‘අපි මහින්ද පැරැද්දුවා. මහින්ද අප පැරැද්දුවා.‘ යි කොළඹ දිස්ත්‍රික් පරාජිත අපේක්ෂක ප්‍රසන්න සෝලංගආරච්චි මහතා පැවසීය.
ඔහු එලෙස කීවේ එසැණ සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.
තමන්ගේ පරාජය ගැනත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩකටයුතු ගැන හා හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ජයග්‍රහණය ගැනත් ඔහු කීවේය.
සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවෙන්...
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (10) රාත්
ඇමෙරිකාවෙන් ලැබෙන ආධාර නතරවේ යැයි යුක්රේන ජනපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කණස්සල්ලෙන් පසුවෙද්දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද්ධය ස
නිසි අවසරයකින් තොරව මීරිගම නගරයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙ
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද පස්වරුවේ කළුතර පැවතී මැතිවරණ වේදිකාවකදී කඳුලු සලමින් සංවේදී විය.
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත
මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් කාලයක් සුරා බුදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘අපි මහින්ද පැරදුවා - මහින්ද අප පැරදුවා‘
කවීන් Thursday, 27 August 2015 09:18 AM
අන්න කතාව. මෙන්න මොලේ ඇති මිනිස්සු. (ම)
දුමින්ද Thursday, 27 August 2015 01:46 AM
රටේ ජය පරාජය පමණි වැදගත් (ම)
සත්‍යයා Thursday, 27 August 2015 01:51 AM
ජනතාව මෛත්‍රීව දිනෙව්ව. මෛත්‍රී මහින්දව පැරද්දෙව්වා. හැමෝම රනිල්ව දිනෙව්ව. අන්තිමට ජනතාව පැරදුනා....කියලත් ඕනේ නම් කිව්වා හැකියි.(ම)
ජයන්ත Thursday, 27 August 2015 02:22 AM
මෙයා වීරයෙක් වෙච්ච හැටි. මගේ අම්මෝ! අපි නොදන්නා කොළඹ හාදයා (ම)
හේරත් Thursday, 27 August 2015 03:02 AM
දැන් ලංකාවේ මිනිස්සුනට මොලේ තියෙනවා, එත් පාලකයන්ට මොලේ නැහැ. එකනේ පැරදිච්ච අයව ගන්නේ (ම).
රොහාන් Thursday, 27 August 2015 03:16 AM
චෝදනා කරන්න ඕනි මහින්ද මහතාට නොව සන්දානය පරාජය කරන්න වැඩ කරපු සන්දනයේම ඉහළ පුටුවල ඉන්න උදවියට (ම)
නිමල් Thursday, 27 August 2015 03:47 AM
ටිකක් ඉවසන්න මහත්තයෝ .කාලයක් යනකොට නිදහස් පාක්ෂික මිනිස්සු ඇත්ත තේරුම් ගනී. ලේ වැගිරීමකින් තොරව එ්කාධිපතිවාදය පරාජය කරන්නට එකතුවුණු ඔබතුමන්ලාට ගොඩාක් පින් (බ)
සමී Thursday, 27 August 2015 03:58 AM
මහින්ද වගේ රටට වැඩක් ඇති මිනිහෙක් පැරැද්දුව වරදට මේ වගේ මැරවරයන්ට හොද දඩුවම ලැබුණා (බ)
ඇසළ Thursday, 27 August 2015 04:15 AM
මම ඉල්ලන් කෑවා කියලා කිවුවා නම් මිට වැඩිය හොදයි. (ම)
උක්කුන් පුතා Thursday, 27 August 2015 04:36 AM
