IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘අපි යන්නේ ටවුන්හෝල්‘ - මහින්දානන්ද

පාද යාත්‍රාව බේස්ලයින් පාරෙන් හැරෙද්දී සංවිධායක මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසූයේ එය ටවුන්හෝල් පැත්තට යන බවයි.

මේ අතර බුද්ධි අංශ තොරතුරු අනුව පාද යාත්‍රා කණ්ඩායම ලිප්ටන් වටරවුමට හෝ නිදහස් චතුරශ්‍රය දෙසට යෑමට ඉඩ ඇති බවයි.

අද පස්වරු 2.55 පමණ වන විට පාද යාත්‍රාව මාලිගාවත්ත දෙසින් කොළඹට ගමන් කළේය.



අදහස් (0)

‘අපි යන්නේ ටවුන්හෝල්‘ - මහින්දානන්ද

හෆීල් Monday, 01 August 2016 11:37 AM

පාද යාත්‍රාව යන අයට තෙරෙන්නේ නැද්ද මහින්දට ආයිත් ජනාධිපති වෙන්න බැහැ කියලා? (හේ)

:       0       0

තරිඳු Monday, 01 August 2016 11:54 AM

බුද්ධි අංශ මොකටද මෙතනට අදාළ කරගන්නේ? අයිඑස් ලංකාවේ ඉන්නවා කියලා ඉන්දියානු ඔත්තුසේවා කියනවා. කොටි ඕස්ට්‍රේලියාවේ මෙල්බෝර්න් නුවර සල්ලි එකතු කරනවාලු. ඒවාට නැති බුද්ධි අංශ මේ පාගමනක් ආවරණය කරනවා. අනේ සංසාරේ! (නි)

:       0       0

මුදිත් Monday, 01 August 2016 09:08 AM

අයියෝ ටවුන්හෝල්නම් යන්න දෙන්න එපා!! අපිට ගෙදර යන්නේ වෙන්නේ රෑ10 වෙනකොට.(රේ)

:       0       0

සිරි Monday, 01 August 2016 09:08 AM

අහිංසක මිනිසුන්ට කරදරයක් උනත්, ආණ්ඩුව මෙවැනි බලු වැඩ කරද්දී වෙන මොනවා කරන්නද?(රේ)

:       0       0

බන්දුල Monday, 01 August 2016 09:19 AM

මේ අයට තැනක් දුන්නනම් කාටවත් කරදරයක් නැහැ නේද... මොකෝ මේ බොලද වැඩ? (ර)

:       0       0

සුනිල් Monday, 01 August 2016 09:27 AM

ප්‍රජාතන්ත්‍රවාදය උපරිම බුක්ති විධිනවා එයයි යහපාලනය. (ර)

:       0       0

සිසිර Monday, 01 August 2016 09:27 AM

මහන්සි වෙලා වැඩ ඇරිලා ගෙදර යන ජනතාවට තමයි එකෙනුත් පීඩාව. (ර)

:       0       0

අමිත් Monday, 01 August 2016 09:31 AM

අහිංසක මිනිස්සු තමයි අමාරුවේ... (ර)

:       0       0

වින්සන්ට් Monday, 01 August 2016 09:46 AM

සිරි මහතා,මේ දිනවල දේශපාලකයන්ව අත්අඩංගුවට ගන්නේ මොන වගේ වැඩ වලටද අපට කියන්න.(හේ)

:       0       0

රොහාන් පෙරේරා Monday, 01 August 2016 09:48 AM

සිරි මහත්තයෝ ජනවාරි 8 ට ඉස්සර කාලේ තිබිච්ච වැඩ එක්ක මේ මොන බලු වැඩද (බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Monday, 01 August 2016 09:56 AM

යහපාලන ආණ්ඩුව ගොඩක් බයවෙලා ,බුද්ධි අංශ මොකටද මේ චුටි පාගමනට .ආ.... ඒක තමයි දැන් ආණ්ඩුවේ ලොකු ලොක්කෝ දගලන්නේ මිනිස්සුන්ගේ හිත දිනාගන්න. (බ)

:       0       0

රොකී Monday, 01 August 2016 01:59 PM

වශී බෝලෙ කොච්චර අතගගා හිටියත් උන්නැහේට ඔය වැටිලා ඉන්න වළෙන් ගොඩ එන්න පුළුවන් වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. ඔහොම ජිල්මාට් දමන්න දමන්න තව තවත් මඩේ එරෙනවා. (බ)

:       0       0

රිකී Monday, 01 August 2016 01:57 PM

ඉදිරි කාලයේදී සමහර විට වෙනත් හෝල් එකකට යන්න සිදුවේවි, කාලයක නිවාඩුවකුත් එක්ක! (හේ)

:       0       0

මහින්ද Monday, 01 August 2016 10:08 AM

පක්ෂයේ ප්‍රශ්න රටේ ප්‍රශ්න බවට පත්කරලා වැඩකරන ජනතාව නිකන් පාරේ රස්තියාදු කරන්න එපා... (ර)

:       0       0

අතුරා Monday, 01 August 2016 10:06 AM

ආණ්ඩුව බය වෙන්නේ මොකටද? (ර)

:       0       0

ගම්පොල ගෙදර Monday, 01 August 2016 10:14 AM

ඔහොන්ම වැලිකඩට හැරෙව්වනම් වැඩේ ලෙහෙසියි (ම)

:       0       0

අප්පුහාමි Monday, 01 August 2016 10:20 AM

මහින්ද මහත්තයා පරදින්න කලිනුත් ජන ගංගාවල් ගොඩක් පෙන්නුවේ.. සමහර කට්ටියට ඉක්මනට අමතක වෙනවා නේ (ම)

:       0       0

චරිත Monday, 01 August 2016 10:32 AM

අපක්ෂපාතිව කියනවනම් මේක ඉතා හොඳ පාඩමක් පාලකයන්ට. (ර)

:       0       0

ගැමුණු Monday, 01 August 2016 10:47 AM

අතුරා, බය නිසා තමයි පළාත් සභා ඡන්දය පවත්වන්නේ නැත්තේ. (ර)

:       0       0

සරත් Monday, 01 August 2016 10:50 AM

මොවුන්ට වෙන වැඩක් නැද්ද. අනුන්ගේ කලෙත් නාස්ති කරනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 55 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 106 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 330 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 342 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


නීති විදුහල්පති මාරු කරන්න එපා
2024 ඔක්තෝබර් මස 06 513 0

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී


හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 539 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39124 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25582 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1088 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site