IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අබුද්දස්ස කාලේ

 ලියුම් දෙකක් ලියා නිවෙස්වලින් බැහැරව ගිය තරුණියන් දෙදෙනකු (21 සහ 20)  පිළියන්දල් ජල්තර කුලී නිවසකින් සොයා ගත් පොලිසිය ඔවුන් රෝහල් ගත කළ බවත්, පියා සහ බාප්පා සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

එම ලියුම්වලින් කියා තිබුණේ තමන් දරුවන් හැදීමට බලාපොරොත්තුවක් නැති බවත්, යලි ගෙදර නොඑන බවත් ය.

ගෙදර නොඑන්නේ ඇයිදැයි ඇසූ විට ඔවුන් පවසා ඇත්තේ වැඩිහිටියන් අතින් කෙළෙසුණු බවයි.

ඒ කතාව සත්‍යදැයි පොලිසිය සොයයි.

 

 



අදහස් (0)

අබුද්දස්ස කාලේ

දයාරත්න Monday, 14 October 2013 09:52 PM

ලංකාවේ මිනිස්සු මෝඩයි කියන්නේ අබුද්දස්ස කාලයේ කෙනෙක්ම විය යුතුයි (නි)

:       0       0

උදයංග Monday, 07 October 2013 02:47 PM

එන්න එන්නම වැඩි වෙනවා.... (ස)

:       0       0

මෂුඩ් Monday, 07 October 2013 10:45 PM

අබුස්දස්ස කාලේ ලබූත් තීත්තලු (නදී)

:       0       0

කුමාර් Monday, 07 October 2013 04:06 PM

ධර්මද්වීපය අහෝ ධර්මද්වීපය !!! (ස)

:       0       0

ටිරෝන් සෙනෙවිරත්න Monday, 07 October 2013 04:09 PM

වැඩිහිටියන් පොඩි හිටියන්ට ජල්තර වැඩක් කරලා වගේ... (ස)

:       0       0

කුමාරන Monday, 07 October 2013 04:11 PM

කුඩු වගේම ප්‍රබල ප්‍රශ්නයක් මේක.ෆෝන් එකත් මේවට වග කිව යුතුයි.මොකද අසභ්‍යය දර්ශන.ඒ වගේම මත් ද්‍රව්‍ය. (ස)

:       0       0

චමත් ඉතාලිය Monday, 07 October 2013 04:21 PM

පව්කාරයෝ, මුන්ට ලෝකේ දෙන්න දඩුවම් නැහැ .. (ස)

:       0       0

චන්දි Monday, 14 October 2013 11:48 PM

මලිත්ගේ අදහස අනුව ලියන්න හිතුනේ. ඔයා කියන්නේ කොහොම මොකක් වුණත් වැරදි ගැහැණිය විතරයි කියලානේ.අනේ අපේ පිරිමි තොත්ත බබාලනේ (නි)

:       0       0

පද්මලතා Tuesday, 08 October 2013 12:04 AM

මෙවන් සමාජයක සිදුවෙන දේවල් ගෙන සිතනවිට ප්‍රදීපා හා ආරියසේන ඉතා ප්‍රඥාවන්තව අදහස් පළකර ඇත. (නි)

:       0       0

කුමාරි Monday, 07 October 2013 04:58 PM

කරුමක්කාරයෝ. සොයා බලා දැඩි දඩුවම් දෙන්න..(නදී)

:       0       0

ප්‍රදීපා Monday, 07 October 2013 04:59 PM

තාත්තට, බාප්පට බැනලා අදහස් දානකොට මේකේ තව හිතන්න පැත්තක් තියෙනවා. අද සමාජයේ වේගයෙන් ව්‍යාප්ත වේගෙන යන දෙයක් තමයි සමලිංගික සේවනය. තමාගේ වාසිය තකා මේ දෙන්න බොරු කියනවද දන්නෙත් නැහැනේ..(නදී)

:       0       0

සිරිල් Monday, 07 October 2013 05:19 PM

කොයි මේ ආඩම්බර කාරය .අපි විතරක් මෙතන කොමෙන්ට් කොරල හරි යන්නේ නැහැ .මහා උන්දලා ඕවට වග කියන්න ඕනේ රටේ සමාජයේ පරිහානිය නොදැක්ක වගේ චන්දෙ කාලෙට පුරසාරම් කියල හරි යන්නේ නැහැ (අ)

:       0       0

පද්මිණි Tuesday, 08 October 2013 10:23 PM

ලංකාවේ සමාජය අද බටහිර වගේම දියුණු තාක්ෂණික මෙවලම් පාවිච්චි කරනවා. නමුත් 18 වන සියවසේ සංස්කෘතිය සමාජයෙන් බලාපොරොත්තු වෙනවා. මේ දෙක "යා දෙක නොරත රත" (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 07 October 2013 05:33 PM

මේ පාපතර මිනිසුන්ට මේවගේ පවු මෙලොවදීම ගෙවන්න වෙනවා (අ)

:       0       0

මලිත් Friday, 11 October 2013 03:09 PM

කුමුදු, ඔබේ අදහසට මමත් එකඟයි. සමහර දූලා අඳින ඇඳුම් නිසා තාත්තලාටත්, සමහර අම්මලා අඳින ඇඳුම් නිසා පුතාලටත් මේ දෙය සිදු වෙන්න ඉඩ තිබෙනවා.(දිල්)

