IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


අපොස සා.පෙළ ජයකොඩි බඳිති

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 270314 අතරින් කොළඹ විශාඛා විද්‍යාලයයේ උදේශිකා මධුෂානි හෙට්ටිආරච්චි මුල්තැනට පැමිණ සිටින්නීය. මාතලේ විද්‍යා විද්‍යාලයයේ අනුෂ නිම්රොඩ් පෙරේරා දෙවැනි තැන ද මහනුවර ධර්මරාජ විදුහලේ භාරත මධුෂංක රන්කොත්ගේ හා රඹුක්කන පින්නවල එන්.ඒ.. දිල්මි සමාදිකා විමලරත්න තෙවැනි තැන ද හිමිකැරගෙන සිටිති. සිසුහු 164191 (සියයට 60.8) දෙනෙක් සමත්වූහ. සිසුහු 3909 දෙනෙක් විශිෂ්ට සාමාර්ථ ලදහ. සිසුහු 12795 දෙනෙක් අසමත්වූහ. කුලියාපිටිය මැදි විදුහලේ කේ.ඩබ්ලිව්.  දෙමින්ත කරුණාරත්න සහ මාතර සුජාතා විද්‍යාලයයේ  එච්.ජී. හිරුණි උදාරා පස්වැනි තැන ද, කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්. හිරුණි තාරුකා සම්පායො සහ මාතර සුජාතා විද්‍යාලයයේ පී.එම්. දිලිනි තාරක හත් වැනි ස්ථානය ද, ගම්පහ බණ්ඩාරනායක විදුහලේ පුෂ්පික චතුරංග දේශප්‍රිය නව වැනි තැන ද, කොළඹ දේවි බාලිකා විද්‍යාලයයේ එස්.ආර්.ජී. සුමුදු භාග්‍යා, කොළඹ විශාඛා විද්‍යාලයයේ ජනනි මධුෂා කළුපහන සහ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයයේ එන්. සඳලිකා විමලරත්න දහවැනි තැන ද හිමිකැර ගෙන සිටිති. කොළඹ විශාඛා විද්‍යාලයයේ උදේශිකා මධුෂානි හෙට්ටිආරච්චි මාතලේ විද්‍යා විද්‍යාලයයේ අනූෂ නිම්රොඩ් පෙරේරා මහනුවර ධර්මරාජ විදුහලේ භාරත මධුෂංක පින්නවල මහා විදුහලේ එන්.ඒ.ජී. දිල්මි සමාදිකා විමලරත්න    



අදහස් (0)

අපොස සා.පෙළ ජයකොඩි බඳිති

නිරන්දන ආටිගල Thursday, 29 March 2012 09:46 AM

හද පිරි සුබපැතුම් ඔයාලා සියලු දෙනාටම

:       0       0

රොමේෂ් Thursday, 29 March 2012 09:53 AM

හොද ජයග්‍රහණයක් සොයුරනේ.

:       0       0

කේ.ජී.නුවන් සමීර Thursday, 29 March 2012 09:56 AM

සුබ පතමින් ඔබට ජයෙන් ජය පතමි.

:       0       0

අයි.එච්.රත්නපාල Thursday, 29 March 2012 10:08 AM

මීළග විභාගය ‍මීට වඩා හාත්පසින්ම වෙනස්. තවත් මහන්සිවී වැඩ කරන්න. ඔබට සුබ පතවනවා.

:       0       0

සෞම්‍යා පෙරේරා Thursday, 29 March 2012 10:10 AM

මම අනුෂාට උණුසුම් සුබපැතුම් පිරිනමනවා.

:       0       0

දයා. Thursday, 29 March 2012 10:15 AM

දරුවනි, ඔබ මගේ රටේ මිණිකැට වේ. ඔබ ඉපදුණු මේ රටට කළහැකි වැඩක් කරන්න අදිටන් කරගන්න. ජය පතමි.

:       0       0

ප්‍රේම් Thursday, 29 March 2012 10:45 AM

“තිබු තැනෙක සොර සතුරන් ගත නොහෙනා උගත මනා ශිල්පය මයි මතු රැකෙනා” අධ්‍යාපනයේ ඉහලටම ගොස් උපන් රටට සේවය කිරීමට ශක්තිය ලැබේවා.

:       0       0

ජානක Thursday, 29 March 2012 11:03 AM

වාසනාවන් !!!!!

