2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අපි කවුරුත් එක මවකගෙ දරුවෝ
අසින්ත Saturday, 25 August 2012 03:39 PM
අනේ මන් දන්නේ නෑ මෙයාලට හැදිලා තියෙන ලෙඩේ මොකක්ද කියලා..(ස)
චන්දන Friday, 24 August 2012 03:45 PM
සිංහලයා තම ජාතිය ගැන කතා කළොත් ජාතිවාදියෙක් වෙනවා ජාතිවාදය නම් අවුස්සන්න එපා කතාවනම් ඇත්ත, වාසියට විතරයි. කියමනක් තියනවනේ ‘‘කහ කෑල්ලටත් බෙල්ල කපනවා කියලා" (ස)
අමිල කටුනායක Thursday, 23 August 2012 07:24 PM
ආදිම මවුපියන් වන්නේ 'ආදම් සහ ඒව' නේද? (නි)
නිමල් Friday, 24 August 2012 09:32 AM
ජයග්‍රහණය ඇත්තේ සිංහලයාගේම අතේය (නි)
ජෝන් Thursday, 23 August 2012 08:04 PM
දෙමළ මිනිසුන් පවු. කවදා හෝ ඔබ ජයග්‍රහණයක් ලබාවි. (නි)
රොශාන් Friday, 24 August 2012 11:25 AM
මේ ෆොටෝ වල ඉන්නේ කවුද ? (ස)
Mohamed Riswan Saudi Arabia Thursday, 23 August 2012 09:22 PM
සිංහල දෙමළ, මුස්ලිම් අප සියලු දෙනා ලංකිකයන්. සෑම පුරවසියකුටම සම අයිතිවාසිකම් තිබිය යුතුයි (අ)
කුමුදු Thursday, 23 August 2012 09:52 PM
දෙමළ සහ මුස්ලිම් ජනතාවට දැන් මේ රට තුළ මොනවද කරන්න බැරි? කොහේද යන්න බැරි? තවත් මොනවද මේ අය ඉල්ලන්නේ? (නි)
ප්‍රවීන් - මැනිලා Thursday, 23 August 2012 10:42 PM
ආ ඇත්තද? මට මතක නැහැනේ. (නි)
ලුම්බිණි Thursday, 23 August 2012 04:03 PM
අපි කවුරුත් එක මවකගේ දරුවෝ ප්‍රසිද්ධියට විතරයි. ක්‍රියාවට ගියාම අපි සිංහල, දෙමළ නැත්නම් මුස්ලිම්. මේක තමයි ඇත්ත තත්වය. (ස)
සිසිර Thursday, 23 August 2012 04:04 PM
නොදන්න නිසයි අහන්නේ.මොකක්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ..(ස)
ජයන්ත දේවපතිරාජ Friday, 24 August 2012 12:03 AM
සිංහලයා තම ජාතිය ගැන කතා කළොත් ජාතිවාදියෙක් වෙනවාද?(නු)
පුලස්ති Thursday, 23 August 2012 04:47 PM
අපි අපිම ප්‍රශ්න හදාගෙන දැන් ඒවායින් ගොඩට එන්න දුක්විදිනවා (නි)
අසන්ක Friday, 24 August 2012 03:14 AM
ආදම් සහ ඒවාට දෙමුපියන් ඉඳලා නැද්ද? (නි)
කැටවල Thursday, 23 August 2012 04:59 PM
ජාතිවාදය නම් අවුස්සන්න එපා. (නි)
වරුණ Friday, 24 August 2012 07:44 AM
අපි එහෙම හිතුවට දේශපාලඥයන් එහෙම හිතන්නේ නැහැනේ. (නි)
ප්‍රවීන් - මැනිලා Thursday, 23 August 2012 05:51 PM
මේවා මෙහෙම හිතන්න තිබුණේ මීට හුගක් දවසකට කලින්. (නි)