IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අපේ යාළු මාළුවෝ - 10

වේගයෙන් ගලායන පිරිසිදු දියපහර සහිත ස්ථානයන්හි ගල්වලට ඇලී සිටින මෙම වැලිගොව්වන් හඳුන්වන්නේ රතු තොල් වැලිගොව්වා යනුවෙනි. ඉංග්‍රීසි බසින් ලිප්ස්ටික් ගෝබි Lipstick Goby ලෙසත් සිසියෝපස් ජෝන්ක්ලාසි Sicyopus jonklaasi යනුවෙන් සත්ත්ව විද්‍යාත්මකව මේ මත්ස්‍යයා හදුන්වයි. ශ්‍රී ලංකාවට ආවේණික ඉතා දුර්ලභ මත්ස්‍යයකු වන මොවුන්ට නම් දී ඇත්තේ කීර්තිමත් ශ්‍රී ලාංකික කිමිදුම්කරුවකු වූ රොඩ්නි ජෝන්ක්ලාස් මහතාට ගෞරවයක් ලෙසිනි.

රතු තොල් වැලිගොව්වාගේ පිරිමි මසුන්ගේ තොල් වඩාත් දීප්තිමත් රතු පැහැයෙන් යුක්තය. ඉදිරිපස වරල් යුගලය චූසකර බවට පරිවර්ථනය වී ඇත. කැලණි ගඟ ආශ්‍රිත සීතාවක රක්ෂිතයේත්, කළු ගඟේ පහළ කොටසේත්, ගිං ගංඟ නිම්නයේ අතු ගංඟා කිහිපයක හා නිල්වලා ගඟේ ඕපාත රක්ෂිතයේත් දක්නට ලැබෙයි.

අධික වර්ෂා කාලයේ දී ඇළ පත්ලේ වැලි හාරා එහි බිත්තර දැමීම සිදුකරයි. ඉන් බිහිවන පැටව් සැඩ දිය පහරත් සමග ගංඟා පහළට ගසාගෙන යයි. ගංඟා පහළ වැඩෙන මේ මසුන් පරිනත වෙත්ම දිය පහරට ප්‍රතිවිරුද්ධව ගංඟාව ඔස්සේ ඉහළට සංක්‍රමණය වෙයි.

වන විනාශය, වැලි ගොඩදැමීම හා ගංඟා ඉවුරු විනාශ කිරීමත් කෘමි නාශක ඇතුළු අපද්‍රව්‍ය දැමීමෙන් ජලය අපිරිසිදු වීමත් මොවුන්ගේ පැවැත්මට බලවත් තර්ජනයක් වී ඇත. වඳවී යාමේ දැඩි තර්ජනයට මුහුණ දී ඇති රතු තොල් වැලිගොව්වන් තුරුලතා සහ වනසත්ත්ව ආරක්ෂණ පනත යටතේ ආර්ෂිත සත්ත්වයෙකි.

ඡායාරූපය - සමන්ත ගුණසේකර මහතා.

Threatened Sri Lanka's Biodiversity නමැති පොතෙන් මෙම ඡායාරූපය උපුටා ගන්නා ලදී

_DSC2473

අපේ යාළු මාළුවෝ - 01

http://www.lankadeepa.lk/index.php/articles/269354

අපේ යාළු මාළුවෝ - 02

http://www.lankadeepa.lk/index.php/articles/269724

අපේ යාළු මාළුවෝ - 03

http://www.lankadeepa.lk/index.php/articles/271330

අපේ යාළු මාළුවෝ - 04

http://www.lankadeepa.lk/index.php/articles/271559

අපේ යාළු මාළුවෝ - 05

http://www.lankadeepa.lk/index.php/articles/271675

අපේ යාළු මාළුවෝ - 06

http://www.lankadeepa.lk/index.php/articles/276731

අපේ යාළු මාළුවෝ - 07

http://www.lankadeepa.lk/index.php/articles/277013

අපේ යාළු මාළුවෝ - 08

http://www.lankadeepa.lk/index.php/articles/277332

අපේ යාළු මාළුවෝ - 09

http://www.lankadeepa.lk/index.php/articles/277576



අදහස් (0)

අපේ යාළු මාළුවෝ - 10

කුමාර Tuesday, 25 November 2014 07:04 AM

මිනිසුන් මොකද හිතන් නැත්තෙ. (අ)

:       0       0

එච්.එල්.ආරියපාල Tuesday, 02 December 2014 07:00 AM

හිතවත් සජීව, මේ මාළු වග‍ේම ගිං ගඟ පිළිබඳව සති අන්ත පුවත්පත් මගින් දීර්ඝ විස්තරයක් හැදුවොත් හොඳයි. අපි බොන වතුරේ රස කියල නම දාන්න. ජල සම්පාදන මංඩලය මගින් හොඳ ප්‍රතිචාරයක් වගේම අනුග්‍රහයක් ලබාගන්නත් පුළුවන් වේවි. මම ලඟ තියෙනවා ගිං ගඟ ආශ්‍රිත පාරු කවි, රබන් පද, ගොඩක් විස්තර. අපිට පුළුවන් මේවා බෙදා ගන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 715 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 529 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 760 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 575 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 491 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 309 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site