IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘අපි නායකයන් කර තියන් යන්නේ නෑ‘

ජාතික හෙළ උරුමය ප්‍රතිපත්ති මිස පක්ෂ නායකයන් කරගහගෙන නොයන බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා බත්තරමුල්ල වෝටර්ස් එජ් හි පැවති පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.

යහපාලනය සඳහාවන එක්සත් ජාතික පෙරමුණින් තරග කිරීමට ගත් තීරණය මහජන යහපත හා රටේ හා මහජනයාගේ යහපත වෙනුවෙන් ගත් බව ඔහු අවධාරණය කළේය.

පරාදවෙවී කෙඳිරිගගා බලයට ඇති කෑදරකම නිසා බැරි මරගාතේ බලයට ඒමට කෑදරකමින් සිටින නායකයන් පස්සේ හෙළ උරුමය යන්නේ නෑ. සියලු වැසියනට වාද බේද හා ජාති ආගම් කුලමල බේදවලින් තොරව ජීවත්වීමට යහපත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ඇති කිරීම අපේ අරමුණයි. යහපාලනය අපේ අරමුණයි. අවංකව පිරිසිදු චේතනාවෙන් ඉදිරි දැක්මක් ඇතිව මහජන සුබසෙත සඳහා අප ගෙන යන සටනට එක්ව මව්බිම පවුල්වාදයෙන් හා ඒකාධිපතිවාදයෙන් බේරාගැනීමට ඇති මහගු අවස්ථාව ලබන අගෝස්තු 17 වැනිදා උදාවනවා.

_DSC0251 _DSC0254 _DSC0270



අදහස් (0)

‘අපි නායකයන් කර තියන් යන්නේ නෑ‘

රවි Thursday, 16 July 2015 12:56 AM

ජනාධිපති වරණයේ ඉඳල ගත්ත ස්ථාවරය වැරදුනාම දිගටම වැරදුනා. (ස)

:       0       0

පරා Wednesday, 15 July 2015 02:52 PM

එයත් එක ජාතියක කෑදරයෙක්, අපිව අන්දන්න එයා වදුරන්ගෙන් බණ අහපු අපිව! අපි අහුවෙයි ඔය වැල් බණ වලට. (ස)

:       0       0

ලංකා Thursday, 16 July 2015 01:05 AM

කරු ඔබ හරියට හරි .පාටලී මෛත්‍රී රාජිත එකතු වෙලා විදේස බලවේග වලට යට වෙලා වගෙයි.පාටලි රාජිට යටි ගිරියෙන් බෙරිහන් දෙන එවුන්ට පුනක්කු තමයි දෙන්න ඕන .අපේ මව්බිම වෙන වීනාසය. (ස)

:       0       0

ජයන්ත Wednesday, 15 July 2015 02:56 PM

මෙයා තාමයි කරනම් ඉතිහාසයේ වාර්තාවක් තියපු අලුත්ම කෙනා. මෙයාට දැන් මොකුත්ම මතක නැහැ. දොන් ජුවන් නෙමෙයි මෙයාට මොකුත්ම මතක නැහැ. (අ)

:       0       0

වන්ෂනත Wednesday, 15 July 2015 11:52 AM

සිංහල ජාතිය පාවා දුන් හැමෝටම හොඳ පාඩමක් උගන්වනවා. (ස)

:       0       0

ජයන්ත Wednesday, 15 July 2015 03:00 PM

අපේ රටේ අනාගත පරපුර ඇමෙරිකන් කාරයන්ට පවා දෙන අයට උඩ ඉන්න දෙවියෝ බලගත්වා ! (අ)

:       0       0

දුමින්ද Wednesday, 15 July 2015 12:00 PM

ජාතිවාදය මුලින් වපුරවපු පිරිස අද දොන් ජුවන් ධර්මපාල කරතබාගෙන ද ? (ස)

:       0       0

ලංකා Wednesday, 15 July 2015 03:11 PM

යහපාලනය පාඨලී චම්පිකල බැරි මරගාතේ බලයට ඒමට කෑදරකමින් ජාතිය පවා දෙමින් පක්ෂ මාරු කරන ලජ්ජා නැති අයට 17දින ගෙදරම යවමු ජාතිය පවා නොදී .බෝම්බ නැතිව නිදහසේ ඉන්න ඇති හෙට උපදින දරුවන්ට මෙම රට රකිනු හෙලයනි ,අපේ ජාතිය විනාශ කරන අයට 17ද නියම පිළිතුර දෙන්න .(අ)

:       0       0

අබේරත්න-ටෝක්යෝ Wednesday, 15 July 2015 12:01 PM

මෙයාට ඡන්දය දුන් අපිට අබසරනි. රෑ වැටුන වලේ අපි දවල් වැටෙන්නේ නැ මහත්තයෝ . (ස)

:       0       0

සිරිවිකුම් Thursday, 16 July 2015 01:39 AM

ජාතිවාදයද, ජාතිකවාදයද, සමානාත්මතාවයද, එහෙමත් නැත්නම්, ජාත්‍යන්දරවාදයද කියා හරිහමන් ප්‍රතිපත්තියක් නැති අයට අපි කැමති නැහැ (නි)

