IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අපි දෙන්නට ලොකු ගමනක්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජීත් ප්‍රේමදාස මහත්වරු කොළඹ හයිට් පිටියේ අද ඉදිරි මැතිරවණ ගැන පක්ෂ සංවිධායකවරුන් හා සාකච්ඡාවක් පැවැත් වූහ. කරු ජයසූරිය තිස්ස අත්තනායක ඇතුළු මන්ත්‍රීවරුද පැමිණ සිටියහ.

184 183 182 181 180 179



අදහස් (0)

අපි දෙන්නට ලොකු ගමනක්

සුනිල් විතා‍නගේ Tuesday, 28 October 2014 05:52 PM

හයිඩ් පිටිය පිරෙන්නම සෙනඟ! (නි)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Tuesday, 28 October 2014 05:52 PM

ඔය සමගිය ඔහොම තියාගන්න පුලුවන් නම් තව ඉදිරියටත් ඉන්න පුළුවන්. සමගිය අද හෙටම නැති කරගත්තොත් විරුද්ධ පක්ෂයත් නැතිවෙනවා (නි)

:       0       0

වර්ණවීර Tuesday, 28 October 2014 06:10 PM

ජයවේවා! (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 28 October 2014 06:24 PM

වසන්තට දේශාපලන හතළිස් ඇඳිරිය වගෙයි (නි)

:       0       0

කුමාරි මාකාවිට Tuesday, 28 October 2014 06:31 PM

ලොකු සටනක් මැදින් ලොකු ගමනක් යන්න තියෙන්නේ (නි)

:       0       0

යහම්පත් Tuesday, 28 October 2014 06:33 PM

සජිත්ගේ පියාගේ කාලයත් අපිට මතකය. රනිල් අගමැති වූ දෙවසරත් අපිට මතකය. ඒ අතීතය නැවත මතක් කිරීමත්, ආපසු ගැනීමත් ගැන නැවත වරක් සිතාබැලීම වටී (නි)

:       0       0

වීරක්කොඩි Tuesday, 28 October 2014 06:40 PM

මෙවර නම් ජයග්‍රහණය ස්ථිරයි (නි)

:       0       0

වජිර Tuesday, 28 October 2014 06:57 PM

හදවතින්ම සුබපැතුම්! (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Tuesday, 28 October 2014 06:59 PM

රනිල් සජිත් සමගිය,එක්සත් ජාතික පක්ෂයේ සමගියයි, රටේ සමගියයි. ජයවේවා, ජයවේවා, ජයවේවා !!! (නි)

:       0       0

බවර් පැරිස් Tuesday, 28 October 2014 07:03 PM

බුදු අම්මෝ! පුදුම සෙනඟක්නේ! මේ අය මෙච්චරකල් කොහෙද හිටියේ? ඉදිරි මැතිවරණ නම් විපක්ෂයට ජය නියතයි වගේ. ජයවේවා, ජයවේවා, ජයවේවා !!! (නි)

:       0       0

විරාජ් Tuesday, 28 October 2014 07:03 PM

සුබ ගමන්! ජය වේවා! (නි)

:       0       0

සුසන්ත ‍ Tuesday, 28 October 2014 07:50 PM

කොහොම වුණත් රනිල් මහත්තයෝ, ප්‍රවේශමෙන්! (නි)

:       0       0

වීරසිංහ Tuesday, 28 October 2014 07:55 PM

බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

තිලක් ඩුබායි Tuesday, 28 October 2014 07:59 PM

බන්දුල පෙරේරාට මොනවා හිතෙනවද දන්නෙ නැහැ මේවා දැක්කහම? (නි)

:       0       0

වජිර Tuesday, 28 October 2014 08:01 PM

නියමයි. ඕක තමයි අපිටත් ඕනෑ. ජයවේවා! (නි)

:       0       0

ධර්මසිරි Tuesday, 28 October 2014 09:04 PM

ජයග්‍රහණය ඒකාන්තයි (නි)

:       0       0

ධර්මසිරි Tuesday, 28 October 2014 09:04 PM

සමගිය ජයග්‍රහණයේ මාවතයි (නි)

:       0       0

ඇන්ටන් Tuesday, 28 October 2014 09:06 PM

එක්සත් ජාතික පක්ෂයට ජය සිකුරුයි. රනිල්ට රට බාරයි (නි)

