IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘අපි ඡන්දේ දුන්නේ මෛත්‍රීට : රනිල්ට නොවෙයි‘ - මහින්ද

‘රනිල් හඳුන්වා දෙන්නේ මන්ද පෝෂණය ඉහළ යන ආර්ථිකයක්. මේකට ද අපි ඡන්දෙ දුන්නේ? මෙයාලටා ඡන්දෙ දුන්නෙත් නැහැනේ. අපි දුන්නේ මෛත්‍රීපාලට. මෙයාලා බලෙන් ඇවිත් අල්ලා ගත් එකක්නේ මේක. කිසිව වගකීමත් නැතිව අල්ලා ගත් එකක්.‘ යැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ජනරැලියක් අමතමික් කීවේය.

‘අද බෙහෙත් පෙත්තටත් මුන් විද්දා. සියයයේ එක 135යි. බේත් පෙත්තේ මිල වැඩි වුණා. ලෙඩාගේ බෙහෙත් පෙත්ත හොරකම් කළ මිනිස්සු.‘



අදහස් (0)

‘අපි ඡන්දේ දුන්නේ මෛත්‍රීට : රනිල්ට නොවෙයි‘ - මහින්ද

රේණුක Wednesday, 22 July 2015 12:35 AM

බෙහෙත් පෙත්තට විද්දේ කවුද කියලා මුළු රටම දන්නවා. අනික ඉතින් ඔයා මෛත්‍රීට ඡන්දෙ දුන්නා නම් මොන එහෙකටද දැන් ඡන්දෙ ඉල්ලන්නේ (නි)

:       0       0

නිශා Wednesday, 22 July 2015 12:52 AM

මට තේරෙන්නෙ නැහැ මෙතුමා කියන දේ (නි)

:       0       0

මාලක Wednesday, 22 July 2015 12:52 AM

මහින්ද මහත්තයා මොනවා කියවනවද මන්දා? (නි)

:       0       0

අර්ජුන රණවන Wednesday, 22 July 2015 12:53 AM

එහෙනම් ඒක තමයි මෛත්‍රී මහත්තයා දිනුවේ. (නි)

:       0       0

ඩිබි Wednesday, 22 July 2015 02:15 PM

මොන බෙහෙත් පෙත්තේ මිලද වැඩි වී තිබෙන්නේ.? (ර)

:       0       0

සමන්ති Wednesday, 22 July 2015 12:58 AM

එතකොට 2015 ජනවාරි 8 මෛත්‍රී මහතා එක්ක තරඟ කරලා පැරදුනේ මොන රාජපක්ෂද? හිටපු ජනාධිපති මහින්ද ඡන්දෙ ඉල්ලුවේ නැද්ද? (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 22 July 2015 01:00 AM

තිලාන්,නුඹ හරි. මේ වගේ අය ආවොත් අපිට නිදි පෙති බොන්නයි වෙන්නේ. ඒ කාලේ තමයි බෙහෙත් ගණන් ගියේ. දැන් තේරෙනවා ඇති බෙහෙත් ගණන් කියලා. ඇපත් නැහැ මේ පාර. දැන් අපේ රටේ මිනිස්සු මෝඩ නැහැ (නි)

:       0       0

සමන් Wednesday, 22 July 2015 01:01 AM

"අපි ඡන්දේ දුන්නේ මෛත්‍රීට" ඒ කියන්නෙ එයත් ඡන්දෙ දුන්නෙ මෙෙත්‍රීටද? (නි)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 22 July 2015 01:03 AM

මටත් හිතාගන්න බැහැ මහින්ද මහත්තයා මේ කියන කතා ගැන (නි)

:       0       0

සිංහ Wednesday, 22 July 2015 01:33 AM

ඒ කියන්නේ එයාලත් දීලා තියෙන්නේ මෛත්‍රීටනේ! (නි)