:       0       0

ඩී.එම්.විරාජ් මධුශංක Thursday, 29 March 2012 11:22 AM

ඔබේ ජයග්‍රහණය ඔබ සතුයි.

:       0       0

පියල් Thursday, 29 March 2012 11:33 AM

උසස් පෙළ විභාගයේදීත් ලංකාවෙන්ම මුල්තැනට එන්න සුබ පතමි.

:       0       0

නීතා ගුණරත්න මැණීෙක් Thursday, 29 March 2012 11:41 AM

ඔබ සහ පාසැල මේ පුංචි රටතුල ප්‍රසිද්ධියට පත්කිරිම අපට අාඩම්බරයක් නංගි ඔබලා සැමට සුභ පැතුම්

:       0       0

සමුද්‍ර රත්නායක Thursday, 29 March 2012 11:41 AM

සියලු දෙනාට සුබ පතමි.

:       0       0

චුටි මල්ලි Thursday, 29 March 2012 11:50 AM

සුභ පැතුමි

:       0       0

බණ්ඩාරනායක , බමුණුගමුව ඊ විලේජ්. Thursday, 29 March 2012 11:59 AM

කිසිවිට හොරෙන් ගත නොහැකි ඒකම දෙය අධ්‍යාපනයයි. උසස්‌ පෙල සදහා දැන්ම සූදානම් වීමට අදිටන් කර ගෙන රටට හිතැති බුද්දිමතුන් බිහිකරන මුල් කඩුල්ල පසු කල ඔබලා සැමට සුභ පැතුම්....!!

:       0       0

බී සරත් කුමාර Thursday, 29 March 2012 12:03 PM

ඔබ සැම මව් රට ආලෝකමත් කරන රත් තාරකාවන් වේවා

:       0       0

නිෂා Thursday, 29 March 2012 12:48 PM

අපි සුබ පතනවා. හොදටම හොදයි.

:       0       0

උදය විජේනායක Thursday, 29 March 2012 12:51 PM

මම ඔබ සැමට සුබ පතනවා. මේ උසස් ප්‍රතිඵලය සම්බන්ධයෙන්.

:       0       0

ජනක Wednesday, 28 March 2012 08:24 PM

ජයෙන් ජය පතමි

:       0       0

කමා Wednesday, 28 March 2012 08:39 PM

සුභපතමි

:       0       0

kk Wednesday, 28 March 2012 09:08 PM

දිනක ජය නගන්න මගේ දරුවනේ

:       0       0

chandani athukorala Wednesday, 28 March 2012 09:14 PM

කිසිවිට හොරෙන් ගත නොහැකි ඒකම දෙය අධ්‍යාපනයයි ඔබ සැමට අපෙන් සුභ පැතුම්.......!!!!

:       0       0

වින්දි Wednesday, 28 March 2012 09:33 PM

මුල් තැන හිමි කර ගත් ඔබට සුබ පතමි.

:       0       0

ලාල් ගලබඩ, ඉතාලියේ සිට Wednesday, 28 March 2012 09:44 PM

උසස්‌ පෙල සදහා දැන්ම සූදානම් වීමට අදිටන් කර ගෙන රටට හිතැති බුද්දිමතුන් බිහිකරන මුල් කඩුල්ල පසු කල ඔබලා සැමට සුභ පැතුම්

:       0       0

කිත්සිරි Wednesday, 28 March 2012 09:44 PM

සියළු දෙනාට සුබ පැතුම්.

:       0       0

සංජය Wednesday, 28 March 2012 09:50 PM

දුවේ පුතේ, අපිත් ඔයාලට සුබ පතනවා.

:       0       0

විදුරංග Wednesday, 28 March 2012 09:55 PM

ඔබේ අනාගතයට අපේ සුබ පැතුම්

:       0       0

රොෂාන් කොඩිකාර Wednesday, 28 March 2012 10:02 PM

මුල් තැන ගත්ත එක්කෙනා වි‍භාගෙට ලිව්වෙත් ෆෝන් එක කනේ ගහගෙනම ද ?