:       0       0

තිලක් Tuesday, 28 October 2014 09:20 PM

අපේ රට තුන්වැනි ලෝකයේ සිට, සංවර්ධිත රටක් ලෙස ලෝකයට ගෙනයන්න පුළුවන් එකම නායකයා රනිල්. රනිල් කියන්නේ ලංකාව වගේ රටකට ගැළපෙන දේශපාලඥයෙක් නෙමෙයි. (නි)

:       0       0

වාසනා Tuesday, 28 October 2014 09:44 PM

එක්සත් ජාතික පක්ෂයට ජයවේවා! (නි)

:       0       0

ෆර්නා Tuesday, 28 October 2014 11:22 PM

අතීතයේ විපක්ෂය කියූ කෙරූ දෑ දෙස බැලූවිට එයාලා ලොකු පරාජයක් ලබා තිබෙන බව පෙනෙනවා මේ වනවිට. නමුත් දැනට රට ලොකු අවදානමක බවයි මට හැ‍ඟෙන්නේ. ජනතාව හොඳින් කල්පනාවෙන් රට පාවානොදී ක්‍රියාකළොත් මේ රට විනාශයෙන් බේරාගත හැක ... (නි)

:       0       0

නලීන් Tuesday, 28 October 2014 11:33 PM

සුබ පැතුම්! (නි)

:       0       0

මෆාස් Wednesday, 29 October 2014 12:55 AM

රනිල්-සජිත් දෙපළට ජයවේවා! (නි)

:       0       0

නිහාල් Wednesday, 29 October 2014 01:06 AM

ඉදිරියටම යන්න සුබ පැතුම්! (නි)

:       0       0

කුමාරි මාකවිට Wednesday, 29 October 2014 11:12 AM

නොකෙරන වේද කමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තවත් පොඩ්ඩක් ඕනේ කිව්වලු , ඒවාගේම තමා (දිල්)

:       0       0

ක්‍රිස් රත්නායක Wednesday, 29 October 2014 01:16 AM

බොරු නොකියන රට හදන රනිල්... ජනතාව ඇත්ත තේරුම් ගන්න කාලය හරි!!!!! (නි)

:       0       0

බමුණු Wednesday, 29 October 2014 11:29 AM

"යුද ජයග්‍රහණයේ සමහර කොටස් කරුවන්ට මොකද වුණේ" යුද්දය ජයගන්න පුරුදු අය දේශපාලනයත් ජයගන්න බැලුවා. ඉතින් බැරි දේවල් කොරන්න ගිහිල්ල බිම අනාගත්තා. (නදී)

:       0       0

මොරිස් Wednesday, 29 October 2014 01:23 AM

මොකද මේ හිටිහැටියේ නැඟිටලා වගේ රනිල්වම එජාපෙ අපේක්ෂකයා වෙන්න ඕනෑ කියන්නේ? (නි)

:       0       0

බමුණු Wednesday, 29 October 2014 11:33 AM

"රනිල් සජිත් එකතුව රටට ලොකු හයියක්!" සජිත් ගැන ඔපමණ කතා කරන්නේ එයා රටට මොනවා කරලද? දන්නා කෙනෙක් මට කියන්න. (නදී)

:       0       0

අමන්දා Wednesday, 29 October 2014 01:40 AM

රනිල් සජිත් සහ සියලුම එජාප සඟයිනි, රට බේරා දී අනාගතය සුරක්ෂිත කරන්න (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 29 October 2014 02:05 AM

තරහ වෙන්න එපා මෙහෙම ඇසුවාට. එතකොට අර ත්‍රස්තවාදී කාලේ රට ගොඩගන්න බැරි වුණේ ඇයි? අමාරු කාලයෙන් කවුරුවත් ගොඩදාපු රට පාලනය කරන්න ඕනෑම කෙනෙකුට පුළුවන්, එහෙම නේ? රනිල් මහතා හොඳ වුණාට වටේ ඉන්න අය ගැන මට විශ්වාසයක් නැහැ. (නි)

:       0       0

බමුණු Wednesday, 29 October 2014 11:58 AM

"වෙලා තියෙන්නේ එහෙම අවශ්‍යතාවක් මිනිස්සුන්ට නැති එක. රටේ උගත් බුද්ධිමත් මිනිසුන්ට තිබෙනවා. නමුත් වැඩිපුර ඉන්නේ මැට්ටෝ (නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 29 October 2014 02:27 AM