:       0       0

අමාරිස් Wednesday, 22 July 2015 01:36 AM

අනේ අනිච්චන්! ලෝකයා ලංකාවේ දේශපාලනය දිහා බලලා හිනාවෙනවා (නි)

:       0       0

චින්හක Wednesday, 22 July 2015 01:38 AM

බුදු දහමට අනුව රාජ්‍ය නායකයෙකුගේ තිබියයුතු උසස්තම ගුණාංගයක් තමයි ඉවසීම. මහින්ද තුළ සැබවින්ම එය තිබෙනවාද ? ඔබම සිතන්න (නි)

:       0       0

රෝහණ Wednesday, 22 July 2015 01:47 AM

මොකක් නමුත් අප්සට් එකක් වෙලා වගෙයි. 62 කියන්නේ 58 නොවෙයි (නි)

:       0       0

තේජක Wednesday, 22 July 2015 01:47 AM

දස රාජ ධර්මයන්ගෙන් එකක් තමයි ඛන්ති කියන්නේ. මොනම හේතුවක් නිසාවත් කෝප නොගැනීම. රනිල් වාසුගේ මහින්දගේ ප්‍රකාශන වලට ප්‍රතිචාර දක්වපු අයුරින් එය පිළිබිඹු වුණා අපිට (නි)

:       0       0

බොනී Wednesday, 22 July 2015 01:47 AM

පොඩ්ඩක් හිතලා බලලා කතා කරන්නකෝ (නි)

:       0       0

හෙට්ටිආරච්චි Wednesday, 22 July 2015 01:48 AM

මෙතෙක් කාලයක් ආණ්ඩුවේ සල්ලි වලින් බේත් අරගෙන දැන් සල්ලි වලට ගන්නකොට තේරෙනවා ඇති බේත් වල මිල. (නි)

:       0       0

බිනර Wednesday, 22 July 2015 01:52 AM

අද මොකද මේ අමුතු කතාවක් කියලා? (නි)

:       0       0

බන්දුල Wednesday, 22 July 2015 01:58 AM

මහින්ද මහත්තයෝ, ඔබතුමාගේ ආශාව මෙදා සන්සි‍ඳෙනවා සත්තයි. (නි)

:       0       0

අමරසිරි Wednesday, 22 July 2015 05:28 AM

මෛත්‍රීට ජයවේවා කිව්වා කියලා කව්රු හරි කාට හරි ගහන්න යනවනම් ඒක හරිම කැත දෙයක්.(ම)

:       0       0

ප්‍රදීප් Wednesday, 22 July 2015 02:01 AM

බල තණ්හාව කොතරම්ද කියලා වචන ටිකෙන්ම පෙනෙනවා (නි)

:       0       0

ප්‍රේම් Wednesday, 22 July 2015 02:03 AM

මහත්තයෝ, හිතලා බලලා කතාකළොත් නරකද? (නි)

:       0       0

දේවේන්ද්‍ර Wednesday, 22 July 2015 02:07 AM

වරාය හදපු ගමන් නැව් එන්නේ නැහැනේ. ඒක තේරෙන්නේ නැද්ද? මිනිස්සු අතින් වචන වරදිනවා තමා. මහින්ද වගේ දක්ෂ පාලකයෙක් තව අවුරුදු 100 කටවත් පහළ වෙන්නේ නැහැ (නි)

:       0       0

එරන්ද Wednesday, 22 July 2015 02:30 AM

දැන් හරියට මැරිලා ඉපදිලා වගේ.කටක් ඇරලා කතා කරන්නේ කොහොමද ඔහොම? (නි)

:       0       0

හිරාන් Wednesday, 22 July 2015 02:37 AM

අයියෝ! මේවා දැන්ද කියන්නේ ඔබතුමා? (නි)

:       0       0

රකිත් Wednesday, 22 July 2015 02:40 AM

අර අප්පච්චි උට්ඨාන වෙලා කියන කතාව ඇත්තද කියලා හිතෙන්නේ දැන් තමයි. පුදුම වෙනසක්? (නි)

