IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


අපි හැන්ද ගත්තේ මිනිස්සුන්ට බෙදන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජාතික ජන බලවේගය ආණ්ඩුව ගත්තේ මිනිස් ජීවිත සුවපත් කරන්න මිසක් අපිට බෙදා ගන්න නොවේ යැයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"රට ගොඩනගන දිශාව අයවැයෙන් පැහැදිලිවම දක්වා තිබෙනවා. සංඛ්‍යා, දත්ත, දර්ශන වලින් වැහිල තියෙන්නේ මිනිසුන්ගේ ජීවිත.මෙපමණ කලක් හැන්ද අතේ තිබුණු අය බෙදා ගත්තේ කොහොමද කියලා ජනතාව දන්නවා.ඔබලා අතේ හැන්ද තියෙන කොට වාහන පර්මිට්, විදෙස් සවාරි බෙදා ගත්තා.දැන් හැන්ද තියෙන්නේ අපේ අතේ. අපි බෙදන්නේ මහ ජනතාවට.කවදාවත් මුදල් වෙන් නොවූ ක්‍ෂේත්‍ර වලට අප මුදල් ලබා දෙන්නේ ඒ මනුෂ්‍යත්වය අපේ හිතේ තිබෙන නිසයි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන්නේ කීපදෙනෙක් විතරක් කාලා ඇඳලා ඉන්න එකට නෙමෙයි යනුවෙන්ද අමාත්‍යවරයා කීය.



අදහස් (10)

අපි හැන්ද ගත්තේ මිනිස්සුන්ට බෙදන්න

හැන්ද Tuesday, 18 February 2025 04:41 PM

ටිල්වින් සහෝදරයට ඩිෆෙන්ඩරය බෙදුවෙත් ඔය කියන හැන්දෙන්මද?

:       10       59

රම්බොඩ Tuesday, 18 February 2025 05:30 PM

බෙදන්න කලින් රටේ ආදායම වැඩිකරගන්න උපායමාර්ග වලට යෑමයි වඩා සුදුසු. නැත්නම් තව තවත් ණය වෙනවා මිසක ගොඩ ඒමක් නම් පේන තෙක් මානෙක නෑ. මෙයාලගෙත් එහෙම සංවර්ධන , ජාතික ප්‍රතිපත්ති ගැන නම් මොකුත් දැක ගන්න බෑ. සහනාධාර දීලා රටක් ගොඩ එනව නම් දැන් ගොඩ ඇවිත්.

:       6       49

MangalaTuesday, 18 February 2025 10:20 PM

ආදායම් මාර්ග වැඩි කරන්න කියලා ඔයගොල්ලොම නේද අනිත් පැත්තට කෑගහන්නේ ටැක්ස් වැඩී කියලා. නියම බයියෙක් කියලා තේරෙනවා.

:       30       4

රටවැසියා Tuesday, 18 February 2025 06:04 PM

බෙදනවා බෙදිල්ලක් ලොවෙත් නැතිවෙන්න.

:       24       10

PGPTHILAK Tuesday, 18 February 2025 06:13 PM

උඹ ඕනෑ විදියට බෙදාපන් රටටම බරක් නොවී!! වැඩකට නැති වංචනිකයන්ට පඩි උඹලගේ ගෙවල්වලින් ගෙනැල්ලා බෙදාපන්!!

:       7       23

Shan asa Tuesday, 18 February 2025 06:25 PM

ඔන්න ඕක තමයි අපි බලපොරොත්තු වෙච්ච වෙනස. නියමයි. තව අවුරුදු 20කින් බලුවත් ඕක තියෙයි කියලා හිතනවා.

:       28       8

ඉන්දික Tuesday, 18 February 2025 08:35 PM

ෆිනෑන්ස් කාරයන්ට පොල් කටු හැන්දෙන් බෙදලා. ඡන්දේ දුන්න ජනතාවට කන් හැන්දෙන් බෙදන්නේ ඇයි එහෙනම්.

:       8       22

චන්දිම Wednesday, 19 February 2025 08:36 AM

මිනිස්සුන්ට නම් බෙදපු රෙද්දක් නෑ.කිකිලියක් පැය ගානක් කෙකර ගාල එක බිත්තරයක් දානව වගේ අවෘදු ගානක් ස්ටේජ් උඩ අනුන්ට බැනල පොරොන්දු දාහක් දීල කරගන්න බැරුව දගලනව.ජීවන බර අහස උසට.කිව්වෙ ඩබල් කැබ් පාවිච්චි කරන්නෙ කියල.ඒත් ඒකද කරන්නෙ?පාන්පිටි රු.10ක් අඩු කරල වැඩක් තියද.ප්‍රවහන වියදම් අඩු නොකර බඩු මිල අඩුවෙන්නෙ නැ.

:       1       1

Asanga Wednesday, 19 February 2025 09:37 AM

බෙදයි බෙදයි ඕම යනකොට ජනතාව ලස්සනට ආන්ඩුවට බෙදයි වැඩි කල් යන්න කලින්

:       0       2

ගුණරත්න Wednesday, 19 February 2025 01:09 PM

ඔවු අපිට කන් හැන්දෙන් බෙදුවේ. දුප්පතාට තව කෙළ වුනා. අලුත් ත්‍රී වීල් එකකුත් ලක්ෂ 40යි දැන්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 865 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 210 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1535 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 1977 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


අදානිගෙන් කොළ එළියක්
2025 මාර්තු මස 11 1889 0

මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 259 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 201 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site