කිසිම ආණ්ඩුවකට අවුරුදු 5 කට වඩා බලයේ ඉන්න දෙන්න හොඳ නැහැ. ඕනෑම ආණ්ඩුවක් පළවැනි අවුරුදු 2 හොඳින් සේවය කරනවා. ඊළඟ අවුරුදු දෙකේ හොරාකන්න පුරුදු වෙනවා. ඊළඟට දිනුවොත් හැමදාටම රජවුණා කියලා හිතනවා. නිරන්තරයෙන් මොන ආණ්ඩුව හරි කමක් නැහැ, වෙනස් කරන්න ජනතාව බුද්ධිමත් වියයුතුයි. (නි)

:       0       0

රුමේෂ් Wednesday, 29 October 2014 02:29 AM

බමුණු ආරච්චි මහත්මයා, රනිල් මහතාට රට පාලනය කරන්න ලැබුනේ අවුරුදු 2ක් විතරයි. ඒ ත්‍රස්තවාදී කාලේ. ඒ අවුරුදු 2 ට එතුමා සෑහෙන සේවයක් රට වෙනුවෙන් කළා. එතුමා ගත් ක්‍රියාමාර්ග හා විදේශයන් සමඟ ගොඩනඟාගත් සම්බන්ධතා නිසා තමයි ඊටපසු ආ ආණ්ඩුවට යුද්ධය අවසන් කරන්න හොඳ පසුබිමක් ලැබුනේ. (නි)

:       0       0

සුදත් Wednesday, 29 October 2014 02:38 AM

බන්දුල මහත්තයෝ, යුද ජයග්‍රහණයේ සමහර කොටස්කරුවන්ට මොකද වුණේ? දැන් ලංකාවට ඕනෑ එජාප ආණ්ඩුවක්. හැමෝම හිතලා බලන්න (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 29 October 2014 02:48 AM

රනිල් මැතිඳුනි, ඔබට විරුද්ධව අදහස් 02 යි තිබෙන්නේ. ඉදිරියේදී යු.එන්.පී ජය ස්ථිරයි. මගේ සහයෝගයත් යු. එන්. පී. යටයි. (නි)

:       0       0

චන්දිමා Wednesday, 29 October 2014 12:14 PM

මේ කාටවත් යූඇන්පී යට වෙලා තියෙන ගැටලුව තේරිලා නැහැ. රනිල් මහත්තයට ජනාධිපතිවරනය දිනන්න අමාරුයි. පක්ෂෙන් වෙන කෙනක් ඉල්ලලා දිනුවොතින් ඊලඟට ඔහු පක්ෂ නායකයා බවටත් පත්වෙනවා. ඕනෑම පක්ෂයකින් ඡන්දය ඉල්ලලා විධායක ජනපති වෙන පුද්ගලයාට එම පක්ෂයේ නායක කම පවර ගන්න එක ඉතා ම පහසු දෙයක්. මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වගේ වැඩක් මෙතන වෙන්නේ. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 29 October 2014 12:31 PM

අපි මේ දේශපාලනයක් වෙනුවෙන් ගහ මරා ගන්නවා. බලන්න අද වෙලා තියෙන විපත. එතැනදී කාගේවත් ජාතිය ආගම දේශපාලනය කිසි දෙයක් ස්වභාව ධර්මයාට වැදගත් වෙලා නැහැ. ක්ෂනිකව මුළු ගමක්ම පස් යට. මේ හැම දේම විහිළුවක් මහත්තුරුනේ. හෙට ඒ විපත අපිව හොයාගෙන එන්න පුළුවන්. එතැනදී අපි කාටවත් එකිනෙකාගේ පාට කන්නාඩි වලින් දකිනා මේ දැක්ම පලක් වෙන එකක් නැහැ. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 29 October 2014 03:38 AM

රුමේෂ් මහත්තයෝ, ඒ අවුරුදු දෙකේ කළ සේවයට තමයි තාමත් අපි රටක් වශයෙන් සමහර දේ වලින් විඳවන්නේ. ඒ කළ සේවය දිගටම ගෙනයන්න දුන්නා නම් සමහරවිට අද තිබෙන්නේ රටවල් දෙකක්. (නි)