:       0       0

වීරවංශ Wednesday, 22 July 2015 05:49 AM

මහින්දට කලන්තේ වගේ (බ)

:       0       0

රෝහණ Wednesday, 22 July 2015 02:46 AM

අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක්? යහපාලනය යන වචනය මහින්දගේ ශබ්දකෝෂයේ නැත. වපුරපු දේ කපාගන්න (නි)

:       0       0

සමන් Wednesday, 22 July 2015 02:47 AM

දේවේන්ද්‍ර, කවදද ඉතින් ඔය ගුවන් තොටුපළට ප්ලේන් එන්නේ? මේ සල්ලි ගෙවන්නේ අපෙන් බදු ගහලා කියලා දේවේන්ද්‍ර දන්නවද? (නි)

:       0       0

සඳුන් Wednesday, 22 July 2015 05:50 AM

ඒක තමයි ඩමියත් අරගෙන එනකොට අපිත් හිතුවා. ඔබතුමාත් දීලා තියෙන්නේ මෛත්‍රීට. අපරාදේ මෙතන යහපාලලා, අබේලා මහන්සි වෙලා කෙටුවේ. (බ)

:       0       0

රොහාන් Saturday, 25 July 2015 10:53 AM

ඔබගේ හෘදසාක්ෂියට එකඟව මහින්ද ගැන හිතන්න. ඔහුගේ සංවර්දන ක්‍රම පිළිවෙල අනගත පරපුර උදෙසා සිදුකල බව තේරුම් ගන්න. එහි ප්‍රතිලාබ ඉදිරයට ලැබෙන බව අමතක නොකරන්න. අද දවස ගැන පමණක් නොසිතා රට විනාසයට යා නොදී රැකගනිමු. මහින්ද දිනවමු. (ස)

:       0       0

වසන්ත Wednesday, 22 July 2015 02:54 AM

ඔබතුමාට ආතතිය හැදිලාද මේ විකාර දොඩවන්නේ? එදා බෙහෙත් මිල ඔබතුමා අඩු කළාද? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 22 July 2015 02:57 AM

අනේ මේ තමුන්නැහේ මොනවද කියවන්නේ? කතාවටත් සීමාවක් තියාගන්න. බෙහෙත් මිල වැඩි වුණා කිය කියා බෙරිහන් දෙන්නේ, ඒ කාලේ රජයේ රෝහලේවත් බෙහෙත් තිබුනද? හැම රෝගියෙක්ම තුණ්ඩුව අරගෙන ෆාමසියට ගිහින් තමයි බෙහෙත් ගත්තේ. (නි)

:       0       0

චතුරි Wednesday, 22 July 2015 02:57 AM

මොනවද මේ කියවන්නේ? එන්න එන්නම තත්වය උග්‍රයි (නි)

:       0       0

දිල්ශාන් Wednesday, 22 July 2015 03:15 AM

ජනතාවට අත උස්සන කිසිම දේශපාලකයකුට ඔබගේ ජන්දය දෙන්න එපා. (ම)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 22 July 2015 03:24 AM

ඒකාධිපති කාලේ මොනාද ඉහළ නොගියේ (ම)

:       0       0

තෙපානිස් Wednesday, 22 July 2015 11:10 AM

හොඳටම ආතතිය වගේ නේද? (ර)

:       0       0

ප්‍රසන්න Thursday, 23 July 2015 08:28 AM

මේක තමා ලංකාවේ මැතිවරණයකින් පත් නොවුණු ආණ්ඩුව. මේකේ ඉන්න මැති ඇමතිලත් ඒවගේ. (බ)

:       0       0

ශිරන්ති Tuesday, 21 July 2015 07:16 PM

එතකොට තමන්ටවත් ඡන්දෙ දාගෙන නැද්ද? ජනාධිපතිවෙලා අවුරුදු දහයක් කරන්න බැරිවුණු දේවල් මන්ත්‍රී කෙනෙක් වෙලා පුලුවන්ද? (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 21 July 2015 07:21 PM

