IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


අපි ඔරිජිනල් අය නෙමෙයිලු

20160318_Olga1වොල්ගා කල්පනී කියන්නේ බොහෝ රසික ප්‍රසාදයටපත්වූ ආදරණීය චරිතයක්. වොල්ගාට දැඩි අකරතැබ්බයකට මුහුණදෙන්න වෙලා තියෙනවා කියලා තමයි අපට ආරංචි වුණේ. වෝල්ගාගේ නමින් ෆේස්බුක් එකේ තියෙන බොරු ප්‍රොෆයිල් නිසා මේ අපහසුතාවට එයා පත්වෙලා තියෙන්නේ. ඉතිං වොල්ගා සහ හර්ෂණ මේ පිළිබඳව පැමිණිල්ලක් දාලා කියලා තමයි දැනගන්න ලැබුණේ. මේ කාරණාව පිළිබඳව ඇත්තනැත්ත වොල්ගාගෙන්ම ඇහැව්වාම එයා කිවේවේ,

"අපිට තියෙන ප්‍රශ්නෙ වෙලා තියෙන මේවගේ බොරු ප්‍රොෆයිල් හදන කෙනා නවත්තන්නෙ නැති එකයි. මේ කාරණාව පිළිබඳව අපි පැමිණිල්ලකුත් දැම්මා. ඉතිං එහෙන් කිව්වා අපි නළුනිළියෝ නිසා ඔය ගොල්ලන්ගේ මුල්කවරවල ෆොටෝස් ගූගල් එකෙන් අරගෙන හදන එක නවත්වන්න බැහැ කියලා. අපි දෙන්නාගේ නමට ඔරිජිනල් ප්‍රොෆයිල් එකක් තිබ්බා. ඒකත් හැක්කරලා. ෆේස්බුක් එකෙන් අපිට ඊමේල් එනවා. අපි ඔරිජිනල් අය නෙමෙයි කියලා. එක තමයි අපිට ඇති වෙලා තියෙන FB ප්‍රශ්නේ."



අදහස් (0)

අපි ඔරිජිනල් අය නෙමෙයිලු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1949 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 1512 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 856 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6414 36

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2421 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 915 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 330 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 613 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1763 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site