සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය සංවිධානය කළ ශිල්ප 2011 ජාතික ප්‍රදර්ශනය කොළඹ සිරිමාවෝ බණ්ඩාරණායක ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්වණි. විශිෂ්ට නිර්මාණයන්ට සම්මාන ද පිරිනැමිණි. දැව මුර්ති අංශයේ ස්වර්ණ සම්මානය ඇල්පිටියේ ජී.ඉන්දික උදයංග ද, ලෝහ කැටයම් අංශයේ ස්වර්ණ සම්මානය කොස්වත්තේ අර්.එම්.කේ.උදිත ප්රියසමර රත්නායක ද දිනාගත්හ. රජත සම්මාන දිනූවෝ: පැදුරු- ඞී.එම්.හීන්අම්මා(නාගොල්ලාගම) කැටයම් මුහුණු -පී.එච්.චමින්ද ප්‍රභාත් ද සිල්වා(අම්බලන්ගොඩ) සාම්ප්‍රදායික චිත්‍ර - ජේ.ඒ.ජගත් පුෂ්පකුමාර(ගම්පොල) මැෂින් ඇම්බ්‍රොයිඩර්- ජී. ඩබ්.ස්වර්ණා ජයන්ති(පිළියන්දල) දැව මුර්ති-ජී.ඩබ්.අනුර ජයන්ත(නත්තරන්පොත) බීරළු රේන්ද-ඒ.පී.හේමලතා(කුරුණෑගල) ස්රාම්ප්රදායික සංගීත-භාණ්ඩ ඩබ්.ඒ.රණුක ප්‍රසාද් විජේසිංහ(නිට්ටඹුව) ලෝහ කැටයම්- එච්.ජී.අපුල් ධර්මවර්ධන(මඩවල) වේවැල්-ඞී.එම්.ඩිංගිරි බණ්ඩා(බිබිල) පොල්කටු- එම්.ජී.අධිෂ චතුරංග(තංගල්ල).
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අපේ ඇත්තන්ගේ දස්කම්