මහින්ද මහතය නොවේ පැරදුනේ රටම පැරදුනා. මේ කතාවේ තේරුම තව සුළු කලකින් දැන ගන්න ලැබේවි. (ම)
මොහොමඩ් Thursday, 27 August 2015 04:55 AM
මහින්ද රටට වැඩක් කරපු කෙනෙක් එතුමාව අපි කිසිදා අමතක නොකරමි මේ කන්ජයිය කියන දේවල් වැඩක් නැහැ. දැන් කොළ පට ගැන හිතල වැඩ කරනම් ගොඩ (අ)
සත්‍යයා Thursday, 27 August 2015 05:05 AM
මහින්ද මහතා නොවේ පැරදුනේ රටය. (අ)
පිවිතුරු යහපාල Thursday, 27 August 2015 05:11 AM
මල්ලි ප්‍රමාණයට ඉදිමෙන්න ..අනුන් පුම්බන්න හදන විදියට ඔබලා පිම්බෙන්න ගියොත් අන්තිමට කැලි තමයි ඉතුරු වෙන්නේ..ඔබලා සන්ධාන සහ නිදහස්පක්ෂ පාක්ෂිකයින්ට අරහන් වුණේ උසාවි නියෝගය ගත්ත දවසේ ඉදල.ඒක ඔබලා කරවාගත් දෙයක් කියල දන්නවා වුණත් ලොක්කත් එක්ක තියෙන තරහව මිනිස්සු පිට කර ගත්තේ ඔබෙත් මෑණියන්වත් මතක් කරලා..ඔබලා ඔය පාක්ෂිකයින්ගේ කැමැත්තක් නැති පක්ෂයට ආදරයක් නැති නායකයෙක් එක්ක පක්ෂය ගෙනියන්න හදන්නේ පක්ෂයේ මළගමට..පක්ෂයට ආදරය කල මිනිස්සු ඔබලා හැමදාමත් වයිර කරනවා ..සාප කරනවා..ඒකෙන් ගැලවෙන්න ඔබලා බැහැ..මහින්ද මහත්තයව විකුණලා පාර්ලිමෙන්තුවෙට රිංගපු එව්ව්වෝ කරපු ද්‍රෝහී කමත් එක්ක පක්ෂයත් එක්කම ඔබලා ඔබලාගේ දේශපාලන මිනි වල කපාගෙන ඉවරයි දැන්.. ආයේ මහින්ද මහත්තය ඔලුවෙන් හිටගෙන කිව්වත් අපි මෛත්‍රී ඉන්න ශ්‍රී ලංකා එකකට ඡන්දෙ දෙන්නේ නැහැ..ඒ ඡන්දෙ දානවා බල්ලට..(අ)
හසිත Thursday, 27 August 2015 05:15 AM
හිවල්ලු සිංහ හම් පොරවාගන්න කාලයක් මේ. අපි නොදන්න මෙයාගේ පරපුර (අ)
අනුර Thursday, 27 August 2015 05:23 AM
සොලන්ගක්කර පැරදුන බව රටම දන්නවා. නමුත් මහින්ද මහතා පැරදුනේ නැත. පැරදුනේ රට සහ ජනතාව . (අ)
ප්‍රසාද් එරන්ද Thursday, 27 August 2015 05:29 AM
ඔයාල වගේ අයට මෙහෙම වෙන්න ඕන.(අ)
සුරන් Thursday, 27 August 2015 05:34 AM
ඔක්කොටම කලින් මෙයා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වෙන්න කලින් වත්කම් සහ දැන් වත්කම් ගැන සොයා බැලීමක් කරන්න ඕනේ. මේ වගේ පුද්ගලයෝ යහපාලන කාබයෙන් එයාලගේ වංචා දුෂණ වසාගෙන ඉන්නේ. (අ)
ලසා Thursday, 27 August 2015 05:47 AM
දේශපාලනයට නවකයන් වන ඔබවැනි අය මහා පරිනත අයයැයි සිතා ඇනගැනීමක් ලෙස තමා පේන්නේ (අ)
චානක Thursday, 27 August 2015 06:29 AM
කටහඬින් කියන්න පුළුවන් කුඩු ගහන එකෙක් කියල. අර දාළ තිබ්බ ජගුවර් එක කාගේද කියල කියන්න බලන්න දැන්. (අ)
දිල්ශාන් Wednesday, 26 August 2015 03:20 PM
රටට හෙන ගැහුවත් මොකද මේ අයට.(හේ)
මහී Wednesday, 26 August 2015 03:28 PM
දැන් ඉතින් ඇතිවෙනකල් කොලපාට පක්ෂේ කට්ටියගේ පස්සෙන් යන්න. (බ)
ජනක Wednesday, 26 August 2015 03:33 PM
නෑ නෑ අපි පටන්ගත්තා විතරයි (බ)
සාගර මුතුනායක Wednesday, 26 August 2015 03:38 PM