ඔබට තේරෙන්නේ නැද්ද මොහු ඇයි මෙහෙම දේවල් කියවන්නේ කියලා? (නි)

:       0       0

තිලක නවරත්න Tuesday, 21 July 2015 07:23 PM

" අපි දුන්නේ මෛත්‍රීපාලට." ඒ කියන්නේ මහින්ද දීලා තියෙන්නෙත් මෛත්‍රීපාල මහත්තයටද? (නි)

:       0       0

සරත් Tuesday, 21 July 2015 07:27 PM

ඔබතුමාගේ කාලයේ අර තදකරපු පටිය තවම බුරුල් කරගන්න බැරුව ඉන්නේ. කාගෙත් හැටි අපි දන්නවා (නි)

:       0       0

අරුණ Tuesday, 21 July 2015 07:28 PM

මේක පුදුම කතාවක්නේ මහත්තයෝ (නි)

:       0       0

විජිත් Tuesday, 21 July 2015 07:45 PM

අපි කියන්නේ කවුද..? මහින්ද කවදද මෛත්‍රීට ඡන්දෙ දුන්නේ...? මේවා විශ්වාස කරන්න පුලුවන්ද? (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Tuesday, 21 July 2015 07:49 PM

මේ කතාවෙන් පේනවා බේත් පෙත්තේ මිල වැඩිවුණ එක එයාලටත් බලපා තිබෙන වග..... (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Tuesday, 21 July 2015 07:50 PM

[අපි ඡන්දේ දුන්නේ මෛත්‍රීට] නම් එතකොට මහින්ද ඡන්දෙ දුන්නේ කාටද? (නි)

:       0       0

නලීන් Wednesday, 22 July 2015 03:49 AM

නිකන් කිච වෙන්නේ නැතුව ඉන්නවා බලයට පෙරේත කමට දගලනවා තව දහයක් රට කාලා (හේ)

:       0       0

කසුන් Wednesday, 22 July 2015 03:48 AM

බලයට ඇති පෙරේත කම තමයි.(හේ)

:       0       0

නිශාන්ත Wednesday, 22 July 2015 03:49 AM

මහින්ද මහතයෝ අපි ඔබ තුමාගේ කලේ ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්න දුන්නම ගත්තේ ෆර්මසියෙන් . ඒ තරමට ඔබතුමා බෙහෙත් පුරවල තිබුනේ ඉස්පිරිතාලේ.(හේ)

:       0       0

මාගලී ෆොන්සේකා Tuesday, 21 July 2015 08:18 PM

ඉතින් රනිල්ව අගමැති කළේ මෛත්‍රී ජනාධිපතිතුමානේ. මෙයාලා ඉන්න කාලේ මාර ලාබයිනේ බෙහෙත්.අනේද කියන්නේ? (නි)

:       0       0

අතුල Tuesday, 21 July 2015 08:24 PM

ඔයාට මාත් එදා කැමැත්තෙන් සිටියා. හැබැයි ඔබ කළ ඒ අන්ත දුෂිත පාලන ක්‍රමය, අවනීතිය, දුෂකයන්ට දුන් සහයෝගය, කුඩුකාරයන්ට දුන් අනුග්‍රහය මා තදින්ම පිළිකුල් කරනවා. අපිව ලෝකෙට ගොඩ එන්න බැරි තරමට උකස් කරලා. කෝ ඒ සල්ලි? එහෙත් මෛත්‍රී ගොඩක් ගුණයහපත්. (නි)

:       0       0

මෙහොට්ටි Wednesday, 22 July 2015 03:50 AM

. "අපි" කියන්නේ ඡන්දෙ දීපු මහජනතාව බව තේරුම් ගන්න බැරිද? (අ)