:       0       0

ලංකා තිලක් Wednesday, 29 October 2014 03:41 AM

නිල්මිණි නංගි, රනිල් මහත්තයා තිත තිබ්බට වැඩක් නැහැ. වටේ ඉන්න සමහරු ඒවාට කප් ගහපු අය. අනේ යන්න නිල්මිණි යන්න. අපි නොදන්න කට්ටිය! ඔයා දන්නේ නැත්නම් දන්න කෙනෙක්ගෙන් හරියටම අහගන්න. (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 29 October 2014 03:46 AM

අජිත් මහත්තයා, අපේ අදහස් දක්වන්නන්ගෙන්ද ඉදිරිය තීරණය කරන්න හදන්නේ? හරි හරි ඔහොම යමු. (නි)

:       0       0

ලංකා තිලක් Wednesday, 29 October 2014 03:50 AM

කට්ටිය මේ දෙන්නා මෙච්චර දවසක් කොහෙද හිටියේ අහනවා.මෙයාලා හිටියා. ඒත් එයාලා වටේ මිනිස්සු නොහිටිය එකයි වුණේ.සංවිධායකයෝ හිටියට වැඩක් තියෙනවද සංවිධානය කරන්න මිනිස්සු නැතුව. (නි)

:       0       0

මල්රාජ් Wednesday, 29 October 2014 03:56 AM

රටට ඕනෑ ලොකු වෙනසක්. එය ඔබට කළ හැක. (නි)

:       0       0

ලංකා තිලක් Wednesday, 29 October 2014 03:57 AM

මම කිව්වේ මේ හයිඩ් පිටියේ ඉන්න කට්ටිය ගැනයි (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 29 October 2014 04:24 AM

රටේ ජනතාව අතරට ගිහින් බැලුවහමත් ඔය ප්‍රතිශතයම තමයි බන්දුල මහත්මයා තියෙන්නේ.ඒත් අද පවතින මැතිවරණ ක්‍රියාවලියේ විශ්වාසය සහ සාධාරණය ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ කියලයි මම හිතන්නේ. (නි)

:       0       0

විපුල Wednesday, 29 October 2014 04:24 AM

මේකේ ප්‍රතිචාර දැක්කම හිතෙනවා යූඑන්පී ආණ්ඩුවක් කවදාවත් ලංකාවේ බලයට පත්වෙලා රට සංවර්ධනය කරන්න අවස්ථාව ලැබිලම නැහැ කියලා. (නි)

:       0       0

විපුල රාමනායක Wednesday, 29 October 2014 04:27 AM

ටීෂර්ට් වලට සෑහෙන වියදමක් යන්න ඇති (නි)

:       0       0

අජිත් Wednesday, 29 October 2014 05:08 AM

ඔබගේ අවංකත්වය රටම දන්නවා (නි)

:       0       0

වීරසිංහ Wednesday, 29 October 2014 05:15 AM

ජය වේවා! (නි)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Wednesday, 29 October 2014 05:15 AM

අජිත් කරුණාරත්න මහතාණෙනි, ඔබට ලොකු වැරදීමක් වගෙයි (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 29 October 2014 05:18 AM

ඉස්සෙල්ල කියන්න අජිත් මහත්තය ඉන්න රට.. මෙහෙ මැතිවරණයකට ඇවිත් තමන්ගේ චන්දෙ පාවිච්චි කරලා බලන්න කි දෙනෙක් ඔබ තුමාගේ චන්දෙ දිහා ඇහැ ගහගෙන ඉන්නවද කියල ඒක පෙට්ටියට වැටෙනකම්.. එතනින් පස්සේ චන්ද ගණන් කරනතුරුත් ප්‍රතිපල දෙන තුරුත් ඒවා ඍජුවම සෑම දේශපාලන පක්ෂයකම නියෝජිතයින්ගේ අධික්ෂණයේ පවතිනවා.. ඕව බැරිකම වහ ගන්න කියන බොරු බයිලා මහත්තයෝ.. මිනිස්සු මේ රජයට කැමති නැත්නම් මේක ගෙදර යවල වෙන වෙන රජයක් පත් කරවන එක වලක්වන්න මොකාටවත් මොන බලයටවත් බැහැ.. වෙලා තියෙන්නේ එහෙම අවශ්‍යතාවක් මිනිස්සුන්ට නැති එක.. ඒක ඔබ තුමාල කෘතිමව හදන්න හැදුවට වැඩක් නැහැ.. ඒකෙන් කරන්න පුළුවන් sms ජනාධිපතිලා හදන්න විතරයි. (ර)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 29 October 2014 02:51 PM

