IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අපි දෙන්නා අයියයි මල්ලියි වාගේ

යාපනේ වෙම්බඩි උසස් කාන්තා විදුහලේ දී උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේෂ්වරන් හා උතුරු පළාත් ආණ්ඩුකාර ජී ඒ චන්ද්‍රසිරි දෙදෙනාම අතට අත දී සුහදත්වය පල කළහ.

චන්ද්‍රසිරි මහතා යළි පත් කිරීම ගැන මහ ඇමැති නොසතුටින් සිටියේය.

Screenshot_2014-07-17-21-08-56 Screenshot_2014-07-17-21-27-02 Screenshot_2014-07-17-21-27-18 Screenshot_2014-07-17-21-27-33 Screenshot_2014-07-17-21-28-05

 



අදහස් (0)

අපි දෙන්නා අයියයි මල්ලියි වාගේ

ලුම්බිණි Wednesday, 23 July 2014 01:52 AM

පළාත් මහ ඇමැති සහ පළාත් ආණ්ඩුකාරවරයා මෙහෙම කතා කරකර ඉන්න එකෙන් අදහස් වෙන්නේ නැහැ උතුරේ සියලු ප්‍රශ්න විසඳෙනවා කියල.(අ)

:       0       0

උපාලි Wednesday, 23 July 2014 01:59 AM

උදේ පාන්දරම හිත නිවෙන දසුනක් දුටුවා. ලංකාදීපයට යහපතක්ම වේවා.(අ)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 23 July 2014 02:14 AM

සුළු ජාතික පක්ෂ වල දේශපාලනය සහ පැවැත්ම රැදී තියෙන්නේ ජාතිවාදය වපුරන තරමට තමයි.ජාතින් අතර සුහදත්වයක් වර්ධනය වෙනවා දකින්න ඔවුනට අවශ්‍ය නැහැ.එහෙම වුනු දවසට ඔවුන්ට පැවැත්මක් නැහැ..ඒ හින්ද ඔවුන් බලන්නේ ගිනි තියන්න. පුළුවන් තරම් ගිනි තියන්න.ඒ ගින්නෙන් කට්ටිය පිච්චෙන තරමට තමන්ගේ හොද්ද බොරයි..එත් කට්ටිය නොදන්නා සත්‍යය ඒගින්නෙන් තමාටත් අවසානයේ පිච්චෙන්න වෙනවා කියන එකයි. එක ඉතිහාසය මැනවින් ඔප්පු කලා.අද මේ ගිනිතියන්න හදන අයගේ අනාගත ඉරණමත් එකම තමයි.(අ)

:       0       0

චන්දන Wednesday, 23 July 2014 02:58 AM

නියමයි (අ)

:       0       0

සැමුවෙල් Wednesday, 23 July 2014 03:06 AM

බලන්න මෙතන සිංහල දෙමල කියල වෙනසක් තියෙනවද . දෙගොල්ලන්ටම එකම විදියේ අවශ්‍යතාවන් තමයි තියෙන්නේ. අඩුපාඩුවක් තියෙනවනම් එය දෙමල මිනිහට පමණක් නොවේ. සැමටමයි. ජිවන වියදම , අධ්‍යාපන , රැකියා , ඉඩකඩම්, නිවාස ප්‍රශ්න පොදුයි. ඉතින් නිජබිම් සංකල්පයෙන් මිදිලා සහයෝගයෙන් ඉන්න ඕනේ. සිංහල මිනිහත් දකුණේ නිජබිම් සංකල්පයක් ඉල්ලුවොත් 50% වන උතුරෙන් පිට ජිවත් වන දෙමල මිනිස්සුන්ට තව ප්‍රශ්නයක් නේද. ශ්‍රී ලංකාවම අපි ඔක්කොටම අයිතියි කියල හිතන්න. ආයිත් ජාති වාදයට බෙදුම් වාදයට ඉඩ නොදෙමු. එකතුවෙලා එකට දෙමල, සිංහල, මුස්ලිම් දේශපාලකයින්ගේ වැරදි විවේචනය කරලා හදා ගමු. එතකොට අපේ ශ්‍රී ලංකාව කොච්චර ලස්සන වෙයිද. (නදී)

:       0       0

දාන් Wednesday, 23 July 2014 03:09 AM

ඇත්තටම හරි සතුටුය (නදී)

:       0       0

සත්‍යයා Wednesday, 23 July 2014 03:18 AM

කවුද එතකොට අයියා. විග්නේශ්වරන් මහත්මයා ද්‍රවිඩ නිසා ඉබේටම අයියා වෙනවා. ඉතින් චන්ද්‍රසිරි මලය කැමති වෙයිද සිංහල හින්ද නිකම්ම මලය වෙන්න.(නදී)

