(අංජුල මහික වීරරත්න)
මෙරට කොහු ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන සඳහා චීනය, එක්සත් ජනපදය හා යුරෝපා රටවල ඉහල ඉල්ලුමක් පවතින බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ලාංකික නිෂ්පාදනයක් වන තවෂි කොහු බුරුසු සඳහා විදේශ වෙළෙඳ පොලේ ඉහල ඉල්ලුමක් පවතින බවත් සාමාන්‍යයෙන් වසරකට එම බුරුසු එක්කෝටි අනූ ලක්ෂයක් පමණ අපනයනය කරන අතර ඒ සඳහා වැඩිම ඉල්ලුමක් පවතින්නේ ජපානයේ බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පොල් සංවර්ධන අධිකාරියේ ප්‍රගතිය පිළිබඳව සහ එම අධිකාරියේ ඉදිරි කටයුතු පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සමාලෝචන සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය විය.
සංස්කෘතික සංරක්ෂණය සඳහා වන එක්සත් ජනපද තානාපති අරමුදල සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකාබද්ධව ලෝක උරු
කළුතර ධර්මරාජ මාවතේ ඇල ඉවුර ආසන්නයේ අබිලි ද්‍රව්‍ය ගොඩගසා තිබු ස්ථානයක අද දහවල් ගින්නක් හටගෙන ඇති බව කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පවසයි .
ගිනිගත්හේන නගරයේ අනාරක්ෂිත වෙළඳ සලක ආහර ලබාගැනීම සඳහා ගිය සිසුන් හය දෙනකු එහි ලී තට්ටුවක් කාඩ වැටීමෙන් අනතුරට ලක්වී ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට ඇතු
දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි පොලිස්මන්වරයාගේ සේවය අත්හිටුවීමට පියවර ගත්
වියදම් වාර්තා බාර නොදුන් පසුගිය මහ මැතිවරණයේ දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවල සිටි අපේක්ෂකයන් 74 දෙනෙකුටද නඩු පැවරීමට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිෂන්
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
අපේ කොස්සට ජපානේ හිත වැටෙයි
සුරංග Friday, 01 December 2023 05:52 PM
අයියෝ අපි නම් ඔය කොසු ගන්නේ මොකද? ගෙනාවොත් සතියක් පාවිච්චියට ගන්න බැහැ... හැමතැනම කොහු හැලෙනවා සමහර වේලාවට කොහු මිටි පිටින් හැලෙනවා.. ප්ලාස්ටික් කොස්සෙන් ටික කාලයක් කොහු හැලෙන්නේ නැතුව අතුගාන්න පුළුවන්... ඉදල් වුණත් එහෙම තමයි... හොර බොරු නැතුව හදනවා නම් හොඳයි..!
chandimaFriday, 01 December 2023 10:06 PM
සුරංග මල්ලි, අඩුපාඩු තියෙනවා තමයි. අච්චුවේ දේවල් වක්කරලා හදනවා නෙවෙයිනේ... ඔය කියන විදිහට හදන ක්‍රෙම් දන්නවානම් තාක්ෂණේ දෙන්නකෝ අපට මේවා වැඩිදියුණු කරන්න...
JanahithaSaturday, 02 December 2023 01:42 PM
වැඩිදියුණු කරලා නිපදවන එක ඔබේ වැඩක්...
රංබොඩ Friday, 01 December 2023 07:20 PM
ප්ලාස්ටික් නිෂ්පාදන නැතිව රටේ හදන ස්වාභාවික දේ භාවිතයට අපේ ජනතාවත් හුරු විය යුතුයි. ඒ සඳහා නව තාක්ෂණයෙන් යුතු උසස් නිෂ්පාදන වෙළඳපොළට පැමිණීම වඩා වැදගත්...
සෙනෙවිරත්න Friday, 01 December 2023 08:32 PM
සුරංග, මම ඔය කොසු මිලයට ගත්තාම කිරිගම් හෝ රබර් කිරිමුලට වත් කරලා තමයි පාවිච්චි කරන්නේ. මේක නිශ්පාදකයාට කරන්න පුළුවන්.., නැත්නම් කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවට පුළුවන් නිසිමග පෙන්වන්න. අපේ සමහර නිෂ්පාදන කරන අය දෙවෙනි වතාවට එය අලෙවි කරන්න හිතාගෙන නෙවෙයි, භාණ්ඩ හදන්නේ....!
Bamunuarachchi Friday, 01 December 2023 08:39 PM
එහෙනම් ඒක ප්‍රමිතියකට හදන්න. රට යවන්න පළමුව තත්වය චෙක්කරලා යවන්න.
chandima Friday, 01 December 2023 10:04 PM
ඇමති ඇවිත් අහනකල් මේවා කාටවත් කියලා නැහැනේ?
ravin Friday, 01 December 2023 10:52 PM
ඔන්න අපේ අයියලාටයි.., මල්ලිලාටයි සුබ ආරංචියක්. ගෙදර ගෑනි දැන් කොස්ස ගේන එකක් නැහැ ගහන්න. ඕනම දෙයක් කරලා බය නැතිව ගෙදර යන්න.
වංහුන් Saturday, 02 December 2023 07:47 PM
මල්ලි රිදෙන්නම කොසුපාර කාලා තිබෙන කෙනෙක් වගේ. ගෙදර කොස්ස නැත්නම් දැන් ගන්නේ ඉලපත... එනිසා ඒකත් හැංගුවොත් මල්ලීට හොඳයි...
saman Saturday, 02 December 2023 04:55 AM
සුරංග, අපේ උදවිය ලංකාවේ මිනිසුන්ට බාල කොසු විකුනුවට, පිටරට යවන ඒවා හොඳින් හදනවාලු...
chandima Saturday, 02 December 2023 05:57 AM
ඉන්දියන් කාරයින් නම් කෑලි ගැලවුණත් ගන්නේ ඉන්දියාවේ කෙනෙක්මයි. අපේ අය රට ගියාම උන් හිටි තැන් අමතක වෙනවා.
don Saturday, 02 December 2023 07:27 AM
තවෂි කර්මාන්ත ශාලාවම ජපන් සමාගමක්... ඒ මිනිස්සු ඇවිල්ලා වැඩක් කරපු හින්දා තමයි ඔහොම හරි අපනයනයක් තියෙන්නේ...