අපි මේ දේශපාලනයක් වෙනුවෙන් ගහ මරා ගන්නවා.. බලන්න අද වෙලා තියෙන විපත. එතැනදී කාගේවත් ජාතිය ආගම දේශපාලනය කිසි දෙයක් ස්වභාව ධර්මයාට වැදගත් වෙලා නැහැ. ක්ෂනිකව මුළු ගමක්ම පස් යට. මේ හැම දේම විහිළුවක් මහත්වරුනේ... හෙට ඒ විපත වෙන මුහුණුවරකින් අපිව හොයාගෙන එන්න පුළුවන්. එතැනදී අපි කාටවත් එකිනෙකාගේ පාට කන්නාඩි වලින් දකිනා මේ දැක්ම පලක් වෙන එකක් නැහැ. (ර)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Wednesday, 29 October 2014 05:25 AM

සුදත්, යුද ජයග්ග්‍රහණයේ කොටස් කරුවන්ට මොකද උනේ ? මොකුත් උනේ නැහැ. අනුන්ගේ ලනු කාල එතුමා ඉල්ලන් කෑව. එයට වගකිය යුතු අය ඔය වේදිකාවේම ඉන්නවා. (ර)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Wednesday, 29 October 2014 05:34 AM

අමන්ද කාගෙන්ද රට බේරා ගන්න ඕන? කාටද මේ කියන්නේ? (ර)

:       0       0

සුරන්ජිත් ලාල් Tuesday, 28 October 2014 01:31 PM

ඔය සමගිය සැමදාම තියාගන්න එකිනෙකට මඩ ගහ ගන්න හා හිත රිදවන කතා කීමෙන් හා කිරීමෙන් වලකින්න . මුළු රටම ඔබලා දිහා හා ඔබලාගේ හැසිරීම් හා කතා දිහා බලා සිටිනවා ඒ නිසා සැමට ආදර්ශයක් වෙන විදියට වැඩ කරන්න. (හේ)

:       0       0

සෙනෙවිරත්න Tuesday, 28 October 2014 01:45 PM

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටවන්න කාලය දැන් එලඹි ඇත.(හේ)

:       0       0

අමිල Tuesday, 28 October 2014 01:48 PM

රනිල් අවංක නායකයෙක් දැන් රටට වුවමනා මෙවන් අය.(හේ)

:       0       0

කරුණාතිලක Tuesday, 28 October 2014 01:56 PM

ලෝකෙට ණයවී මුක්කු ගසා ඇති ශ්‍රී ලංකාව බේරා ගත හැක්කේ රනිල්ට පමණයි දැන් හොරකමින් වංචාවෙන් දුෂණයෙන් දුසිරිතෙන් රට අගාදයකට පත්වෙලා.(හේ)

:       0       0

ගයෝමි Tuesday, 28 October 2014 01:59 PM

දැන් අපිට ඕනි යූ ඇම් පි ආණ්ඩුවක් ජයවේවා !(හේ)

:       0       0

විමල් Tuesday, 28 October 2014 02:00 PM

හොරුන්ව දුෂිතයන්ව ගෙදර යවන්න මෙතනින් පටන්ගන්න. සැමට ජය.!(හේ)

:       0       0

හසිත Tuesday, 28 October 2014 02:05 PM

මට ඉර හඳ වගේ විස්වාසයක් තියෙනවා, සමගිය තියාගෙන ,සුදුසාට සුදුසු තැන දුන්නොත් පක්ෂය ගොඩ. ඉර හඬ වගේ විස්වාසයි. (ර)

:       0       0

සරත් අගුණවර්ධන Wednesday, 29 October 2014 06:31 AM

පක්ෂයේ එකමුතුව,සමගිය,ජයග්‍රහණයට අනිවාර්යෙන්ම ඕන,දැන්වත් එකට එකතුව ගමන ගියොත් ජය නියති! ජයවේවා.(හේ)

