IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අපහාස නඩුවට රදළියගොඩ උසාවියේ

ජනපතිවරණ සමයේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අපහාසයක් වන පරිදි බාලවයස්කාර දරුවකු යොදා ගනිමින් රූපවාහිනී දැන්වීමක් ප්‍රචාරය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වූ නඩුවේ උදෘත ගොනුව නීතිපතිවරයා අධ්‍යයනය කරන බව රජයේ නීතිඥ වරුණි හෙට්ටිගේ මහත්මිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි එස්.අමරසේකර මෙනවිය හමුවේ සඳහන් කළාය.

බාලවයස්කාර දරුවකු යොදා ගනිමින් රූපවාහිනී දැන්වීමක් නිර්මාණය කර එය ජනපතිවරණ සයේ ප්‍රචාරය කළ ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂක සුදර්මන් රදළියගොඩ ඇතුළු සැකකරුවන් 12 අද අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේ මෙම කරුණු අනාවරණය විය.

 



අදහස් (0)

අපහාස නඩුවට රදළියගොඩ උසාවියේ

සිරි Monday, 30 May 2016 09:28 PM

මේ ඔක්කොම කැදවුම් ගිය ආණ්ඩුව කාලේ අයට විතරද???හැබැයි මේ ආණ්ඩුවට හේත්තු වෙලා ඉන්න අයට කෙටි කාලින සැනසුමක් තියේවි.චන්දයක් ආපුවම කට්ටිය නිකන් \"කුම්බල මාළු කාපු බලල වගේ \"\"\"ඉදිවී ???(රේ)

:       0       0

වසන්ත Monday, 30 May 2016 12:30 PM

වරදක් කර ඇත්නම් දඩුවම් දිය යුතුමය.නමුත් මෙතරම් ප්‍රමාද වී ඔය දේවල් සෙවීම සුදුසු නැත.මිට වඩා රටේ ප්‍රශ්න රාශියක් ඇත විසදීමට. (බ)

:       0       0

ජොහාන් Monday, 30 May 2016 12:33 PM

මෙයා වරෙන්තු කාරයෙක් කියලා තමයි ඒ දවස්වල කට්ටිය කිව්වේ, ඉතින් උසාවියට ඉදිරිපත් වුණාම ඒ වෙලාවෙම අත් අඩංගුවට ගත්තේ නැත්තේ මොකද? (බ)

:       0       0

සිල්වා Tuesday, 31 May 2016 01:03 AM

අර ලෙස්ටර් මැතිතුමාගේ පින්තූරෙකට වෙන මුහුණක් දාලා ටීවී එකේ කෑගහපු අයටත් ඔය නීතියම දාලා උසාවි ගෙනෙන්න බැරිද? මිනිස්සු යහපාලනය පතුරු ගගහා ඕනෑ වැඩක් කරලා නියමෙට බේරෙනවා. අනේ අපේ රටට ගිය කලක්! (නි)

:       0       0

නිල්මිණි-ජපානය Tuesday, 31 May 2016 02:25 AM

බාලවයස්කාර දරුවෙක් ඒ වගේ දේකට යොදගත් එකවත් වැරදියි කියන්න තරම් හිත හයියක් නැති මිනිස්සු ටිකකුත් මෙතන අදහස් දාලා වගෙයි (නි)

:       0       0

ප්‍රියා Tuesday, 31 May 2016 02:54 AM

සිල්වා, කවුරුහරි චෝදනවාක් කළොත් පොලිසිය හොයයි, චෝදනාවක් නැතුව නඩු වැටෙන්නේ නැහැ. වංචාකාරයොයි, බොරුකාරයොයි ආරක්ෂා කරන්න කවුද කතා කරන්නේ? මොකටද කතාකරන්නේ? (නි)

:       0       0

චන්දන Tuesday, 31 May 2016 04:29 AM

මෙයා ඉගෙන ගත්තේ කොළඹ කීර්තිමත් බොදු විදුහලක . අපේ ඉස්කොලෙටත් නිගාවක් (බ)

:       0       0

ගයාන් Tuesday, 31 May 2016 05:37 AM

යහපාලන ආණ්ඩුවේ ඕන තරම් හොරු වංචා කාරයෝ ඉන්නවා ..එයාලට දඬුවම් දෙන්නේ නැත්තේ ? (බ)

:       0       0

පද්මිනී Monday, 30 May 2016 06:53 PM

වලව් නමක් දමාගෙන කරලා තියෙන්නේ ඉලව් වැඩ.යකඩ නඩුව ඉවරද?

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Monday, 30 May 2016 06:53 PM

සුදර්මන් රදලියගොඩ , හඩ්සන් සමරසිංහ ලා හැසිරුනේ කතා කලේ එකල රජයට විරුද්ද ඕනෙම කෙනෙකුට මඩ ගසමින් අපහාස කරමින් ,බොරු චෝදනා නගමින් , මොවුන් සියලුදෙනා යහපාලනයෙන් සුරතල් වන කොටසක් වෙලා (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 265 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 214 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 492 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 336 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 906 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 360 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site