IMG-LOGO

2024 ඔක්තෝබර් මස 17 වන බ්‍රහස්පතින්දා


අපේක්ෂක වියදම් සීමා පැනවෙයි

(රංජන් කස්තුරි)

පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයන් වියදම් කළ යුතු උපරිම මුදල ඇතුළත් වියදම් සීමාව මැතිවරණ කොමිෂන් සභාව  අද ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව වැඩිම වියදමක් කළ හැකි වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයකුට වන අතර එම මුදල රුපියල් 57, 50, 000 කි.

ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙක්ට වැය කළ හැකි උපරිම මු රුපියල් 56,43,387 ක් වන අතර මහනුවර දිස්ත්‍රිකයේ අපේක්ෂකයකුට වැය කළ හැකි උපරිම මුදල රුපියල් 51, 46, 844 කි.

මේ අතර කළ හැකි අඩුම වියදමක් ඇත්තේ වන්නි දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන්ට වන අතර එම මුදල රැපියල් 16,73, 243 කි.

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකුට වියදම් කළ හැකි උපරිම ප්‍රමාණය ද  මැතිවරණ කොමිෂම සභාව නිකුත් කරයි. 

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ රුපියල් 34,698 ක්ද ගම්පහ දිස්ත්‍රික්කයේ රැපියල් 35,677 ක්ද සහ මහනුවර දිස්ත්‍රික්කයේ රුපියල් 19,072 ක්ද වශයෙන් 

 



අදහස් (0)

අපේක්ෂක වියදම් සීමා පැනවෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෝදි ගෞතම බුදුන්ට මල් පුදයි
2024 ඔක්තෝබර් මස 17 483 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර විග්‍යාන් භවන්හි පැවති ජාත්‍යන්තර අභිධර්ම දිවාස් උත්සවය සභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විශේෂ දේශනයක් ක


අපේක්ෂක වියදම් සීමා පැනවෙයි
2024 ඔක්තෝබර් මස 17 298 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයන් වියදම් කළ යුතු උපරිම මුදල ඇතුළත් වියදම් සීමාව මැතිවරණ කොමි


ආනයනික භාණ්ඩ කීපයක බදු වැඩි කරයි
2024 ඔක්තෝබර් මස 17 1092 0

මාළු පරිප්පු සහ උම්බලකඩ ඇතුළු ආනයනික භාණ්ඩ කීපයක් සඳහා නව බදු පනවා තිබේ.


තැපැල් ඡන්දෙට දින දෙයි
2024 ඔක්තෝබර් මස 17 196 0

පාර්ලිමේන්තු මහා මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම මේ මස 30 සහ නොවැම්බර් මස 01 සහ 4 යන දිනවලදී සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.


මධ්‍යම අධිවේගයේ වැඩ ඉක්මනින් පටන් ගන්න යයි
2024 ඔක්තෝබර් මස 17 1792 0

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ ඒකාබද්ධ අරමුදලෙන් මුදල් අනුමත වූ සැණින් ආරම්භ කරන බව ප්‍රවාහන ,මහා මාර්ග ,වරාය හා සිවිල් ගුවන් ස


රට පුරා හොර පාරේ යන ව්‍යාපාර 272ක්
2024 ඔක්තෝබර් මස 17 670 0

පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා නොගෙන පවත්වාගෙන යන ව්‍යාපාර 272ක් රට පුරා පවතින බව විගණන වාර්තාවක සඳහන්වේ


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 603 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 492 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1541 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site