:       0       0

පියල් Tuesday, 28 October 2014 02:12 PM

රටේ ආර්ථිකය හදන්න පුළුවන් රනිල්ට විතරයි ලෝකේ පිළිගත් එකම නායකයා හොරකම් නැහැ වංචා නැහැ දුෂන නැහැ බුද්ධිමත් සරල උතුම් නායකයෙක් රනිල් අපි ඔබ සමගයි.(හේ)

:       0       0

තිලක් Tuesday, 28 October 2014 02:19 PM

රනිල් ඔබයි අපේ නායකයා යහපාලනයක් රටට උද කරන්න ඔබට පුළුවන් ජනතාවට සහන දෙන්න ඔබට පුළුවන්.(හේ)

:       0       0

වසන්ත Tuesday, 28 October 2014 02:37 PM

පරම්පරාගත එක්සත් ජාතික පක්‍ෂ මුහුණුවරවල් ටිකක් මිස තරුණ පරපුරේ නියෝජිතයෙක්නම් පෙනෙන්න නැහැ නේද? (ර)

:       0       0

සෙන්දීර Tuesday, 28 October 2014 02:52 PM

හැමෝටම කොළ පට ඇදුම්.(හේ)

:       0       0

බන්දුල Tuesday, 28 October 2014 03:00 PM

රනිල්ගේ දක්ෂතා රටේ ජනතාව තාම තේරුම් ගත්තේ නැහැ එතුමා සංදර්ශන තිතිය තිය වැඩකරන්නේ නැහැ අපිට හෙටක් හදන්න පුළුවන් එකම නායකයා රනිල් විතරයි.(හේ)

:       0       0

ජානක Tuesday, 28 October 2014 03:02 PM

රනිල් සජිත් එකතුව රටට ලොකු හයියක්!.(හේ)

:       0       0

නිල්මිණි Tuesday, 28 October 2014 03:11 PM

වංචාවට දුෂනය හොරකමට තිත තියන්න පුළුවන් රනිල්ට විතරයි !!(හේ)

:       0       0

විජිත Tuesday, 28 October 2014 03:17 PM

එක්සත් ජාතික පක්ෂ අනුවක් පිහිටුවන්න පුළුවන් ලබන වසරේ ජනතාව බුද්දිමත් වෙන්න ඔබේ හිස මත තබා ඇති සියලු බර නිදහස් කර හැක්කේ රනිල්ට විතරයි අධ්‍යාපනයට 6% එතුමා වෙන්කරනවා එක කොයි තරම් දෙයක්ද.(හේ)

:       0       0

පුබුදු Wednesday, 29 October 2014 07:06 AM

ඔහොම යමු ඉදිරියටම. හැබැයි දින්නට පස්සේ මේ රටවල් වල ඉන්න උදවිය ගැනත් හොඳටම බලන්න ඕනා. (නදී)

:       0       0

හංසි Tuesday, 28 October 2014 03:56 PM

මේ දෙදෙනා මීට අවුරුදු දෙකකට විතර කලින් මේ වගේ සමගි වෙලා ඉදිරියට ආවනම් මෙලහට වෙනකොට අඩු තරමින් පළාත් සභා දෙකකත් නගර සභා, ප්‍රාදේශීය සභා ගණනාවකත් බලය තහවුරු කර ගන්න තිබුණ. එහෙම උනානම් මෙවර ජනපතිවරණයේදී නිසැකවම රනිල් අරලියගහ මන්දිරයට - (ර)

:       0       0

ලෙස්ලි ලෝව් Tuesday, 28 October 2014 04:22 PM

ඔබ ඉතා හොඳ නායකයෙක් (නි)

:       0       0

නිමේෂ Tuesday, 28 October 2014 04:31 PM

අපෙන් උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

මිනිපෙ Tuesday, 28 October 2014 04:33 PM

කොහොමහරි බලය ලබාගන්න බලන්න (නි)

:       0       0

විජිත Tuesday, 28 October 2014 04:36 PM

අපේ හදවතින්ම සුබ පතනවා (නි)

:       0       0

නන්දන Tuesday, 28 October 2014 04:36 PM

රනිල් රටේ අනාගතයයි. සියලුම දෙනාට දළදා සමිඳු රැකවරණයි! (නි)