කටහඬ හොඳයි අදහස් නෑ (බ)
චින්තක Wednesday, 26 August 2015 03:45 PM
හිතට අවංකව ඇත්ත කියන්න පුළුවන් කොන්දක් තියන නියම මනුස්සයෙක් .... ප්‍රසන්න සොලන්ගාරච්චි මේ කියන්නේ කෙටියෙන් සත්‍ය සිදුවීම ...(බ)
විජයබාහු Wednesday, 26 August 2015 03:46 PM
තේරුම් ගත්ත හින්ද තම ඔය විදිහට දුන්නේ. (හේ)
අග්බෝ Thursday, 27 August 2015 07:14 AM
අඩුම තරමින් ප්‍රාදේශීය සභා දිනලා හිටියානම් හොඳා (අ)
ලියොන් Wednesday, 26 August 2015 03:56 PM
ගොඩක් අගය කළ යුතු කතාවක් (ම)
උපාලි Thursday, 27 August 2015 07:20 AM
අනේ මට වැරදුණා කියල වත් පිළිගන්න මොලයක් තියනවද. (අ)
පිවිතුරු යහපාල Wednesday, 26 August 2015 04:36 PM
ඔයාට වත්මන් ජනාධිපතිතුමාත් එක්ක ගුණාත්මක ගමනක් යන්න පුළුවන් වේවි..කෙලින්ම අපායට.. (බ)
රවී Thursday, 27 August 2015 08:02 AM
නමේ හැටියට තමයි මෙයාගේ වැඩ. (හේ)
ශාන්ත නානායක්කාර Wednesday, 26 August 2015 04:49 PM
ඔබ පැරදුණේ ඔබේ පවුලේ අය, ඔබේ පවුලේ මිතුරන්, අසල්වැසියන් සහ මිතුරන් ඕනවට වඩා විශ්වාස කිරීමෙන්.ඔබ සතුරන්ට සමාව දුන්නේ නෑ ඒත් එක්කම මහජනතාව අමතක කළා (බ)
කුමාර් Wednesday, 26 August 2015 04:55 PM
පාවාදෙන්නන් පස්සෙන් ගිහින් තවත් පාවාදෙන්නම තමයි මේ බටර් ගන්නේ. (බ)
ශානුක Thursday, 27 August 2015 08:08 AM
අපේ අනාගතය සොලංගයි (ම)
අජිත් Wednesday, 26 August 2015 05:07 PM
නිදහස් පක්ෂයේ නායකයෝ කියන අය අද පාක්ෂිකයාගේ විශ්වාසය අහිමි කර ගෙන තියෙනවා,නායකකම් තනතුරු බලෙන් ගන්න පුළුවන් වුනාට බිම් මට්ටමේ පාක්ෂිකය එතන නෑ, ඡන්දෙන් පෙන්වන කටුක යථාර්තය එයයි, (බ)
ප්‍රකාශ් Thursday, 27 August 2015 12:11 PM
පිංගුත්තර යෙක් (අ)
හිරූ Friday, 28 August 2015 01:37 AM
අපිව මහින්ද පැරැද්දුවා. මහින්ද අපිව පැරද්දුවා. (ඌ මට ගෑහුවා. මට ඌ ගෑහුවා (නදී)
පෙරේරා Wednesday, 26 August 2015 05:29 PM
ඔබේ මාධ්‍ය ලේකම්තුමා නියමෙට කරුණු සපයලා තියෙන බව නම් කිව යුතුමයි. (ම)
වින්සන්ට් Wednesday, 26 August 2015 06:31 PM
කුමාර වෙල්ගම මහතා නිතරම පෙනී සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් බවට මෙම ප්‍රකාශකයා තේරුම් ගෙන නැත.මහින්ද විරෝධියෙක් කුමාර වෙල්ගම මහතාගේ ශ්‍රේෂ්ඨකම ගැන කථා කිරීම තේරුම්ගත නොහැකිය.(ම)
අනිල් රෝහණ Wednesday, 26 August 2015 06:43 PM
මෛත්‍රී ජනාධිපති මහින්ද පරාද කරන්න උත්සාහ ගත්තා. මහින්ද මෛත්‍රීට 95 අරන්දිල මහත්මා කම ප්‍රදර්ශනය කළා (අ)
නිහාල් Wednesday, 26 August 2015 07:45 PM
පක්ෂය පළමුවෙන් බේද හින්න කළේ කවුද වැල්වටාරම් නැතුව පිළිතුරක් දෙන්න (අ)
ජයලත් Wednesday, 26 August 2015 08:55 PM
ඔබතුමාල පක්ෂය විනාශ කරල ඉවරයි...(ම)