IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


අපේ ආප්ප - අච්චාරු ලෝකෙටම රහ වැටේ

(විමුක්ති එස් රුද්‍රිගු)

ආසියාවේ රසවත්ම වීථි ආහාර 50 අතරට පැමිණීමට ශ්‍රී ලංකාවේ අච්චාරු සහ ආප්ප සමත් වූ බව සී.එන්.එන් පුවත් සේවය ප්‍රකාශ කළේය.

දේශීය කුළු බඩු, මිරිස්, කහ, සීනි සහ ලුණු සමග පදම් කර ඇති දිව්‍ය රසයක් ඇති කලාපයෙන් කලාපයට සහ සෘතුවෙන් සෘතුවට වෙනස් වන ශ්‍රී ලංකා අච්චාරු කදිම වීදි ආහාරයක් බව සී.එන්.එන් ට්‍රැවල් පවසයි.එය වෙරළු, දිවුල්, අන්නාසි, ඇඹරැල්ලා, අඹ, කොස් හෝ වම්බටු විය හැකි බව සී.එන්.එන් පුවත් සේවය පෙන්වා දෙයි.

එසේම ආප්ප උදෑසන ආහාරයක් ලෙස කදිම බව සී.එන්.එන් පුවත් සේවය පවසයි.ප්ලේන් ආප්ප සහ බිත්තර ආප්ප සාමාන්‍යයෙන් චට්නි, පොල් සම්බල් සහ බොහෝ ව්‍යංජන වර්ග සමඟ ආහාරයට කදිම බව සී.එන්.එන් පුවත් සේවය පෙන්වා දෙයි.

 



අදහස් (8)

අපේ ආප්ප - අච්චාරු ලෝකෙටම රහ වැටේ

මැක්ස් Sunday, 23 October 2022 01:40 PM

ලංකාව දෙකේ කොලේට දාලා, එල්ටීටීය නග්ගලා, මානව හිමිකම් අරක මේක නෑ කියලා, කන්න බොන්න නෑ කියලා, මේක චෞර රාජ්‍යයක් කියලා ලියලා මිසක් ඕවා ගැන පොත් ලියලා නං බුකර් ගන්නවා බොරු..!

:       37       17

DasaMonday, 24 October 2022 04:17 AM

පොත් ලිව්වේ නැත්නම් ලංකාව දෙකේ කොලේට වැටිලා ඉවරයි මචං.

:       1       4

ganegoda Sunday, 23 October 2022 04:53 PM

අපේ රටේ ආප්පවලට ආණ්ඩුව පෙරළන්නත් පුළුවන්ලු..! ලංකාවේ ආප්ප..!

:       1       18

නිහාල් Sunday, 23 October 2022 08:43 PM

ආප්ප අපේ ආහාරය නෙවෙයි. ආප්පම් ලෙස හදුන්වන එය දකුණු ඉන්දීය ආහාරයක්

:       0       1

gamsaba Monday, 24 October 2022 01:27 PM

අදහන දෙවියන් බුදුන් පවා ඇවිත් තියෙන්නෙ ඉන්දියාවෙන් නේද ?

:       0       4

arschfikaa Monday, 24 October 2022 12:54 AM

CNN එකට පෙන්නන්න ඉස්සරවෙලා ලන්කාවෙ ඉන්න දුප්පත් අයට උදේට ආප්පයක් සම්බොල එක්ක කන්නදීල පිනක් දහමක් හදාගනිල්ල.

:       0       2

leckmichMonday, 24 October 2022 02:50 PM

එකනම් ඇත්ත .. තාමත් ආප්පයක් නොදැකපු අයනම් එමටයි ..

:       0       0

බද්රානි Monday, 24 October 2022 01:06 AM

අනේ ඉතින් ඕක ඇමරිකාවේ CNN හෝ එංගලන්තේ BBC වලින් අමුතුවෙන් කියන්න ඕනා නැහැ. අපේ ඈයෝ ඔය රටවලදී උදේට කන්නෙම ඉඳි ආප්ප හෝ ආප්ප වර්ග වගේ පිටි ගුලියක් තමයි. වසරකට ඇතිවෙන්න ලංකාවෙන් රැගෙන යන කරෝල හාල් මැස්සන් බහුලව අනුභව කරන ඔවුන් දිවා හා රාත්‍රී ආහාරයට කෙහෙල් මුව, මුරුංගා, කීර, කන්කුන් වැනි එළවලු ආහාරයට ගැනීම සාමාන්‍ය දෙයක්. ලංකාවට පැමිණි විට චීස්, හැම්, බේකන් වැනි දේ ආහාරයට ගැනීම නම් සුලභයි. හැබැයි ඉතින් ලංකාවට ආවාම, ආප්ප ගැන අහලාවත් නැති අපේ ලෝකල් සිංහල සුද්දන් කොළඹ ආර්කෙඩ් නිදහස් චතුරශ්‍රයේදී "හොපර්ස් පිකල් හා සම්බල් සමග" ඉතා අධික මුදලට අනුභව කිරීම නම් හරිම සුන්දරයි ඒ වගේම කාලෝචිතයි. ලෝකල් අපි නොදන්නා ඕක ගැන වෙන්න ඇති ජාත්‍යන්තර මාධ්‍ය මේ කියල තියෙන්නේ. කාටද ආඩම්බර!!

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ස්පාවකින් බලෙන් සල්ලි ගත් කොස්තාපල් අත් අඩංගුවට
2024 සැප්තැම්බර් මස 17 72 0

සෝදිසි වරෙන්තුවක් ලබා ගෙන පොලිස් කාන්තාවක සමග වැටලීමකට ආවැයි පවසා අනුරාධපුර සම්බාහන (ස්පා) මධ්‍යස්ථානයකට ඇතුළුවී එම ආයතනය සෝදිසි නොකර සිටීමට රුපියල්


නීතිය ක්‍රියාත්මක කරන්නැයි මැකෝට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 17 86 0

ජනාධිපති අපේක්ෂකයෙකු තමාට ඡන්දය දෙන ලෙසට අස්වැසුම ප්‍රතිලාභීන්ට එස්.එම්.එස් පණිවිඩයක් සමග හඬපටයක් යවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්‍ර


අනුන්ගේ වේදිකාවට නැග්ග තවත් අපෙක්ෂකයෙක් බස්සයි
2024 සැප්තැම්බර් මස 17 196 0

ස්වාධීන ජනාධිපති අපේක්ෂක පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා පොළොන්නරුව පුලස්තිගම 400 නගරයේදී පැවැති සමගි ජන බලවේ


ශ්‍රීලනිපයෙන් සජබ‍ට ගිය ව්‍යාපාරිකයා පහරදී මරලා
2024 සැප්තැම්බර් මස 17 272 0

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිනිදුම ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ සම්පත් ගමගේ නැමැත්තා හෝමාගම පනාගොඩ සිය නිවෙසේදී පහර දී ඝාතනය කර ඇතැයි මීග


ජනපතිවරණ අවසන් මෙහෙයුම
2024 සැප්තැම්බර් මස 17 219 0

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සඳහා ඡන්දපොළ වෙත යැවීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සේවක පිරිසක් අද(17)වැනි දා ඡන්ද පෙට්ටි සහ ලිපි ලේඛන සූදානම් කළ අය


චාර්ල්ස් හමුවට ගිය ජනපති
2024 සැප්තැම්බර් මස 17 354 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ මන්නාරම දිස්ත්‍රික් නායක, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මල


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 90 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2150 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 997 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site