:       0       0

සයිමා Wednesday, 28 March 2012 10:11 PM

මගේ උණුසුම් සුභ පැතුම්....!!! නමුත් ලංකාදීපය නොමනා වැඩක් කරලා තියෙනවා.පාසල් ලමයින් ජංගම දුරකථන වලින් බේරගන්න බැරුව දගලන මේ මොහොතේ....ප්‍රථම ස්ථානය දිනාගත් දරුවා ජංගම දුරකථනයකින් කතා කරනවා දැමීම වැරදි පූර්වාදර්ශයක් නේද...? වෙන ඡයා රූපයක් දාන්න තිබ්බනේ.....

:       0       0

කෝලිත Wednesday, 28 March 2012 10:14 PM

අපේ රටේ අනාගතය ඔය අත්වලට භාරයි. ඔබට සුබ පැතුම්.

:       0       0

සමන් Wednesday, 28 March 2012 10:22 PM

පුතා දුවට මගෙන් සුබ පැතුම් මෙ වගෙම සතුටු උන දරු දෙන්නෙකුගෙ පියෙක්

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Wednesday, 28 March 2012 10:22 PM

මගෙන් උණුසුම් සුබ පැතුම්.

:       0       0

ඉන්දික සිල්වා Wednesday, 28 March 2012 10:24 PM

ඔබ සියලුදෙනාටම සුබම සුබ අනාගතයක් වේවා ............ !!!!!!

:       0       0

සරත් Wednesday, 28 March 2012 10:29 PM

අපේ උණුසුම් සුබපැතුම්.

:       0       0

ශාන්ත, ඩුබායි. Wednesday, 28 March 2012 10:42 PM

දරුවනි, ඔබට සුබ අනාගතයකට අපෙන් සුබ පැතුම්.

:       0       0

සේනානායක Wednesday, 28 March 2012 10:56 PM

කඩඉම් පසුකල සියළු දෙනාටම ජයපතමි.

:       0       0

චමිල ප්‍රනාන්දු Wednesday, 28 March 2012 11:00 PM

දිනක ජය නගන්න මගේ දරුවනේ සුභපතමි

:       0       0

තිලක් Wednesday, 28 March 2012 11:56 PM

එලකිරි නංගී මල්ලී ජයවේවා !

:       0       0

චමිලා Thursday, 29 March 2012 12:26 AM

සියල්ලන්ට සුබ පතමි. මේ දරුවන් සෙසු දරුවන්ට පූර්වාදර්ශයක් සපයන බව අපි දනිමු. ජංගම දුරකථන භාවිතය විවිධ අයුරින් ආන්දෝලනාත්මක වී ඇති යුගයක පලමු ඡායාරූපය වගකිවයුතු මාද්‍ය භාවිතයක් ලෙස නොදකිමි.

:       0       0

නදීක Thursday, 29 March 2012 12:27 AM

නමුත් දුවේ පුතේ නුඹට රටක් නැත.

:       0       0

ලියනගේ Thursday, 29 March 2012 12:56 AM

අපේ සුබපැතුම්. ඉදිරියටම යන්න දරුවනේ

:       0       0

උපාලි Thursday, 29 March 2012 01:11 AM

ඔබට මව්වරු තුන්දෙනෙක් ඇත. ඔබ මෙලොවට ජාතක කළ මව, ඔබට ශිල්ප දුන් පාසල් මාතාව, ඔබ උපන් මාතෘ දේශය. මේ මව්වරු තිදෙනාට කෘත ගුණ සැලකීම ඔබේ පරම යුතුකමයි.

:       0       0

වරුණ Thursday, 29 March 2012 01:14 AM

ඔබට සුබ පතමි...!!

:       0       0

උපාලි ධර්මප්‍රිය Thursday, 29 March 2012 01:21 AM

නංගියේ මල්ලියේ ඔබ සැමගේ අනාගතය ශක්තිමත් කැරගැනීමට , ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. !

:       0       0

ගයාන් Thursday, 29 March 2012 01:47 AM

ඔබ සැමට ජය ෙවිවා

:       0       0

සිංහ Thursday, 29 March 2012 02:08 AM

දීප්තිමත් අනාගතයට සුබ පැතුම්.

:       0       0

නිව්ටන් පෙරේරා Thursday, 29 March 2012 02:10 AM

ජයෙන් ජය ලැබූ මේ දරැවන්ට බුදුසරණය.ි සියලු දෙවි පිහිටයි.

