IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


“අපි අලුත් පක්ෂයක් හදනවා“ “දිනය කියන්නේ නැහැ“

“නව දේශපාලන පක්ෂයක් අවශ්‍ය බව ජනතාව කියනවා.ඒ අනුව නව දේශපාලන පක්ෂයක් බිහිකරනවා.සමහරු අහනව කවදද ඒක කරන්නේ කියල.ඒ දිනය කාටවත් කියන්න ඕනැ නැහැ.හැබැයි යහපාලන ආණ්ඩුව කරන වැඩ වලින් ඒ දවස ඉක්මන් කරනවා“ යැයි නිවිතිගල කරවිට රැස්විමකදි හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේය.



අදහස් (0)

“අපි අලුත් පක්ෂයක් හදනවා“ “දිනය කියන්නේ නැහැ“

අනුල Monday, 26 September 2016 01:16 AM

සරත්, යහපාලනේ ඉන්නෙත් හොරු නෙමෙයිද? ආ දවසේ ඉඳලාම හොරාකනවා. රටට මොනවද කළේ? මහජනයා වෙනසකට දුන්නේ. තාම ඒ අයගේ පුරප්පාඩු පුරවනවා. (නි)

:       0       0

ශාන්ත Monday, 26 September 2016 02:30 AM

ඔය කට්ටිය එකට එළියට ගියාම අපිට හිතේ සතුටෙන් ශ්‍රී.ල.නි.ප. ට ඡන්දෙ දෙන්න පුළුවන්. (නි)

:       0       0

ගඟන Monday, 26 September 2016 03:02 AM

ඉතින් අපට මොකද? (නි)

:       0       0

නිමල්රජපක්ෂ Monday, 26 September 2016 05:10 AM

තමනේගේ අවසානය තමන් අතින්ම සිදුකර ගැනීම හරිම අගේ ඔහොම කීදෙනෙක් පක්ෂ හැදුවද ,අද හදපු අයත් නැහැ ,ඒ පක්ෂත් නැහැ , පටන් ගන්නකොට ඔහොම තමා,අවසානයේ ඉතිරි වන්නේ දියවෙන ලුණු කැටය පමණි ,(ම)

:       0       0

ජයරත්න Sunday, 25 September 2016 11:23 AM

මේක දැන් විහිළුවක් වෙලා. (නි)

:       0       0

පද්මිණි Monday, 26 September 2016 05:39 AM

මාර ප්‍රශන්යක් තමයි.(හේ)

:       0       0

අරවින්ද Sunday, 25 September 2016 12:01 PM

අනේ අපිට බයේ බැහැ (නි)

:       0       0

රොහාන් Sunday, 25 September 2016 12:45 PM

ඇදගෙන නාලා හොඳටම හෙම්බිරිස්සාව හැදිලා ඉන්න ඔබතුමාලා බැහැලාම නාගන්න වගේ හදන්නේ. මේකෙනුත් පැරදුනාම කොහෙද දන්නෙ නැහැ යන්නේ. (නි)

:       0       0

අප්පුහාමි Sunday, 25 September 2016 12:54 PM

මේ අලුත් පක්ෂයට බාලගිරි දෝෂයවද්ද? (නි)

:       0       0

සරත් Monday, 26 September 2016 05:58 AM

පුළුවන්නම් තවත් පක්ෂයක් හදලා රටේ සල්ලි ටික ඉවර කරන්න.(හේ)

:       0       0

සහන Sunday, 25 September 2016 01:48 PM

අනේ! හදලා ඕකත් එක්කම ඔය සෙට් එකම අපේ රටෙන් දේශපාලනයෙන් සමුගන්නකො. (නි)

:       0       0

චතුරි Sunday, 25 September 2016 03:08 PM

අප්පච්චි කියනදේ අයියලා අහනවද? දිනය දන්නේ නැති වුණාට නම නම් කිව්වා (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Sunday, 25 September 2016 03:41 PM

අපිට නම් මේවට හිනායනවා (නි)

:       0       0

නිරංජන් Monday, 26 September 2016 07:15 AM

මොන ජනතාව අලුත් පක්ෂයක් ඕන කිව්වත් අන්තිමට ඡන්දේ දෙන්නේ ලංකාවේ ජනතාව. (හේ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 25 September 2016 09:08 PM

අයියා එකක් කියනවා. මල්ලි තව එකක් කියනවා. අලුත් පක්ෂයක් හදනවලු. අලුත් පක්ෂයක් ඕනෑ නැතිලු. මෙතුමාට දිනය කියන්න බැරි හේතුවකුත් තියනවා වගෙයි. (නි)

:       0       0

සරත් Sunday, 25 September 2016 10:40 PM

මහජනයා පක්ෂ හදන්න උත්සාහ කරන්නේ නැහැ.හොරු ටික එකතුවෙලා කළ වැරදි වලින් ගැළවෙන්න උත්සාහ කරනවා. කලින් කිව්වා කෝ හොරු ඇල්ලුවද කියලා. අද කියනවා අපිව හිරේ දානවා කියලා. ඔය කරපු වැරදි වලට තමා අද හිරේ තපින්නේ. ඔය එක් කෙනෙක්වත් අහිංසකයෝ නොවන බව කව්රුත් දන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 655 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 1495 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 72 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


විත්තියේ විරෝධතා විසිවේ:ශෂීගේ නඩුව විභාගයට
2024 ඔක්තෝබර් මස 09 1794 0

ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත


දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 2515 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 2401 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39511 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25740 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1182 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site