:       0       0

අබේරත්න-ටෝක්යෝ Wednesday, 15 July 2015 12:04 PM

ඡන්දය වෙනුවෙන් මෙයා හැම දෙයක්ම නැති කරගත්තා. අවසානයේ සිංහල නාමයත් ඉවත් කරගත්තා. (ස)

:       0       0

විජයබාහු Wednesday, 15 July 2015 12:04 PM

අපි රට විකුණලා හරි බලය ගන්න එක තමා කරන්නේ (ස)

:       0       0

විජයබාහු Wednesday, 15 July 2015 12:05 PM

චන්දිම, මේ වගේ අය මොනවා කරන්නද රට ප්‍රසිද්ද වෙන්දේසියේ විකුනන්නද (ස)

:       0       0

රවී Thursday, 16 July 2015 02:12 AM

පාටලී මහත්තයෝ, යන්තම් ජාමේ බේරගත්ත නේද? රෝන්ග් සෛඩ් යන්නේ නැතුව ප්‍රවේසමෙන් රිය පදවල ඔය තියෙන උගත්කම සහ බුද්ධිමත් කමෙන් රටේ මිනිස්සුන්ට සේවයක් කරන්න. ඔබතුමා කල්පනාකාරී නොවුනොත් ඔය ප්‍රතිරූපය විනාශවෙන්න වැඩිකල් යන්නේ නෑ. මිනිස්සුන්ට ඕනකරන්නේ දුෂණයෙන් තොර සැබෑ නායකයන් විතරයි. ඔබ එතන ඉන්නවා. නමුත් එක එක අයගේ ලනු කන්න එපා. ජාතියේ නායකයෙක් වෙනවට අපි කැමතියි. නමුත් පහුගිය දවස් වල භූමිකාව අපේ විශ්වාසය අඩු කළා. ඔබට ජය. (නදී)

:       0       0

ලංකා Wednesday, 15 July 2015 03:31 PM

කට තිබුණු පලියට බොරු බේගල් ඇද බාන, යටිගිරියෙන් දොඩවන අයට 17දින නියම දඩුවම දෙනු හෙලයනි !!.(අ)

:       0       0

රෝහණ Wednesday, 15 July 2015 12:17 PM

අවංක දෙසපලකයෙක්. ජීවිතය පරදුවට තබා දුෂිත රාජපක්ස පාලනය පරාජය කලා. මම ඔබතුමාට ජය පතමි. (ස)

:       0       0

චම්පි Wednesday, 15 July 2015 04:15 PM

මුන් තමා ගෙම්බෝ.ගෙම්බන්ටත් ලජ්ජයි (ස)

:       0       0

සෙනරත් Wednesday, 15 July 2015 04:29 PM

මෙයාලට අපි 2005 දී සල්ලි දිලා උදව් කලේ රට බේරගන්න ඕනේ උණු නිසා. එත් මෙයාට දැන් තියෙන්නේ වෙන සැලසුමක් වගේ පේනවා. එක්කෝ මෙයාටත් ඕනේ, රට බල්ලට ගියත් කමක් නෑ, මහින්දගෙන් පලිගත්තොත් ඇති කියන වෛරය . මේ ඡන්දෙන් මෙයත් කුණුබක්කියට වැටෙනවා (ස)

:       0       0

නිහාල් Wednesday, 15 July 2015 04:32 PM

මැටි පිඩක් වගේ හැමතැනටම සුදුසුයි (ස)

:       0       0

නාලනී Wednesday, 15 July 2015 12:44 PM

නියම කතාව. ජයවේවා! (නි)

:       0       0

කරු Wednesday, 15 July 2015 04:44 PM

පාටලී මෛත්‍රී රාජිත අවුරුදු නවයක් ඇමතිකම් දැරුවා.කරපු ප්‍රධානම දේවල් මෙන්න. පාටලී-දුම් සහතිකය-රට වෙනුවෙන් (දුම් වාහන තවම පාරේ). මෛත්‍රී-රූපමය අවවාද-රට වෙනුවෙන් (පාර දිගේ සිගරට් බොති). රාජිත-චීන මාළු නැව්-තමා වෙනුවෙන් (අ)

:       0       0

කිත්සිරි Wednesday, 15 July 2015 12:50 PM

දුෂිත රජය පරාජය කිරීමට ඔබගේ දායකත්වය අගය කරමි. ඔබට ජය! (නි)

:       0       0

ලසිත් Wednesday, 15 July 2015 12:53 PM

ඔබ රටේ ඉහළම පුටුවක් දක්වා පැමිණිය හැකි පුද්ගලයෙකි. ඔබට ජය! (නි)

:       0       0

කැප්පෙටිපොළ Wednesday, 15 July 2015 12:54 PM

චම්පිකට හොඳ දැක්මක් තිබෙනවා. අප රටේ ඒකීයභාවයත්, සිංහල ජාතියත් ආරක්ෂා කර ගැනීමට මෙතුමා වැනි නායකයින් රටට අවශ්‍යයි (නි)

