවට බිහිකළ දරුවා අයාලේ මැරිලා ගියා. මෙච්චර ඇයි මේ මිනිස්සු මෝඩ. අනේ මන්ද. (ම)

:       0       0

විකුම් Sunday, 20 September 2015 06:45 AM

ඔය මෝඩකම කියන ලෙඩේට බෙහෙත් නැහැනේ (නි)

:       0       0

කවින්ද Sunday, 20 September 2015 06:45 AM

අනේ දෙවියනේ අහිංසක දරුවා! (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 20 September 2015 06:55 AM

මෝඩකමට බෙහෙත් නැහැනේ (නි)

:       0       0

ගෞරියෙල් Sunday, 20 September 2015 07:06 AM

අලියාගේ බඩ යටින් යද්දී ඒක අනුහස් ඇති ක්‍රියාවක් බව මම නම් කිසිම තැනක සඳහනක් තියෙනවා දැකලා නැහැ. අනේ ඇත්තට අපේ මිනිසුන්ගෙත් වැඩ? (නි)

:       0       0

කමණි Sunday, 20 September 2015 07:14 AM

මේ වගේ විශ්වාස නිසා මොනතරම් පාඩු සිදුවෙනවාද? (නි)

:       0       0

ඉනෝකා Sunday, 20 September 2015 07:31 AM

සමහරු බය නැතිකරන්නත් අලියාගේ බඩ යටින් යනවා කියලා අහලා තියෙනවා. අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

කුමාරි Sunday, 20 September 2015 11:14 AM

වැඩිහිටියන්ගේ අනුවණකම් නිසා අසරණ ළමයින්ගේ ජීවිත විනාශවෙලා යනවා. (නි)

:       0       0

අහිංසක Sunday, 20 September 2015 03:27 AM

අද කාලෙ ගොඩක් ළමයින්ගේ අපලය දෙමව්පියෝ සහ බාප්පල මාමල සීයලා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 11 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 19 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 109 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 118 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 478 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම් නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 582 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14547 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site