IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අබුඩාබි පොසොන්

පොසොන්  උත්සවය නිමිත්තෙක්   අබුඩාබි තානාපති කාර්‍යාල පරිශ්‍රයේදී පින් කම්  රැසත් පැවැත්විණි.

එරට  විවිද රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයෝ හයසීයකට අධික පිරිසක්  තානාපති කාර්‍යාල පරිශ්‍රයට පැමිණ මේ පින්කම් වලට සහභාගී වූහ.

 බත්, ඉදි ආප්ප සහ සිසිල් බීම දන්සැල්ද එහි විය.  වෙසක් කූඩු නිර්මාණද විය.

අඩුඩාබි තානාපති ආචාර්‍ය මහින්ද බාලසූරිය මහතා සහ තානාපති කාර්‍යාල විහාරස්ථ  දායක සභාව විසින් මෙය සංවිධානය කර තිබුණි.

 

 



අදහස් (0)

අබුඩාබි පොසොන්

අමාලි සිල්වා Thursday, 27 June 2013 02:29 PM

මේ තියෙන්නේ අරාබි රටවලත් පොසොන් . අපේ මිනිස්සු අරාබිකාරයාගේ නරකමනේ කියන්නේ. එහෙත් අරාබි රටවල් තියෙනවා අපිට වැඩිය දියුණු මනසක් තිබෙන (නි)

:       0       0

තිලක් Thursday, 27 June 2013 07:41 AM

අබුඩාබි කියන්නේ තමන් කැමති ආගමක් අදහන්න නිදහස තියෙන රටක් (නි)

:       0       0

අතුල - මාලදිවයින Thursday, 27 June 2013 11:39 AM

රෂීඩ්, මෝඩ ප්‍රශ්න අහන්න එපා. තුන්ගසිරි හිටියේ සෞදියේ. අබුඩාබි කියන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එක ප්‍රාන්තයක් (එමීරයක්). බහරේන් හා එමීර් රාජ්‍යයේ ආගමික නිදහස යම් පමණකට තියෙනවා. සෞදිය වගේ නෙමෙයි. ඔබ මේ ලෝකයට තවම ළදරුවෙක්. (නි)

:       0       0

ශ්‍රීනාත් Thursday, 27 June 2013 11:43 AM

මේසයේ තියෙන කෑම බීම ඔක්කම නම් හලාල් වගේ(අ)

:       0       0

අමිල කටුනායක Thursday, 27 June 2013 08:03 AM

අයියෝ, සිංහලයන්ගේ වෙසක්, පොසොන් ඔක්කොම ඉවරයි. නත්තල් එන්නත් තව කොච්චර කල් තියෙනවද? කිසිම සතුටක් නැති කාලයක් ඉස්සරහට එන්නේ (නි)

:       0       0

ඉෂාර Thursday, 27 June 2013 08:19 AM

ඔන්න බහුතරයක්ගේ මතය අමිලගෙන් එළියට ආවා. වෙසක් පොසොක් කියන්නේ සතුටු වෙන්න තියෙන කානිවල් එකක් කියලයි දැන් අපේ අයගේ ඔලුවලට වැටිලා තියෙන්නෙ. ඒ අයට වැරැද්දක් කියන්නත් බැහැ. (නි)

:       0       0

සෑම් Thursday, 27 June 2013 08:22 AM

මේ හැමදෙයක්ම තානාපති කාර්යාලවල පමණයි නේද? එළියෙ පුළුවන්ද? (නි)

