අපේ සංගීත කණ්ඩායමට ජන සංගීතය ආශ්‍රයෙන් කරන නිර්මාණවලට කිසිම චෝදනාවක් එල්ලවෙලා නැහැ.
වර්තමානයේ ගීතයට ජන නාද රටා යොදාගනිමින් ජාත්‍යන්තරයට ගිය සංගීත කණ්ඩායමක් වන "සෙන්ටිග්‍රෙට්ස්"හි නියමුවෙකු වන තුසිත් නිරෝෂන් ජන සංගීතය නව නිර්මාණවලට යොදාගැනීම සම්බන්ධයෙන් අදහස් විමසුමට "සාරවිට" ආලින්දයට ගොඩවැදුණේ මෙලෙසිනි.
"අපේ මුල් අවධියේ තමයි ජන සංගීතය නිර්මාණයට යොදා ගත්තේ කියලා මම හිතනවා. මුල් කාලේ ඉරාජ් මෙය භාවිත කර තිබුණා. මම හිතනවා ඒ නිර්මාණය සාර්ථකයි කියලා. මේක අපේ දෙයක් විදේශ රටකට ගෙනයාම සඳහා කළ එක් උත්සාහයක් විදිහට දකින්න පුළුවන්. "මනුසත් කුලේ" වගේ නිර්මාණ දකින්න පුළුවන්. මම ජන සංගීතය ගැන දන්නෙ නැහැ, ඉස්කෝලෙදි බොහෝදුරට සංගීතය හදාරලා තියෙනවා. නමුත් මං මේ ජන සංගීතය භාවිත කරලා ගැටලුවක් ඇති වුණොත්, එය මට වගේම මගේ කණ්ඩායමටත් බලපානවා. මම ඒ නිසා කළේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටිය ධම්මිකා, තුෂාරි කියන අක්කලා දෙන්නගෙන් උපදෙස් ලබාගෙන නිර්මාණය සිදුකළ එක. තව තවත් සංගීත කණ්ඩායම් නිර්මාණය වුණා. ඒ අයත් භාවිත කළේ ජන සංගීතය. මං හිතන්නෑ දැන් ඒක කියනවා කියලා. වාසනාවකට අපේ සංගීත කණ්ඩායමට ජන සංගීතය ආශ්‍රයෙන් කරන නිර්මාණවලට කිසිම චෝදනාවක් එල්ලවෙලා නැහැ."
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අපි ජන සංගීතය ආශ්‍රයෙන් කරන නිර්මාණවලට චෝදනාවක් එල්ලවෙලා නැහැ