අරක්කු බෝතලයක මිල යළිත් රුපියල් තිහකින් පමණ වැඩි වී ඇතැයි ඩීසීඑස්එල් සමාගම පවසයි.
මෙවර අයවැයෙන් ආනයනික මද්‍යසාර ස්ප්‍රීතු සඳහා බදු වැඩිකිරීම මීට හේතුව බව ද සමාගම කියයි.
මීට පෙර ද සුරාබද්ද වැඩිකිරීම නිසා පසුගිය 10 වැනි දා සිට අරක්කු මිල රුපියල් 30-60ක් අතර මිලකින් වැඩි විය.
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘අපේ අරක්කු ආයෙත් අපට ගහයි‘
ඊෂාන් Tuesday, 28 October 2014 06:20 PM
බොන එක නවත්වන්න බැරිකම තනිකරම පිර්මින්ගේ මානසික ලෙඩක්... (නි)
යහම්පත් Tuesday, 28 October 2014 06:37 PM
අරක්කු මිල වැඩිවුණාම කසිප්පු මුදලාලිට වාසි ගොඩයි. ඉල්ලීම වැඩිවෙනවා. අනික ඔය අරක්කු කියා බොන්නෙත් වස විස සහිත එතනෝල්නේ! (නි)
යොමාල් Tuesday, 28 October 2014 09:06 PM
මේවා නම් වැඩිවෙන තරමට හොඳයි (නි)
තිලක් Tuesday, 28 October 2014 11:00 AM
එතනෝල් කන්ටේනර් ගණන් හොරෙන් ගෙන්වන අයට තව වටයකින් ලාභ වැඩිවෙනවා. හැබැයි බොන එකා කීය දීලා හරි බොනවා. අන්තිමේ දරුවෝ බඩගින්නේ එතනොල් මුදලාලිලා ඉහලට. (හේ)
බමුණු ආරච්චි Wednesday, 29 October 2014 12:59 AM
"ඉතින් ඇයි මේ බෞද්ධ අප රටේ ඔය දේවල් තහනම් කරන්න බැරි." එහෙනම් කෑමට සත්තු මරන එකත් තහනම් කරන්න පුලුවන්නේ! (නි)
තරංග Tuesday, 28 October 2014 11:13 AM
සන්තෝසෙන් ඉන්න තිබුන එකත් නැතිවෙනවා.(හේ)
බමුණු ආරච්චි Wednesday, 29 October 2014 01:01 AM
අපි ලබන සුළු විනෝදෙනුත් ඔයාලා එහෙනම් සහන ලබාගන්නකෝ. (නි)
රවීන්ද්‍ර (ගාල්ල) Tuesday, 28 October 2014 11:20 AM
අපි වගේ පොඩි අයටත් බොන්න ක්‍රමයක් තිබිය යුතුයි.(හේ)
චන්ද්‍රා කොට්ටව්ච්චි Wednesday, 29 October 2014 11:08 AM
අරක්කු මිල වැඩි කරනවා වාගේම , ඔය රජයේ ලොකු ලොක්කන් ගෙන්වන සුදු පව්ඩර් වල මිලත් වැඩි කරන්නකෝ (දිල්)
අනිල් Tuesday, 28 October 2014 11:22 AM
ඒකනම් හොද වැඩක්.(හේ)
අමිත් ලක්මාල් Tuesday, 28 October 2014 11:43 AM
මතට විතරයි තිත. මිලටනම් තිතක් නැත.(හේ)
කරුණාපාල Tuesday, 28 October 2014 11:53 AM
ශ්‍රී ලංකා කසිප්පු කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ගත් ඉතාම කාලෝචිත පියවරක්.(හේ)
දුමින්ද Wednesday, 29 October 2014 02:52 AM
අරක්කු බෝතලයක් රුපියල් 5000ක්වත් කළොත් හොඳයි (නි)
අලහාකෝන් Tuesday, 28 October 2014 12:23 PM
අපේ මිනිස්සු අරක්කු මිල කොච්චර වැඩි කරත් හවසට බාර් එක ලඟ.(හේ)
ඉර්ෂාඩ් Tuesday, 28 October 2014 12:28 PM
එක නම් හොඳ වැඩක්. වැඩි වන තරමට හොඳයි. (ර)
අජිත් කරුණාරත්න Wednesday, 29 October 2014 04:30 AM
ආනයනික මධ්‍යසාර වලට බදු වැඩිකළාට පොල් අරක්කු වල මිල වැඩිවෙන එකක් නැහැනේ. ඒවා හදන්නේ ලංකාවේ පොල් රා පෙරීමෙන් නිසා මිල වැඩිවෙන්න කිසිම හේතුවක් නැහැ. (නි)
ඉසුරන්දි Tuesday, 28 October 2014 01:00 PM
ඕවා වැඩිවෙන තරමට හොදයි. අසල්වැසි ඉන්දියාවේ කේරල ප්‍රාන්තේ දැනටමත් තැබෑරුම් තහනම් කරලා තියෙන්නේ හා තරුපහේ හෝටල් වලටත් ලිකර් බාර් තහනම එලෙසම බල පැවැත්වෙනවා.ඉතින් අයි මේ බෞද්ධ වන අප රටේ ඔය දේවල් තහනම් කරන්න බැරි.(හේ)
කල්ප Tuesday, 28 October 2014 04:10 PM
අපේ රටේ අරක්කු නතර කරනවා බොරු.(හේ)
අනුෂිකා Tuesday, 28 October 2014 04:48 PM
ඇත්තටම නවත්වන්නම ඕනෑ නම් එකපාර 500 කින් විතර වැඩිකළා නම් හරි. හැබැයි බොන එකා කොහොමත් බොනවා.ගෙවල් වල අහිංසකයෝ දුක්විඳිනවා. (නි)
වීරසිංහ Tuesday, 28 October 2014 04:48 PM
මේවා ගැන නම් අපි හරිම සතුටුයි (නි)