:       0       0

සුදෙල්මි Wednesday, 22 July 2015 07:05 AM

තමා පාලනය කරන්න දැනුවත් උගත් මිනිසුන්ව පත්කරගන්න මේවගේ තමන් කතාකරන දේ ගැනවත් දන්නේ නැති නුගත් මිනිසුන්ව ගමේ පාලනයකටවත් සුදුසු නෑ (බ)

:       0       0

හේවා සරත් Wednesday, 22 July 2015 07:05 AM

ඒකාධිපති රනිල් නොවේද? මහින්දට ජය නියතයි (බ)

:       0       0

ප්‍රින්ස් Wednesday, 22 July 2015 03:52 AM

අසනීපය උග්‍ර වී ගෙන එනව වා ගේ.(අ)

:       0       0

පාලිත Wednesday, 22 July 2015 03:53 AM

යුද්ධයක් තිබුණ රටක් සංවර්ධනයක් තිබුණ රටක් මතක නේ (අ)

:       0       0

කපුගේ Wednesday, 22 July 2015 03:53 AM

දේවේන්ද්‍ර, කවදද ඉතින් ඔය ගුවන් තොටුපළට ප්ලේන් එන්නේ? ජේ.ආර්. කොළඹ වරාය හැදුවාම කන්ටෙනර් ලංකාවට ආව. (අ)

:       0       0

පාලින්ද Tuesday, 21 July 2015 08:45 PM

දැන් එතකොට ඔබතුමා දුන්නේත් මෛත්‍රී මහත්තයාටද? (නි)

:       0       0

කමල් පානදුර Tuesday, 21 July 2015 08:50 PM

ඒ කියන්නේ මහින්ද මහත්තයත් ජනාධිපතිවරනේදී ඡන්දෙ දීලා තියෙන්නේ මෛත්‍රී මහත්තයාටද? ඒ කියන්නේ ඒ තරම්වත් එයා ගැන විශ්වාසයක් තිබිලා නැද්ද? මේ පාර මහින්ද මහත්තයට ඒ ඡන්දෙත් නැතිවෙනවා. (නි)

:       0       0

මොරිස් Tuesday, 21 July 2015 09:04 PM

අනේ පවු! මෙතුමා හොඳටම නොසන්සුන් වගෙයි (නි)

:       0       0

වසන්ත Tuesday, 21 July 2015 09:05 PM

ඒ ගමන මෛත්‍රීපාල මහතාට ඡන්දෙ දුන්නා කියනවා. මේවා අහලා අපේ මොළේ කචල් වෙනවා (නි)

:       0       0

දුමින්ද Wednesday, 22 July 2015 07:26 AM

වචන වලට වඩා මුළු අර්ථය තේරුම් ගත යුතුයි (ම)

:       0       0

චරිත Tuesday, 21 July 2015 09:29 PM

ආසියාවේ මිණිපහන ලෙස විරුදාවලිය ලත් රනිල් මැතිඳුන්ට ජය වේවා !! (නි)

:       0       0

කසුන් Wednesday, 22 July 2015 04:07 AM

වයස අවුරුදු 71 එකෙක් වෙච්ච මනුස්සයෙක් ගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බෑ (හේ)

:       0       0

ඉෂාක් රහීම් Wednesday, 22 July 2015 12:46 PM

මේ රාජපක්ෂ හිටපු ජනපති තවත් හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්නේ තවත් කොන්ඩේ බැතපු මොලේ නැති මීහරක් ටිකක් කියල. (අ)

:       0       0

සේනක Tuesday, 21 July 2015 09:39 PM

මෙතුමා හරියට කතාකරන්නේ මැරිලා ඉපදුනා වගේ. දැන් ජනතාව එච්චර මෝඩ නැහැ මේවා අහන්න. (නි)

:       0       0

තුෂාර Tuesday, 21 July 2015 09:41 PM

මේ කොහොමද කියන්නේ මෛත්‍රීට දුන්නා කියලා? කොහොමහරි මිනිස්සු රවට්ටලා එන්න වගෙයි හදන්නේ (නි)

