IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


අප අසරණයි: ආශිර්වාදය ලැබුණු අය නිලවරණයෙන් දිනුවා

මෙවර ක‍්‍රිකට් නිලවරණයේ උප සභාපති ධූරයට තරග කිරීමට නියමිතව සිටි මොහාන් ද සිල්වා මහතා නිලවරණයෙන් ඉවත්වීමෙන් පසු මාධ්‍යවේදීන්ට පැවසුවේ සිය පාර්ශවය අසරණ බවත්, ආශිර්වාදය ලැබුණු පාර්ශවය නිලවරණය ජය ලැබූ බවත්ය. එහිදී ඔහු පැවසුවේ පැවැති ක‍්‍රිකට් නිලවරණය ක‍්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මෙන්ම විනිවිදභාවයෙන් තොරව පැවැත්වූ අසාධාරණ නිලවරණයක් බවට සිය පාර්ශවය පවසන බවයි. ‘‘අපි මෙම නීති විරෝධි තත්ත්වයන් පිළිබඳව මුල සිටම දැනුවත් කළා, වැඩක් වුණේ නෑ. නුසුදුස්සන් ඡුන්දයට ඉදිරිපත් වුණා, ඡන්දය ප‍්‍රකාශ කරන ලැයිස්තුව පසුව වෙනස් කළා, ක‍්‍රීඩා සමාජවලට බලපෑම් එල්ල වුණා, ඒ නිසා අපි නිලවරණයෙන් ඉවත් වුණා’’ සිය පාර්ශවය මේ පිළිබඳව ජනාධිපතිවරයා, ක‍්‍රීඩා ඇමැතිවරයා සහ අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් අසාධාරණකම් සිදු වුවත් සිය පාර්ශවය මේ අවස්ථාවේදී අධිකරණයට යෑමේ අදහසක් නොමැති බවත් සිල්වා මහතා මාධ්‍යවේදීන්ට වැඩි දුරටත් පැවසීය.



අදහස් (0)

අප අසරණයි: ආශිර්වාදය ලැබුණු අය නිලවරණයෙන් දිනුවා

ජැකී චූන් Wednesday, 04 January 2012 10:17 AM

යනවනම් ඇස්ටන් මාටින් එකකුත් අරන් යන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැස්ස හලාවත පාසලක් වහයි
2025 අප්‍රේල් මස 23 205 0

පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.


බොරැල්ලේදී ගසක් කඩා වැටී වාහන 7කට හානි
2025 අප්‍රේල් මස 23 582 0

බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.


ජනපතිගෙන් ඇමතිවරුන්ට අභියෝගයක්
2025 අප්‍රේල් මස 23 843 1

එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල


සිසුවා පහරදී ඝාතනය කළාට 11 ක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 23 1939 2

වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ


මාතර රැඳවියන් බලන්න ඥාතීන්ට තාවකාලික තහනමක්
2025 අප්‍රේල් මස 23 2333 5

බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක්


ඩෑන් ප්‍රියසාද් මරුට
2025 අප්‍රේල් මස 23 3506 11

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 614 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 318 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site