IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අපේ යාළු මාළුවෝ - 09

ඌරකුගේ වැනි හිසක් සහිත වීම හේතුවෙන් මුහුදු ඌරායැයි නම් ලැබූ මේ සත්ත්වයා මුහුදේ සිටින ක්ෂීරපායී සත්ත්වයෙක් හෙවත් කිරි බී වැඩෙන්නෙකි. සාමාන්‍ය වහරේ මොවුන් ද මාළුවන් යැයි මිනිසුන් විසින් හඳුන්වන බැවින් අපේ යාළු මාළුවෝ ලිපි මාලාවට මුහුදු ඌරා ඇතුලත් කළ ද මුහුදු ඌරා යනු මාළුවකු නොවේ.

සත්ත්ව විද්‍යාත්මකව ඩියුගොන් ඩියුගොන් Dugong dugong ලෙස හඳුන්වයි. ඌරකු වැනි මුහුණක් ඇති මේ සත්ත්වයාට උරපත් යුගලක් ද පිහිටා තිබේ. ගෙලක් නැත. හිස ඉදිරිපස නාසික කුහරයක් ඇත. හිසෙත් නාසයේත් ඉදිරිපස රළු කෙඳි පිහිටයි. එහෙත් සිරුරේ රෝම කිසිවක් දක්නට නොලැබෙයි.

සිරුරේ වර්ණය අළු පැහැය මිශ්‍ර රතු දුඹුරුය. පිරිමි සතුන් හා ගැහැණු සතුන් ජෝඩු වශයෙන් ජීවත්වනු දැකිය හැකි අතර ඇතැම් අවස්ථාවල දී කුඩා රංචු වශයෙන් ද දිවි ගෙවයි. කොළ පැහැති ඇල්ගී හා මුහුදු පැලෑටි ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වෙයි.

මීටර 2-3.5ත් අතර දිගකින් වැඩෙන මොවුන් රාත්තල් 300 සිට 500 දක්වා බරකින් යුක්තය. ජලය යට විනාඩි දහයක් පමණ සිට මතුපිටට පැමිණ හිස ජලයෙන් ඉහළට ඔසවාගෙන සිටියි. වරකට එක් පැටවකු බිහිකරයි. වසර අටත් 18ත් අතර කාලයේ දී මුහුදු ඌරන් ලිංගිකව මුහුකුරා යයි. වරකට බිහිකරන්නේ එක් පැටවකු පමණි. කලාතුරකින් නිවුන් දරුවන් උපත ලබයි.

උරපත් සිරුරට සවිවන ස්ථානයේ ඇති ස්ථන ග්‍රන්ථිවලින් පැටවා මවගෙන් කිරි උරාබොයි. පැටවකු උපත ලැබිමේ දී අඩි හතරකට ආසන්න දිගකින් යුක්තය. අවුරුදු 55-60ක් පමණ කාලයක් ජීවත් වේ.

මස් ලබා ගැනීම සඳහා මිනිසුන් විසින් දඩයම් කිරීම මුහුදු ඌරන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් වී ඇත.

1681691 dugong Dugong or sea cow, Mother and calf, (Dugong dugon) Shark Bay, Australia YEAH-EAT-IT

අපේ යාළු මාළුවෝ - 01

http://www.lankadeepa.lk/index.php/articles/269354

අපේ යාළු මාළුවෝ - 02

http://www.lankadeepa.lk/index.php/articles/269724

අපේ යාළු මාළුවෝ - 03

http://www.lankadeepa.lk/index.php/articles/271330

අපේ යාළු මාළුවෝ - 04

http://www.lankadeepa.lk/index.php/articles/271559

අපේ යාළු මාළුවෝ - 05

http://www.lankadeepa.lk/index.php/articles/271675

අපේ යාළු මාළුවෝ - 06

http://www.lankadeepa.lk/index.php/articles/276731

අපේ යාළු මාළුවෝ - 07

http://www.lankadeepa.lk/index.php/articles/277013

අපේ යාළු මාළුවෝ - 08

http://www.lankadeepa.lk/index.php/articles/277332



අදහස් (0)

අපේ යාළු මාළුවෝ - 09

කපිල Monday, 24 November 2014 04:16 AM

අපේ කාර්යාලයේත් ඉන්නවා මේ වගේ පෙනුම තියෙන කෙනෙක් (නි)

:       0       0

ඉසුරන්දි දෝහා Monday, 24 November 2014 04:57 AM

කපිල කවුද ඒ ඔයාලගේ කාර්යාලයේ ඉන්න මුහුදු ඌරා.(නදී)

:       0       0

ගුණේ Monday, 24 November 2014 05:44 AM

දිය වන්නාවෙත් මේ වගේ උන් ඉන්නවා.(අ)

:       0       0

ඉසුරන්දි දෝහා Monday, 24 November 2014 06:36 AM

බලාගෙන ගියාම මේ මුහුදු ඌරා නැති තැනක් නැහැනේ. (නදී)

:       0       0

අසේල Monday, 24 November 2014 02:41 AM

හරිම ලස්සනයි (නදී)

:       0       0

විකි Monday, 24 November 2014 07:29 AM

වටිනා ලිපියක්.(හේ)

:       0       0

ධම්ම ධර්මසේන Sunday, 23 November 2014 09:49 PM

මේ වඳවී යාමට ආසන්න දුර්ලභ ඩොල්පින්, තල්මසුන් වැනි ජලජ ක්ෂිරපායි සතෙක්. මතු පරපුරට දැක බලා ගැනීමට සංරක්ෂණය කළ යුතු අහිංසක සතෙක් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 95 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 135 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 196 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 184 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 202 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 143 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38510 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25352 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site