:       0       0

නානායක්කාර Wednesday, 22 July 2015 07:46 AM

ෆේස්බුක් එකේ අයගේ සිංහල භාෂා ඥානයත් ජනවාරි 8 වසන්තයට සමානයි (බ)

:       0       0

සාමා Tuesday, 21 July 2015 09:44 PM

මෙයාගේ කාලා මිනිස්සු තුන් වේලම බඩ කට පිරෙන්න ගත්තනේ හොඳට ? අනේ මගේ කට . (බ)

:       0       0

මධුරංග Tuesday, 21 July 2015 09:43 PM

හුටා.... මෙන්න මහින්ද මහත්තය ඡන්දෙ දුන්නෙත් මෛත්‍රීට කියන්නේ... අනේ මන්දා.... වෙලාවකට පිස්සු වගේ අප්පා කියන කතා අහලා... (බ)

:       0       0

සුරන් Wednesday, 22 July 2015 04:16 AM

අපිත් ඡන්දෙ දුන්නේ මහින්ද මහතා පරද්දන්න මිස රනිල්ට මහතාට ආණ්ඩුවක් කරන්න නෙමේ (හේ)

:       0       0

ශිරන්ති Wednesday, 22 July 2015 07:52 AM

කරුණාකරලා ඔබ පසුගිය ජනාධිපතිවරනයේදී ණයටගත් ලංගම බස්වලට අයවිය යුතු කෝටි 3 ක මුදල ගෙවල කතාකරනවද (බ)

:       0       0

මහින්ද Tuesday, 21 July 2015 09:43 PM

මම අහගෙන මහින්දගේ අනුරාධපුර කතාව. දැන් ඔබතුමා හරියට කතා කරන්නවත් දන්නේ නැහැ වගේ. තවමත් මිනිස්සුන්ට අපහස කරන එක නම් අතහැරලා නැහැ . ඒක බලාගෙන ඉන්න අප්පිරියයි. රනිල් මහත්තය කවදාවත් කාටවත් අපහස කරන්නේ නැහැ . වැඩිම උනොත් පොඩි විහිළුවක් කරයි . වාසුගේ කතාවට උනත් ප්‍රතිචාර දැක්වුවේ සැබෑ මහත්තයෙක් වගේ . ආසියාවේ මිනි පහනට, ලංකාවේ දුෂණය වංචාව තුරන් කොට ආසියාවේ දියුණුම රට කිරීමට හැකියාව ලැබේවා. (බ)

:       0       0

මනෝජ් Wednesday, 22 July 2015 04:20 AM

කුමන ආගමක් අදහන පුද්ගලයෙක් වුනත් දන්නවා තන්හවේ අදීනව. (හේ)

:       0       0

අමන්දා Wednesday, 22 July 2015 04:20 AM

ඕකට කියන්නේ මාරු කියවනවා කියලා .අපරාදේ තිබුන අවුරුදු දෙක නැති කර ගත්තේ කියලා අඩනවා ඇති (හේ)

:       0       0

අනුර Wednesday, 22 July 2015 08:06 AM

හැබැට මොකද සමහර මිනිස්සු මහින්ද මහතාට මේ තරම් බය? රනිල් පැරදිලා යාවි කියල වෙන්න ඇති නේද? (බ)

:       0       0

චන්දිම Tuesday, 21 July 2015 10:55 PM

මාර වැඩක්නේ! මහින්ද ඡන්දෙ දීලා තියෙන්නෙත් මෛත්‍රීට? (නි)

:       0       0

සත්‍යයා Tuesday, 21 July 2015 11:02 PM

එයාලා බෙහෙත් පෙත්තට ගැහුවා කියලා තමන් සොරකම් කළ ප්‍රමාණය වූ රුපියල් බිලියන ගණන ජනතාවගෙන් වසන් කරන්නද මෙහෙම කතා කියන්නේ? (නි)