:       0       0

වික් Thursday, 29 March 2012 03:17 AM

අපේ සුබ පැතුම්. මේ විදියටම ඉදිරිප කඩඉමටත් (උසස් පෙළ) සාර්ථකව මුහුණ දෙන්න හැකිවේවා. !

:       0       0

දීපා Thursday, 29 March 2012 03:37 AM

හරිම ආඩම්බරයි. ඔයාලගේ දෙමාපියෝ මොනතරම් වාසනාවන්ත ද ?

:       0       0

කාංචනා Thursday, 29 March 2012 05:25 AM

ඉදිරි කඩඉම් ජයගෙන විදේශයට නොව උපන් රටට සේවය කරන්න.

:       0       0

මලිති Thursday, 29 March 2012 05:37 AM

ජයෙන් ජය පතමි.

:       0       0

සරත් තඹවිට Thursday, 29 March 2012 07:01 AM

ඔබ සියලු දෙනාට ජයවේවා ! කවදාහරි ලංකාවේ බොරු දේශපාලනයට තිත තබලා හොද පුරවැසියන් වෙන්න.

:       0       0

ගාමිණී චමින්ද කුමාර Thursday, 29 March 2012 07:43 AM

ඔබේ සාර්ථකත්වයට සුබ පැතුම්. !

:       0       0

කාන් Thursday, 29 March 2012 08:06 AM

සුභපතමි!!!

:       0       0

සෙනරත් Thursday, 29 March 2012 08:20 AM

සුබපතමි.

:       0       0

අනුර එල්.එස්. Thursday, 29 March 2012 08:38 AM

ජයෙන් ජය මගේ දරුවනේ

:       0       0

සුමනෙස්කර Thursday, 29 March 2012 08:39 AM

සුබ අනාගතයක්!!!!!!!!!!

:       0       0

ඩබ්.ඒ.තිළිණ මධුශංක Thursday, 29 March 2012 08:53 AM

සුබ පැතුම්.

:       0       0

පිංකි Thursday, 29 March 2012 08:55 AM

මේ සොයුරු සොයුරියන්ට අපි සුබපතනවා.

:       0       0

නිසල් පී. ද සිල්වා. Thursday, 29 March 2012 09:25 AM

සියලු දුවල පුතාලට සුබ පැතුම්...!

:       0       0

මතුගන Thursday, 29 March 2012 09:30 AM

අධ්‍යාපනයේ සිහින සැබෑකරගත් ඔබට අපෙන් සුබ පැතුම්.

:       0       0

ප්‍රදීපා ප්‍රියංගනී Thursday, 29 March 2012 09:34 AM

අපේ රටේ අනාගතය බබලවන්නට ශක්තිය ධෛර්ය පතන්නම් හදවතින්ම.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් හානි වූ වගාවන්ට වන්දි
2024 නොවැම්බර් මස 29 104 0

අධික වර්ෂාව නිසා හානි සිදුවූ ගොවීන්ට ඒ භෝගවලට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න


කිඹුල් නඩුවෙන් රාජිත නිදහස්
2024 නොවැම්බර් මස 29 1267 0

බොරු රැවුලවලින් සැරසුණු දෙදෙනකු ලබා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හිටප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට බලපෑමක් විය හැකි ආකාරයේ ප්‍රකා


සහල් ආනයනයට ටෙන්ඩර් කැඳවයි
2024 නොවැම්බර් මස 29 526 1

නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සැපයුම්කරුවන් වෙතින් ටෙන්ඩර් කැඳවන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පැවසීය.


ලොව ලොකුම රන් නිධිය චීනයෙන්
2024 නොවැම්බර් මස 29 2192 0

රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන විශාල රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී ඇති බවත් එය ලොව විශාලතම රන


රජරට රැජිණ කොළඹදී පිලීපනී
2024 නොවැම්බර් මස 29 436 0

අනුරාධපුර සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජිණ සීඝ්‍රගාමි දුම්රිය කොළඹ කොටුව සහ මහලේකම් කාර්යාල දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්වූ බව දුම්රිය දෙපා


හානි වූ මාර්ග - පාලම් සකස් කිරීම අරඹයි
2024 නොවැම්බර් මස 29 469 0

වර්ෂාව හේතුවෙන් හානි වූ මාර්ග සහ පාලම් නැවත සකස් කිරීම ආරම්භ කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එස්. එම්. පී. සූරියබණ්ඩාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 579 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 791 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2196 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site