:       0       0

සමන් Thursday, 27 June 2013 12:30 PM

ලංකාවෙ බොරුවට හලාල් බෝඩ් ගහගෙන හිටියට මැදපෙරදිග ඕනෑතරම් දේවල් තියෙනවා හලාල් ලේබල් නැති. ශ්‍රීනාත් මහත්තයා කියන විදියට මේසෙ උඩ තියෙන "අල් මරායි" කියන වෙළඳ නාමය සඳහන් බීම වර්ගයේ හලාල් සහතික ලේබලයේ සඳහන් වෙන්නෙ නැහැ. ඒ වගේම අබුඩාබි හෝ ඩුබායි වල සම්පූර්ණ ආගමික නිදගසක් නැහැ.(යම් තරමකට තියෙනවා) බෞද්ධයන්ට ආගම අදහන්න තමාගෙ ගෙදර හෝ පෞද්ගලික ස්ථානයක බුද්ධ ප්‍රථිමා තියාගන්න නිදහස තියෙනවා. නමුත් කතෝලික පල්ලි ආණ්ඩුවෙ අනුග්‍රහයෙන් හදලා දෙන රටේ බෞද්ධ පන්සලක් හදන්න තවම නිල වශයෙන් අවසර දීල නැහැ හින්දු සහ ශීක් දේවාල තියෙනවා. මේ රටේ බෞද්ධ ආගමිකයන් අඩු නිසා මෙහෙම කරනවද වෙනත් හේතුවක් තියෙනවද කියලා දන්නෙ නැහැ. (නි)

:       0       0

ලංකා Thursday, 27 June 2013 09:38 AM

අර මේසයේ තියෙන්නේ හලාල් බීම වර්ගද? (නි)

:       0       0

වජිර Thursday, 27 June 2013 12:53 PM

මම නම් අගය කරනවා ඒ වැඩේ (දී)

:       0       0

ටිකි Thursday, 27 June 2013 09:47 AM

සෑම්, ඔව් එළියේ පුළුවන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එහෙම ප්‍රශ්නයක් නැහැ. ඩුබායි නගරයේ වෙසක් උත්සවය තියෙන්නේ තානාපති කාර්යාලයෙන් පිට (අල වසල් ක්‍රීඩාංගනයේ)... (අබුඩාබි,ඩුබායි නගර දෙකම අයත් වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ) (නි)

:       0       0

දනුෂ්ක​ Thursday, 27 June 2013 09:49 AM

සෑම් ඔබ හරි...මම ඉන්නේ අබුඩාබියේ. නමුත් සවුදියට වඩා දහස් වාරයක් අබුඩාබිය හොදයි. (නි)

:       0       0

නිමල් Thursday, 27 June 2013 09:53 AM

මෙන්න නියම මුස්ලිම් රටවල්.තමන්ට ඕනෑ ආගමක් අදහන්න නිදහසක් තියනවා. සෑම්ගේ ප්‍රශ්නෙට උත්තරේ නම් ඔව් මේවා එලියේත් කරන්න පුළුවන්. (නි)

:       0       0

වජිර Thursday, 27 June 2013 12:59 PM

බුදු සරණයි

:       0       0

ධම්ම Thursday, 27 June 2013 10:16 AM

ආගම අදහන්න නිදහස නම් තියෙනවා. ඔක්කොම ඇදහිලි තාප්පේ ඇතුලත තමයි ඉතින්. නරකම නැහැ.(නදී)

:       0       0

ෂෆික් Thursday, 27 June 2013 10:19 AM

බොහොම හොදා, සෑම් හැම දෙයකම වැරදි පමණක් හොයන්න එපා. (අ)

:       0       0

දමිත් Thursday, 27 June 2013 12:37 AM

https://www.facebook.com/DubaiSriLanka (නි)

:       0       0

අනුර Thursday, 27 June 2013 12:46 AM

හරිම ලස්සනයි. ඉදිරියටත් මේ වගේ දකින්න ලැබේවා! (නි)

:       0       0

රසිකා Thursday, 27 June 2013 10:28 AM

සෑම්, ඇයි බැරි වියදම් කරන්න සල්ලි තියෙනවානම් පුලුවන්. මම ඉන්නෙ බහරෙන් මෙහෙ තනාපති කාර්යාලයක් ආවෙ ගිය මාසෙ ඉදන්. අපි දන්සල් අවුරුදු උත්සව තියන්නෙ ගොඩ කාලෙක ඉදන්ම හෙටත් දන්සැලක් තියෙනවා. රටෙ නීතියට පටහැනී නොවී ඔනම ආගමික උත්සවයක් තියන්න පුළුවන්.(නදී)

:       0       0

මාර්ක් Thursday, 27 June 2013 10:55 AM

අපේ බොදුබල ඇත්තෝ මේකට මොනවා කියයිද දන්නෙ නැහැ (නි)

:       0       0

රෂාඩ් Thursday, 27 June 2013 11:10 AM

කෝ මේ තුන්ගසිරි ...?(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 546 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 517 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 153 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1503 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1140 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 442 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 748 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site