IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


අබුද්දස්ස කාලේ ඇමැති පත්වීම මණ්ඩලෙන්

අගෝස්තු 17 වැනිදා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අගමැති දිවුරුම්දී වැඩ බාර ගත්තේය. ඊට ටික දිනකට පසු මංගල සමරවීර, ඩී.ඇම්.ස්වාමිනාදන් හා විජයදාස රාජපක්ෂ මහත්වරු එතෙර වැදගත් සම්මන්ත්‍රණවලට සහභාගිවීම සඳහා දිවුරුම් දුන්හ.

සෙසු ඇමැතිවරු දිවුරුම් දීම වරින්වර කල් ගොස් සැප්තැම්බර් 4 වැනිදාට දින නියම කරගෙන ඇත.

ඒ අතර රජයේ සංස්ථාපිත මණ්ඩලයක් බල්ලාගේ හා බූරුවාගේ උපහැරණය සිහිගන්වන පත්වීමක් කර ඇත. 2015.8.28 වැනිදා එම පත්වීම කළ බව සාමූහික සන්නිවේදන කළමනාකරුවකුගේ අත්සනින් මෙතෙක් පත් නොකළ පුද්ගලයකු ඇමැතිකමට පත් කළ මේ මණ්ඩලය ඇමැතිවරුන් පත් කිරීමේ බලතල ලැබී ඇත්තේ කෙසේදැයි සොයා බැලීම වටී.

 



අදහස් (0)

අබුද්දස්ස කාලේ ඇමැති පත්වීම මණ්ඩලෙන්

පුෂ්පකාන්ත Friday, 04 September 2015 05:39 AM

මහින්ද කරපු දේම තම රනිලුත් කරන්නේ (අ)

:       0       0

ශාන්ත Monday, 31 August 2015 07:57 AM

මේ පාර රනිල්ගේ යාලුවෝ කීදෙනෙක් ඇමති වෙනවද දන්නේ නැහැ. මහින්දගේ පවුල වගේම තියෙයිද දන්නේ නැහැ. (බ)

:       0       0

උද්දික Tuesday, 01 September 2015 11:40 AM

දැනටමත් ඇමති මණ්ඩලය 20 ට අඩු වෙලා නැහැනේ. සුරංගනා කතා විතරයි. රාජ්‍ය ඇමති වරුනුත් ඉන්නවා,. නියෝජ්‍ය ඇමති වරුන් ඉන්නවා ඊට අමතරව ඇමතිවරුන් ඉන්නවා. විකාරයක් මහා (බ)

:       0       0

සෙන්සා Monday, 31 August 2015 10:09 AM

කරුණාකර ආ ගන්නනම් එපා.ජනතාවට ඡන්දය තිත්තම වෙයි. (බ)

:       0       0

තීක්ෂණ Tuesday, 01 September 2015 03:21 AM

යහපාලන පොරොන්දු පත්‍රයේ උඩින්ම තිබෙන එකක්නේ ඇමති මණ්ඩලය 20 ට අඩුකිරීම. ජාතික ආණ්ඩු සංකල්පය නිසා මේ පොරොන්දුව ඉටුකිරීමට නායකයන් දෙපළටම හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඇමතිකම් නොලැබුණා කියලා මන්ත්‍රීලට වෙන යන්න තැනක් නැහැනේ. මේ 20 ට රාජ්‍ය, රාජ්‍ය නොවන, නියෝජ්‍ය සියල්ල ඇතුළත් වියයුතුයි. මේ පොරොන්දුව ඉෂ්ට කරාවි කියලා මුළු රටම නායක දෙපළ දිහා ඉතා ඕනෑකමින් බලාගෙන ඉන්නවා. ජය වේවා!! (නි)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 31 August 2015 11:08 AM

අනේ අනිච්චන් ! කියනවා මිස වෙන මොනවා කියන්නද. (ම)

:       0       0

මහින්ද Saturday, 05 September 2015 02:23 PM

මහින්ද සිටි කාලේ රටක්වත් තිබුනා.දැන් මොකුත්ම නැහැ. (නි)

:       0       0

සොපී Saturday, 29 August 2015 09:33 AM

ජනතාවට කොසොල් රජ මතක් වෙන්නේ මෙන්න මේ වගේ වෙලාවට තමයි (නදී)

:       0       0

විජේ Saturday, 29 August 2015 09:58 AM

යහ පාලනය යටතේවත් ජනතාව නිවැරදිව දැනුවත් කල නොහැකි නම් එහි යහ පාලනයක් කොයින්ද?. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 915 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 646 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 768 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1324 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 535 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 28 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14568 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 159 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 141 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site