IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘අපි රඳවාගෙන හිටපු අය මේ ආණ්ඩුව නිදහස් කරනවා‘

ත්‍රස්තවාදී පනත යටතේ රඳවාගෙන සිටින කොටි සාමාජිකයන් අද නිදහස් කිරීමේ වැඩපිළිවෙළක් වර්තමාන ආණ්ඩුව ආරම්භ කර ඇති බවත් මහින්ද රාජපක්ෂ හිටපු ජනපති කාලයේ 12000 ක් අපි පුනරුත්ථාපනය කළ බවත් හිටපු ඇමැති ජී.එල්.පීරිස් මහතා අද බොරැල්ල එන්.එම්.පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී පැවසීය.

‘ඒ හිටපු 235 අතර ඉතාමත් බරපතල හේතු තිබුණා ඔවුන් රඳවාගෙන ඉන්න. දැන් ඒ අයත් නිදහස් කරනවා මේ ආණ්ඩුවෙන්‘ යැයිද පීරිස් මහතා කීවේය..

web_2015111780

ඡායාරූප - ශාන්ත රත්නායක

වීඩියෝ - ශාන්ත රත්නායක/ අතුල දේවප්‍රිය



අදහස් (0)

‘අපි රඳවාගෙන හිටපු අය මේ ආණ්ඩුව නිදහස් කරනවා‘

රනා Tuesday, 17 November 2015 11:42 AM

දිලිප්, ඔයා කොහෙද කොටි ඉන්න කාලේ හිටියේ.? (ර)

:       0       0

රෝහණ Tuesday, 17 November 2015 12:15 PM

මෙතන නිදහස් වීමක් වෙලා නැහැ නේද? ඇප මත මුදා හැරියා කියන්නේ සම්පුර්ණ නිදහස ලැබුනා කියන එකද? (ර)

:       0       0

නිවාන් Tuesday, 17 November 2015 12:23 PM

කේ පී කරුණා පිල්ලෙයාන් වගේ නායකයෝ එළියට දැම්මේ උන් බබාලද උන්ගේ බලකිරීමට යුද්ද කරපු එවුන් හොද නැහැ උන් හොදද? යකාගේ කතාවක්නේ මේ කියන්නේ (බ)

:       0       0

නාලක Tuesday, 17 November 2015 12:48 PM

මෙතැන ඉන්න ගොඩක් මිනිස්සුන්ට දැන් පාහර කොටි හොඳයි , බලාගෙන ඉන්න දිලිප් නිදහස් කරපු අයගෙන්ම උත්තර හම්බවේවි. (බ)

:       0       0

ක්‍රිස් Tuesday, 17 November 2015 01:01 PM

මෙතන වැඩි දෙනා අදහස් දන්නේ අපේ රටේ යුද්ධයක් තිබුනා කියලවත් මතක නැති විදිහටයි. යථාර්ථය දැනෙනවිට ඔබතුමන්ලා ප්‍රමාද වැඩිවෙන්නට පුළුවන් (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 18 November 2015 05:30 AM

ඔයාල ඔහොම කරන්න ගිහින් තමයි ඔක්කොම අනාගත්තේ.දේශපාලනය කරනවානම් ඔයිට වඩා බුද්ධිමත් විය යුතුයි ලෝකයා සමග සුහදව ගනුදෙනු කරද්දී. (බ)

:       0       0

රවී Tuesday, 17 November 2015 09:40 AM

වීරේ මොකද බුදි? (ස)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Tuesday, 17 November 2015 09:42 AM

එහෙම කාටත් ඕනි විදිහට රඳවාගෙන ඉන්න බෑ මනුස්සයන්ව. නඩු අහල එක්කෝ දඩුවම් දෙන්න ඕන. නැත්නම් නිදහස් කරන්න ඕන. මෙයාල කලේ කරුණා පිල්ලියාන් වගේ අය එළියේ තියාගෙන ඇමති පදවි දීලා අර අහිංසක අය ඇතුලට දැම්මා. (ස)

:       0       0

සුනිල් Tuesday, 17 November 2015 09:44 AM

මොනවද මේ රඳවාගෙන ඉන්නවා කියන්නේ. බරපතල චෝදනා තිබුනානම් ඒවා ඉදිරි පත් කරලා නඩු දැම්ම නම් ඉවරනේ. මෙගොල්ලනේ උවමනාවට නිකන් මිනුස්සු රඳවාගෙන ඉන්නේ කොහොමද? (ස)