:       0       0

දිල්රුක්ෂි Wednesday, 15 July 2015 01:05 PM

මට නම් දැන් කතා ඇතිවෙලා මෙයාලගේ (නි)

:       0       0

කුලරත්න Wednesday, 15 July 2015 01:05 PM

ඔබගේ කෙළින් කතාව අගය කරනවා (නි)

:       0       0

දුමින්ද Wednesday, 15 July 2015 10:36 AM

දොන් ජුවන් ධර්මපාලව කර තියන් යන්නේ නැද්ද (අ)

:       0       0

ප්‍රකාශ් Wednesday, 15 July 2015 10:38 AM

ඔබලා කරතියාගෙන යන්නේ පිටරටවලින් ලැබෙන ඩොලර් මලු මිස අන් කවරක්ද? බොරු බේගල් ඇද බාන ඔබ මේ රට පාවා දීමේ ඒජන්තයෙකු බව අපි දනිමු. (අ)

:       0       0

ක්‍රිස්ටි පිරිස් Wednesday, 15 July 2015 05:34 PM

මේ අයට 17 හොඳ පාඩමක් උගන්වමු බලය නිසා ජාතිය පාවා දෙන්නෝ. (ස)

:       0       0

සිරිවිකුම් Wednesday, 15 July 2015 01:13 PM

සමහරු හිටියේ කොහෙද? දැන් ඉන්නේ කොහෙද? (නි)

:       0       0

රේණුකා Wednesday, 15 July 2015 10:41 AM

අගෝස්තු 17 අපි හරියට උත්තරේ දෙන්නම්. (අ)

:       0       0

ජානක Wednesday, 15 July 2015 01:26 PM

අපිත් මේගොල්ලෝ වගේ දෙපත්නයින්ව කර තියන් යන්නේ නෑ...(ස)

:       0       0

චන්දිම Wednesday, 15 July 2015 10:50 AM

චම්පික මහත්තයා වගේ අය මේ රටට තව අවශ්‍යයයි.(හේ)

:       0       0

කුමාර Wednesday, 15 July 2015 01:48 PM

අපි දන්නවා ඔබ හරියට හරි, එත් ඔබ කරේ තියාගෙන යන්නේ කවුද කියල හැමෝම දන්නවා, මහත්තයෝ අපි ඔබලාට ඡන්දෙ දුන්න මිනිස්සු, අපි ඡන්දෙ දුන්නේ රටට වැඩ කරන්න මිසක් ඇමරිකාවට බටහිර රටවලට අපේ රට පවා දෙන්න නොවෙයි. හිතන්න එක මිහිහෙක් ගැන නොවෙයි, මුළු රට ගැනම, මහත්තයෝ අපි වැනසෙන යුගය වැඩි ඇතක නොවෙයි.ඇයි මේ ලස්සනට තිබුණ රට විනාස කරන්න හදන්නේ? අපේ දරුවන්ට මේ රට ඕන නැතිද? ලජ්ජා හිතෙනවා මහත්තයෝ අපි ඔබල ගැන කොච්චර විස්වාශය තිබ්බද? ඇත්තටම ඔබල වැඩ කරන්න කාගේ උවමනාවටද? ඔබලා කෙරුවේ ළමයාගේ වැරැද්දට හරියට ළමයාගේ අත කපුවා වගේ වැඩක්. ඔබලාට පෙනුනේ වැරැද්ද විතරයි ළමයාගේ අනාගතය දැකකේ නැ (අ)

:       0       0

රණා Wednesday, 15 July 2015 02:26 PM

අපි නායකයන් කර තියන් යන්නේ නෑ තමයි.එ වුණත් අර හිටපු දොන් ජුවන් නම් මිනිහා නයකයෙක් නොවෙන නිස ඔන්න ඔහෙ ටිකක් කරේ තියගෙන ගියම මොකද හලෝ (අ)

:       0       0

රනුක Wednesday, 15 July 2015 02:30 PM

කරගහගෙන යන්න පුළුවන් නායකයේ නොවෙයිනේ හම්බුනේ (අ)

:       0       0

රාජා ගුණවර්ධන Wednesday, 15 July 2015 11:30 AM

මිනිස්සුන්ගෙ ඔළුවලට විශබීජ දැම්මෙම මෙයාල.(අ)

:       0       0

චාන්දක Thursday, 16 July 2015 12:23 AM

අපේ කාලයේ සැබෑ වීරවරු (නි)

:       0       0

අනිල් Wednesday, 15 July 2015 11:41 AM

එහෙනම් මොන අල ගෙඩියකටද සිංහල බෞද්ධ ජනතාව උසිගැන්නුවේ අනිත් අයට විරුද්ධව මෙච්චර කල්? (ස)

:       0       0

සඳමිණි Wednesday, 15 July 2015 02:47 PM

එක්නැලිගොඩට මොකද වුණේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 591 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 3978 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2488 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 237 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1305 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1425 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27606 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23554 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 400 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site