:       0       0

ජමාල් Tuesday, 28 October 2014 04:49 PM

ජය වේවා! (නි)

:       0       0

නිමල් Tuesday, 28 October 2014 05:03 PM

රට හරිමඟට ගන්න ඔබට පුළුවන්. සදාචරසම්පන්න සමාජයක් බිහිකිරීම ඔබගේ වගකීමක්. (නි)

:       0       0

සුනිල් ජේ. විතාන Wednesday, 29 October 2014 07:37 AM

77 - 94 කාලයේ මිහිරි මතකයන් තාම ගිලිහිලා නෑ. විශ්ව විද්‍යාල ශිෂයෝ හැටියට අපිට අපේම ශිෂ්‍යයෝ කී දෙනෙකුගේ මළ ගෙවල්වල යන්න වාසනාව ලැබුනද? කහ බලල්ලුන්ට, කොළ බලල්ලුන්ට පින්සිද්ද වෙන්න සරසවි සිසුන්ගේ පවුල් පිටින් ඝාතනය උන මලගෙවල් වලත් යන්න ලැබුනා. 2002 - 2004 පාවාදීම් එහෙමත් මතකනේ. අපි අායෙත් එවැනි යුගයකට යමු. (නදී)

:       0       0

වනිගතුංග Tuesday, 28 October 2014 05:06 PM

ජය වේවා! ඔබ සැමදා දිනේවා! (නි)

:       0       0

සෑම් Tuesday, 28 October 2014 05:10 PM

සියලු ශ්‍රී ලාංකිකයන් එකතු වී වංචාවට එරෙහි වෙන්න. සාධාරන සමාජයක් ගොඩනැඟීමට අත්වැල් බැඳගන්න (නි)

:       0       0

නිපුන Tuesday, 28 October 2014 05:14 PM

රනිල්, ඔබට ජය ! (නි)

:       0       0

කාන්ති Tuesday, 28 October 2014 05:16 PM

රටට ඕනෑ ලොකු වෙනසක්. එය ඔබට කළ හැක. (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 28 October 2014 05:20 PM

එක්සත් ජාතික පක්ෂයේ පරාජයට හේතුව මේ දෙන්නාගේ අසමගිය කියලා හිතනවා නම් එය හිතළුවක් පමණයි. යුද්ධය වෙලාවේ අවංකව රජයට සහය දුන්නා නම් විවේචන වලින් වැළකුනා නම් මේ යුද ජයග්‍රහණයේ කොටස්කරුවෙක් වුණා නම්, මේ රටේ බහුතරය සිංහලයින් බවත් ඔවුන්ගෙන් බහුතරය බොදුනුවන් බවත් අවබෝධ කරගත්තා නම්, ඔවුන්ගේ අවිශ්වාස දුරලා ඔවුන්ට ආමන්ත්‍රණය කරන්න වැඩ පිළිවෙලක් සකස්කර ගත්තා නම් අද සමහරවිට රාජ්‍ය බලය නැති වුණත් පළාත් සභා කීපයක බලය හිමි, පාර්ලිමේන්තුවේ රජයට අභියෝග කළ හැකි මන්ත්‍රීධූරයන්ගෙන් යුතු ශක්තිමත් විපක්ෂයක් බවට එක්සත් ජාතික පක්ෂය පත්වෙන්න බොහෝ ඉඩකඩ තිබුනා. (නි)

:       0       0

චින්තක Tuesday, 11 November 2014 06:05 AM

රටට වැඩක් කරනවා නම් ඒ කවුරු වුනත් අපට කමක් නෑ.(හේ)

:       0       0

දම්මික Tuesday, 28 October 2014 05:38 PM

රනිල් මහත්තයාට ජය වේවා !! රට ගොඩදාන්න පුළුවන් ඔබට පමණයි. (නි)

:       0       0

ජයන්ත Tuesday, 28 October 2014 05:41 PM

අපේ දරුවන් අනාගත ණයබරින් නිදහස් කර ගැනීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමා අනාගත ජනපති කරගනිමු (නි)

:       0       0

කමලා Tuesday, 28 October 2014 05:51 PM

හොඳ තරඟයකට සූදානම් වගේ.සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1559 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1647 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1263 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1921 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 578 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 280 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38310 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25238 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site