:       0       0

පුලස්ති Wednesday, 22 July 2015 11:56 PM

මේ අදහස් දාන අයට මේ කියන කතාවේ අදහසවත් තේරෙන්නේ නැහැනේ? (නි)

:       0       0

දුමින්ද Wednesday, 22 July 2015 08:23 AM

කතාවේ අරුත වටහා ගැනීම වැදගත්ය (ම)

:       0       0

රුවන් Tuesday, 21 July 2015 11:19 PM

මට නම් පෙනෙන්නේ ආතතිය වගේ. බල තණ්හාව හොඳ නැහැ මහත්තයෝ (නි)

:       0       0

සාලිත Tuesday, 21 July 2015 11:31 PM

මහින්ද කියලා තියෙනවා අවුරුදු 2 කට කලින් පැරදුනේ එතුමාගේ පණ්ඩිත වැඩ නිසා කියලා. ප්‍රකෝටි ගානක් රට ණයකරලා එයාර්පෝට් එකක් හැදුවේ, නැව් එන්නේ නැති වරායවල් හැදුවේ, ක්‍රිකට් ගහන්නේ නැති ක්‍රීඩාංගන හැදුවේ, ඒ සේරටම වඩා පරම්පරා ගානකින් ගෙවලා ඉවර කරන්න බැරි ණය කන්දරාවක් ගොඩගැහුවේ, තව දක්ෂ හොරු කණ්ඩායමක් බිහිකළෙත් පණ්ඩිතකම නිසා තමයි. දැන් මේ ලැජ්ජා නැතුව ඡන්දේ ඉල්ලන්නෙත් පණ්ඩිතකම නිසා කියලා තව ටික දවසකින් කියයිද දන්නෙ නැහැ. ඊටපස්සේ කියයි ෆයිල් කිහිල්ලේ ගහගෙන හිටියෙත් ඒ නිසාම කියලා. ඊටපස්සේ කියයි හොරුන්ව මංකොල්ලකාරයන්ව ආරක්ෂා කළෙත් පණ්ඩිතකමට කියලා. අනේ මේ මොනවද මහත්තයෝ මේ කතා? (නි)

:       0       0

චමින්ද Wednesday, 22 July 2015 04:29 AM

නම කැත කරගෙන අනිත් මිනිස්සුන්ට බනින එක හොඳ නැහැ (ම)

:       0       0

ප්‍රසන්න Tuesday, 21 July 2015 11:36 PM

ඔබතුමා කරන ප්‍රකාශ වල බුද්ධිමත්බාවය ‍පිළිබඳ අපිට ඇත්තේ ගැටළුවකි (නි)

:       0       0

විකුම් Tuesday, 21 July 2015 11:47 PM

අම්මපා? මහින්ද මහත්තයාත් එහෙම ඡන්දෙ දීලද? ඒ කියන්නේ එයා වැරදි බව තේරිලාද? (නි)

:       0       0

තිලාන් Wednesday, 22 July 2015 12:26 AM

ඉවසීමක් නැති කෙනෙකුට රටක් බාරදුන්නොත් මොනවයින් මොනවා කරයිද දන්නේ නැහැ. බලන්න රනිල් මහත්තයා, ඉවසීමෙන් හිනාවෙලා ප්‍රශ්න වලට මුහුණ දෙනවා. රනිල් මහතා විභාග පාස්වුණේ සාධාරණව. එතුමන්ලා තුළ උගත්කම නිසා ලැබුන ඉවසීම තිබෙනවා. (නි)

:       0       0

ප්‍රගීත් Wednesday, 22 July 2015 04:45 AM

දිල්ශාන් කියන දේ ඇත්ත. මර්වින්ලා ගස් බැන්දට ගහන්න ගියේ නැහැ. ගස් බැදපු අයට නාම යෝජනා නැහැ. මිනිස්සුන්ට ගහන්ඩ ගිය අයට නාම යෝජනා තියෙනවා. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 79 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 157 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 420 1

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 480 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3466 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 1269 1

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23085 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22908 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site