සමිතා මුදුන්කොටුවගේ දුව කවින්ද්‍යා අධිකාරිත් මේ NEXT GEN ප්‍රසංගයේදී රසිකයන් හමුවට එනවා.
කවින්ද්‍යා මොකක්ද කියන්න තියෙන්නේ මේ NEXT GEN සංගීත ප්‍රසංගය ගැන
අපි එකම පවුලක සහෝදර සහෝදරියන් වගේ මේ සියල්ල කරන්නේ. ඉතින් හරිම සතුටින් සුදානම් වෙනවා ප්‍රසංගයට. ඇත්තටම කියනවා නම් නම් මම 21 වැනිදා වෙනකම් බලන් ඉන්නේ. මොකද මමයි අම්මයි මේ වගේ ප්‍රසංගයකදී එකම වේදිකාවක ගීත ගයනා කරලා නැහැ. ඒ නිසා මට මගේ ජීවිතේ අමතක නොවන දිනයක් සහ ප්‍රසංගයක් මේ NEXT GEN සංගීත ප්‍රසංගය. වෙනස්කම් ගොඩක් එක්ක අලුත් අත්දැකීමක් ලබාදෙන්න අපි සියලු දෙනාම මේ දවස්වල NEXT GEN සංගීත ප්‍රසංගයට සුදානම් වෙනවා. මම සිංහල භාෂාවෙන් වගේම වෙනත් භාෂාවක ගීතයක් ගායනා කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් එන්න කියලා ආරධනා කරනවා අපිට ආදරය කරන හැමෝටම මේ ප්‍රසංගය බලන්න.
නීෂා රන්සිත් සේයාරෑ / සුමුදු
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අපි එකම පවුලක සහෝදර සහෝදරියන් වගේ