:       0       0

සුනිල් Monday, 07 October 2013 06:13 PM

මෙම චෝදනා බොරුද විය හැකියි.වෙන දෙයකින් ගැලවෙන්න ලෙහෙසියෙන් මෙවැනි චෝදනාවක් කල හැකියි. ගැණු ළමයි දෙන්න අතර වෙන දෙයක් තිබිය හැක. දැන් දැන් ලංකාවේ එවැනි දේ ප්‍රචලිත වෙනවා. .(නදී)

:       0       0

සත්‍යයා Tuesday, 08 October 2013 05:01 AM

චින්තනයට ජය වේවා! (නි)

:       0       0

චන්දිම Tuesday, 08 October 2013 01:11 PM

දැන් සමහර ගැහැනු ළමයි පුරුදු වේගෙන එන විදියක් තමයි ආදර සම්බන්ධතා වලට එරෙහිව තාත්තා ටිකක් සැර කළොත් අතවර කරන්න හැදුවයි කියලා පැමණිලි කරන එක (නි)

:       0       0

රොකි Monday, 07 October 2013 08:09 PM

සුනිල් ඇරෙන්න අනිත් අයියා ඔක්කොම නඩුව අහලා තීදුව දීලත් ඉරවරයි වගේ! අනේ මිත්‍රයා අපි ජීවත් වෙන්නේ මොන තරම් මොට්ටයන් අතරේද කියල නිකමට හිතලා බලන්න! (අ)

:       0       0

උපුල් Monday, 07 October 2013 08:12 PM

මතැනදී ගොඩක් දවල් හිතන්න තියනවා අප රට නීති නැවත සැදිය යුතුයි. අනික් පැත්තන් මිනිස්සු ධර්මයන් ඇත් වීම බලපානවා අනික බුද්ධ දේශනව කියල තියනවන මහ දවල් ඉදිරියට වනවා කියල (කොසොල් රජතුමා දැකපු සිහින 16 ) අද ඇත්ත වල තියන්නව (අ)

:       0       0

ආරියසේන Monday, 07 October 2013 08:14 PM

අහිංසක පියකුගේ කතාවක්, අම්ම රට, දියනියගේ ප්‍රේම සම්බන්දයට පියා අවවාද කරලා තියෙනවා, ඔබට ගැලපෙන්නේ නැහැ එම සම්බන්දය නවතා දමන්න කියලා. දුව පොලිසියට ගොස් පැමිණිලි කරලා තියෙනවා පියා ඇයට බලහත් කාර කම් කරා කියලා. පියා රීමන් බාරයට පත්විය. පියාට හිර කාරයන්ගේ හොඳට ගුටි කන්න සිදුවිය. වාර්තාව අනුව එක බොරුවක් විය. පියා නිදහස් කරා. ඔහු ගෙදරින් පිටමන් විය.මේ කතාව දෙස බලන කල එක බොරු චෝදනාවක් වෙන්න පුළුවන් ..(නදී)

:       0       0

සුමේද Tuesday, 08 October 2013 08:44 AM

ලංකාවේ මිනිස්සු කොච්චර මෝඩද කියල පේනවා මේ ප්‍රතිචාර බලද්දී. හරියටම මොකක්ද උනේ කියල දන්නේ නෙතුව බොරුවට කියවනවා . තව පාරක් ප්‍රවෘත්තිය කියවන්න. ලංකාවේ ප්‍රශ්න හැමදේකමට මුල මේක තමා.(දිල්)

:       0       0

කුමුදු Tuesday, 08 October 2013 03:10 PM

අද කාලයේ ගොඩක් තාත්තල තමාගේම දුව කෙලසන්නේ . ගෙදර බිරිය නොමැති කම හෝ කාමෂාව ඇතිවන දේවල් වලින් හිත කුලුප්ප ගෙන සිටීමෙන් . සමහර දියණියන් උවත් අද අඳින හැසිරෙන විදියට තාත්තට උනත් හැඟීම් කුලප්පු වෙනවා. (ස)

:       0       0

වාසනා Monday, 07 October 2013 09:23 PM

මේ තාත්තාට හා බාප්පාට මරණීය දණ්ඩනය නියම කරන්න අවශ්‍යමයි.(නදී)

:       0       0

ලකී Thursday, 10 October 2013 08:52 AM

ලබන ආත්මයේ පළදෙයි අනේ.අපි බලාගෙන ඉදිමු. පව්නේ පියයි, බාප්පයි (නි)

:       0       0

ධම්ම Monday, 07 October 2013 02:17 PM

පීතෘත්වයට නිගා දෙන මේ අය එල්ලා මරන්න. (ස)

:       0       0

දයාරත්න Monday, 07 October 2013 10:03 PM

පොලිසිය දේශපාලනයට හා පගාවට යටවෙලා .උත්තරීතරය කියන අදිකරණය තුල පැමිනිල්ලට හෝ විත්තියට කතා කිරීමේ අයිතිය නැහැ. කාටද දඬුවම් කරන්නේ කාටද යුක්තිය ඉෂ්ට වෙන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති දිවුරුම් දෙන්න සුදානම්
2024 සැප්තැම්බර් මස 23 6 0

ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපති අනුර කුමාරදිසානායක මහතා සිය ධූරයේ වැඩ භාර ගැනීම සඳහා මීට සුළු මොහෙතෙකට පෙර සිය පක්ෂ කාර්යාලයේ සිට ජනාධිපති ලේකම්


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 845 0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 1753 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 837 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 38 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 794 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20114 15


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 16888 0


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 297 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 159 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site