:       0       0

උපුල් ගුණරත්න Wednesday, 23 July 2014 03:25 AM

මහ ඇමති තුමනි, සිංහල ජනතාව හැම ජාතියක් සමගම එකට ජීවත් වෙන්න කැමතියි. බලන්න ලංකාවේ හැම තැනම මොනවත් ප්‍රශ්න නැහැනේ. සියලු දෙනා එකමුතුව ඉන්නවා. ඔබතුමා මෙය තේරුම් ගෙන ඔය දමිල දේශපාලන සුළු පිරිසට තේරුම් කරලා දෙන්න. අපි සියලු දෙනා මේ රටේ එකමුතුව සහෝදරයින් වගේ ලස්සනට ජීවත් වෙමු. සුළු පිරිසක් තමයි මේ රට අවුල් කරන්නේ. (නදී)

:       0       0

ඩයස් Wednesday, 23 July 2014 03:47 AM

අනේ වාසනාවන්! (නි)

:       0       0

ලලිත් Wednesday, 23 July 2014 03:55 AM

රූපවති අපි මේ කියන දේවල් ඒ ගොල්ලෝ දකින්නේ නැහැනේ.(දිල්)

:       0       0

දීපිකා Wednesday, 23 July 2014 04:14 AM

මිනිසුනේ අපිට අවශ්‍යම මෙපමණයි ..! (දිල්)

:       0       0

ඉසුරන්දි Wednesday, 23 July 2014 05:00 AM

අපිත් කොච්චර නම් කැමතිද හැමෝම එකමුතුව වැඩ කරනවා නම්... (නි)

:       0       0

ගීත් Wednesday, 23 July 2014 05:19 AM

පිටින් පෙන්වන සුහදත්වය ඇතුලතිනුත් තිබුනොත් තමයි එ්ක නියම සුහදත්වයක් වෙන්නේ. (නදී)

:       0       0

සත්‍යපාල Wednesday, 23 July 2014 05:31 AM

ඇත්තටම ඔය දෙගොල්ලන්ම එකට එකතුවෙනවා හැරෙන්න වෙන දෙයක් කරන්න නැහැ. මොකද පොඩි මිනිස්සු ජාතිය,ආගම,කුලයට රංඩු කලාට ලොකු අය බොහොම සමගියෙන් තමයි රට කන්නේ. (නදී)

:       0       0

මහින්ද Wednesday, 23 July 2014 05:59 AM

නියමයි මහා ඇමතිතුමා, ඔහොම යමු (නි)

:       0       0

චන්ද්‍රරත්න Wednesday, 23 July 2014 06:09 AM

අපි විග්නේශ්වරන් මහා ඇමතිතුමාට ආචාර කරමු. (නි)

:       0       0

තබුක් සිල්වා Wednesday, 23 July 2014 06:30 AM

එකමුතු උනත් ක්‍රියාවෙන් වැඩ නැත්නම් මේ එකතු වීමෙන් ඵලයක් නැද්ද ? (නදී)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 22 July 2014 02:41 PM

අයියා , මල්ලී වගේ පමණක් නොවේ ! මස්සිනාත් ඉන්නවානේ ..අවශ්‍ය වෙලාවට !. (අ)

:       0       0

රූපවති Tuesday, 22 July 2014 02:43 PM

බලන්න මිනිසුන්ගේ එකමුතුකම දුටුවම එතන කොපමණ ආත්මීය සුවඳක් තියෙනවද කියල ,,අපේ හිතටම කොපමණ ඒ සුවඳ දැනෙනවද ..? මිනිසුනේ අපිට අවශ්‍යම මෙපමණයි ..!!! (අ)

:       0       0

ගයන් Tuesday, 22 July 2014 03:04 PM

ඔහොම තමයි ඉන්න ඕන. (අ)

:       0       0

දහනායක Tuesday, 22 July 2014 03:12 PM

ලංකාවේ සදාකාලික සමයක් පවතීවා.. (අ)

:       0       0

සඳුනි Tuesday, 22 July 2014 03:52 PM

රූපවතී අක්කේ..මෙතන ප්‍රශ්නේ එකමුතුව ඉන්න බැරිකම නෙමෙයි.එකමුතුව හිටියොත් කොටි ඩයස්පෝරාවේ සල්ලි ලැබෙන්නේ නැහැනේ.(අ)

:       0       0

ප්‍රියන්ත බුලත්සිංහල Tuesday, 22 July 2014 03:56 PM

දේශපාලනයේදී සදාකාලික මිතුරන් හෝ සදාකාලික සතුරන් නොමැති බවට මේක හොඳ උදාහරණයක්. (අ)