:       0       0

නවීන් Tuesday, 17 November 2015 01:20 PM

රනා මුලින්ම ඔයා කියන්න ඔයා කොහෙද හිටියේ කියලා මේ කට්ටිය කොටි හුරතල් කරද්දී පසුගිය කාලේ.(අ)

:       0       0

දිලිප් Tuesday, 17 November 2015 09:43 AM

"සිරකරුවෝ ද මනුෂ්‍යයෝය" යනුවෙන් බන්ධනාගාර ඉදිරිපිට විශාල පුවරුවක් ඇත.සදාකාලිකව සිරකර තැබියද නොහැක. එක්කෝ ඔවුන්ව පුනරුත්ථාපනය කළ යුතුයි. නැතිනම් නිසි දඩුවම් ලබා දිය යුතුයි. මෙවන් දේ හරහා දේශපාලන වාසි ලබා ගැනීමද නොකළ යුතුයි. රටක පවතින අනුමත නීති රාමුව තුල කටයුතු කළ යුතුය.එයට විරුද්ධව අදහස් ප්‍රකාශ කළ නොහැකි විය යුතුය. ඒ නිතිය සැවොම එක සේ ගරු කළ යුතු නිසාත් හැල්ලුවට ලක් නොවිය යුතු නිසාත්ය. ජනතාව අතර එමගින් විශ්වාසය ගොඩ නැගීම තුළ නීතියට ගරු කරන සමාජයක් බිහි වන බැවිනි.(ම)

:       0       0

කමල් ජෝර්දාන් Tuesday, 17 November 2015 10:10 AM

හිරකරගෙන හිටියේ බිත්තර දාන්නද ? (බ)

:       0       0

රතන Tuesday, 17 November 2015 10:10 AM

දිලිප් ඔය මුකුත් නැහැනේ මෙයාල කරපු වැරදි අරන්තලාවේ භික්ෂු ඝාතනය අමතකයිද? අනුරාධපුර ඝාතනය අමතකයිද? නිදහස් කළේ මහත්තයෝ නිකන් නෙමෙයි. නැවත යුද්ධයක් ආවොත් අගමැතිට වාසියි ඒ නිසයි නිදහස් කළේ. හිඟන්නාගේ තුවාලේ වගේ තියාගෙන පිටරටවලින් ඩොලර් සොයන්න පුළුවන්නේ (බ)

:       0       0

රාධා Tuesday, 17 November 2015 02:24 PM

එතකොට හොර ගමන් බලපත්‍ර තියෙන අය නිදහස් කළ යුතුද ? ඔවා දෙනු පරහට - තමා සම්මතයේ පිහිටා සිට (බ)

:       0       0

නවීන් Tuesday, 17 November 2015 10:33 AM

සහතික ඇත්ත දිලීප්. අවරුදු පහළොවක් විතර කිසිම චෝදනාවක් නැතුව රිමාන්ඩ් කරලා ඉන්න මිනිස්සුන්ව නිදහස් කලාම මොකද වෙන්නේ... (ම)

:       0       0

දිලිප් Tuesday, 17 November 2015 10:34 AM

රතන, එසේනම් එම වැරදි වලට අදාලව නීති මගින් කටයුතු කර එම වැරදිකරුවන්ට දඩුවම් ලබා දිය යුතුයි. එම ඝාතන අද ඊයේ වුණ ඒවා නොවේනේ? මෙතෙක් කල් ඒවාට තීන්දු තීරණ නොගෙන ඔවුන් රදවා සිටියේ ඇයි? දඩුවම් නොදුන්නේ ඇයි? (ර)

:       0       0

වාද්දුවගේ Tuesday, 17 November 2015 02:49 PM

කලබල වෙන්න එපා. ඔය කෑගහන අයට පිළිතුරු ලැබෙන දවස වැඩි ඈතක නැහැ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 17 November 2015 10:58 AM

කේ පී ගැනද මේ කියන්නේ? (ස)

:       0       0

රතන Tuesday, 17 November 2015 11:23 AM

බලාගෙන ඉන්න දිලිප් නිදහස් කරපු අයගෙන්ම උත්තර හම්බවේවි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 103 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1639 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2057 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5640 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1627 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6098 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18008 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 276 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site