"යුද්ධයේ දී මානව හිමිකම් කඩ වූ බවට ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විභාග කිරීමේ ක්‍රියාවලිය විමසා බැලීම පිණිස වන ජාත්‍යන්තර මැදිහත් වීමකට මා කිසිසේත්ම එකඟ නෑ. රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගන්නට දායකත්වය සපයන්නට පුළුවන් දැනුමැති පුද්ගලයන් , ප්‍රවීණයන් හා විශේෂඥයන් අප රටේ ඕනෑ තරම් සිටිනවා. රටේ තිබෙන ප්‍රශ්න රටේ අයට විසඳා ගන්නට පුළුවන්. ජාත්‍යන්තර ප්‍රජාව මේ සම්බන්ධයෙන් කලබල විය යුතු නෑ. මේ රටේ අධිකරණය ගැන මට විශ්වාසයි." යි මෛත්‍රීපාල සිරිසේන ජනපති බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය සමඟ පැවැති සාකච්ඡාවක දී පැවසීය.
බීබීසියේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් එම සාකච්ඡාව මෙහෙයවීය.
සාකච්ඡාවේ පළමු කොටස පහතින්.
President Sirisena INTERVIEW PART 01 - BBC Sinhala - සංදේශය | Facebook
ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ
මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘අපේ අධිකරණය ගැන විශ්වාසයි : විදෙස් මැදිහත්වීම් එපා‘
මාගලී ෆොන්සේකා Saturday, 23 January 2016 07:17 AM
අපි නොදන්නා ලංකාවේ අධිකරණ.සල්ලි කාරයාට දේශපාලකයට විතරක් සුපුරි නීති.කොයි වරද කලත් නිදහස්.දැන් ඔය පෙන්නේ නැද්ද පොලිසිය මරණ මැරිලි අහිංසකයන්ව.කෝ නීතිය (බ)
අසාද් Saturday, 23 January 2016 07:26 AM
හැමදේටම දොස් කියන නැතුව වෙන්නේ මොනවාද කියලා බලන්න ඕනේ. (බ)
ප්‍රදීප් Saturday, 23 January 2016 08:12 AM
විදෙස් මැදිහත් වීම් කොහොමත් අවශ්‍ය වෙන්නේ නෑ.(හේ)
ඇසළ Saturday, 23 January 2016 08:13 AM
මට තියන ප්‍රශ්නේ රටේ නායකයා කවුද කියන එක. අගමැතිද නැත්නම් ජනාධිපතිද. නැත්නම් 50% - 50% ද. (හේ)
සේනක Saturday, 23 January 2016 09:16 AM
ඇස් හිස් මස් ඇටකටු පූජා කර අනාගත පරම්පරාව වෙනුවෙන් අපේ උතුම් වූ මාතෘභූමිය බේරා ගැනීමට පුජනීය මෙහෙවරක යෙදුන වීරෝධාර රණවිරුවන් ආරක්ෂා කරගැනීම සදහා ඔබ තුමාණන්ගේ චිත්තාබ්භ්‍යන්තරය තුළ පවත්නාවූ දැඩි අදිටන ඉෂ්ට සිද්ධ වේවා! (අ)
සිරි Saturday, 23 January 2016 10:04 AM
මෙය හීනෙන් අවදි වෙලාවත්ද? (අ)
රවිඳු Saturday, 23 January 2016 01:06 PM
ජාත්‍යන්තර ප්‍රජාවට නම් ඕනෑතරම් විශ්වාසයක් ඇති. ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඒ ගැන විශ්වාසයක් නැතිකම. (නි)
අබය Friday, 22 January 2016 10:21 PM
අන්න එහෙම එන්න. මේක අපේ රට. හැම දෙයක්ම අපිට ඕනෑ විදියට කෙරෙන්න ඕනෑ. කතාව වගේම ක්‍රියාවත් එහෙමනම් අපි ඔබතුමාට ගරුකරනවා. (නි)
ටෙරන්ස් Saturday, 23 January 2016 02:43 PM
බොහොම හරි (නි)
අනිල් Saturday, 23 January 2016 02:51 PM
කිසිසේත්ම එකඟ නැත්නම් මොකටද ජිනිවා වලදී එහෙම එකඟවෙලා යෝජනාවක් ලංකාවටම ගෙනල්ලා ඒකට කැමති වුණේ? (නි)
ටෙනිසන් Friday, 22 January 2016 11:45 PM
ඒත් මට හිතෙනවා දැන් අපිට ප්‍රමාද වැඩියි කියලා (නි)
වෙල්විදානේ Saturday, 23 January 2016 02:22 AM
එතුමට නම් විස්වාශ ඇති .(අ)
තිසාහාමි Saturday, 23 January 2016 02:34 AM
බණ්ඩක්ක විකුනන්න හොදයි ඔය කියපු කට්ටිය .ඉලාස්ටික් නිෂ්පාදනාගාරයක් ඔය කියපු තැනෙන්ම දැම්මොත් නරකද (අ)
නිමල්ලලිත් Saturday, 23 January 2016 02:34 AM
ඔබතුම මෙහෙම පැවසුවාට ,එදා තොප්පිගල කැලාව, කිලිනොච්චි කියල මැදවච්චි ගිය, ගැලවීමේ හමුදාපති කමටවත් නුසුදුසු හමුදාපතිවරු ගැන කතා කල අය ඔබතුම කියන විදිහට කියන්නේ නැහැනේ. ඒගොල්ල විදෙස සරනාං ගච්චාමි කියාගෙන වැඳගෙන ඉන්නවානේ.(අ)
ජනරංජන Saturday, 23 January 2016 02:43 AM
ඕක ගැන ලෝකයාටත් විශ්වාසයක් ඇතිවෙන්න මොකක් හරි කරලා පෙන්නුවානම් නේද හොද (අ)