:       0       0

හඩ්සන් Wednesday, 23 July 2014 08:42 AM

ලංකාවේ පොදු ජනයා අතර තියෙන සහජීවනය , අනනෝන්‍ය අවබෝදය සැමදාම කලේ ජාතිවාදයේ ගිනි අවුළුවා ඒ ගින්නේ උණුසුමෙන් තම දේශපාලනය උණුසුම් කරගන්න එක. මේ දක්වා රට කරපු පක්ෂ දෙක දිගින් දිගටම කරපු වැරදී නිසාවෙනුයි සුළු ජාතික පක්ෂ බිහි උනේ. විශේෂයෙන්ම ජේ ආර් කරපු සමානුපාතික නියෝජන ක්‍රමය රටටම හෙනයක් වී අද වනවිට පිලිලයක් වී තිබෙනවා. එක පුද්ගලයෙකු වටා අතිශය ලෙස බලය රැස්කොට විදායක ජනපති ක්‍රමයක් බිහිකිරීම තුලින් රට සැමදා දුටුවේ එකාදිපති පාලනයකුයි. ඉදින් , පින්තුරවලට හිනාවෙලා, පස්සෙන් වින කටින පිළිවෙතක් හැම දේශපාලකයෙකුම වගේ අනුගමනය කරනවා. අවාසනාව නම් අහිංසක මහජනයා එකිනෙකා අතර තිබු අවබෝදය මුන් නිසා බිඳ වැටීමයි. (නදී)

:       0       0

ඇසළ Wednesday, 23 July 2014 08:46 AM

ලුම්බිණිගේ කතාවේ හැටියට පොඩි ළමයෙකුට උනත් තේරෙනවා තමන්ගේ ජාතියට අවශ්‍ය මොනවද කියන එක. (නදී)

:       0       0

ෂිරාන් මෙන්ඩි Tuesday, 22 July 2014 05:05 PM

විග්නේශ්වරන් මහා ඇමති තුමා උගත් බුද්ධිමතෙක්,එතුමාට ද්‍රවිඩ ඩයස්පොරාවෙන්, ද්‍රවිඩ සන්ධානයෙන්, විවිධ බලපෑම් තිබුනත් ඉදිරියේදී ආණ්ඩුකාර තුමා සමග සහයෝගයෙන් කටයුතු කරාවි. (අ)

:       0       0

ධම්ම Tuesday, 22 July 2014 05:32 PM

අපි දන්නවා විග්නේශ්වරන් මහත්තයා බුද්ධිමතා කියලා. එතුමා සියල්ල සමබරව ගෙනයාවි. (අ)

:       0       0

ඩී.උපුල් Tuesday, 22 July 2014 05:41 PM

දේශපාලනයෙන් මිදී යථාර්ථවාදීව අපේ ප්‍රශ්න විසඳා ගනිමු. (අ)

:       0       0

නුවන් Tuesday, 22 July 2014 08:16 PM

රූපවති කියන දේවල් වලට හිනායනවා. (නි)

:       0       0

රාජිත Wednesday, 23 July 2014 10:03 AM

බන්දුල පෙරේරා තරම් ජාතිවාදය පතුරවන , කටමැත දොඩවන මෝඩයෙක් තවත් නැහැ. ඔබගේ ඉතිහාසය එ්ක හොඳින්ම ඔප්පුකරනවා. (නදී)

:       0       0

නඩරාජා Tuesday, 22 July 2014 09:02 PM

නල්ලම්, නල්ලම් , ඔන්න ඔහොමනෙ ඉන්න ඕනෑ. චන්ද්‍රසිරි මහතා හරි නිහතමානී මහත්තයෙක්. අපි ජාතිවාදී වියයුතු නැහැ. චන්ද්‍රසිරි මහතාණෙනි, ඔබ දිනේවා! (නි)

:       0       0

ගුණරත්න Tuesday, 22 July 2014 09:29 PM

මේවා දැකලා අපි සතුටු වුණාට මේවා දකිනකොට ඇස්වල කටු වදින කට්ටියත් ඉන්නවා. (නි)

:       0       0

සමන්ති Tuesday, 22 July 2014 11:39 PM

පළමුව ඔබ දෙදෙනාගේ සමගිය තියාගන්න ඕනෑ (නි)

:       0       0

අබේරත්න Wednesday, 23 July 2014 12:38 AM

ඔහොම යමු, ඔහොම යමු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 494 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 234 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3220 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1145 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 596 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1984 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37770 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24905 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 226 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 734 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site