මීගහකිවුලේ අරාවපාර බෙදුම්ඇළ ගම්මානයේ ඩී එම් සමරවීර ගොවි මහතාගේ නිවසේ ඇති කළ බැළලියකට පාද හා උදරවලින් එකිනෙකට ඇලී ඇති පූස් පැටව් සිව්දෙනකු බිහි කළාය.
පැටවු සුවසේ සිටිති.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්
ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අබුදස්ස කාලේ
රෝහිනී Tuesday, 24 June 2014 10:49 AM
උන් වෙන් කර සුවපත් කල හැකි නම් ලොකුම පිනක්. (ස)
වයි.ජී.ඩී දර්ශන Thursday, 03 July 2014 01:06 PM
ඒ අම්මට කතාකරන්න පුලුවන්නම් කියයි මගේ දරු පැටව් බේරලා දෙන්න කියා. (නදී)
ජීවක Tuesday, 24 June 2014 11:33 AM
පසු වෛද්‍ය තුමාට මේගොල්ලන්ව ලේසියෙන්ම වෙන්කොරන්න පුළුවන්! (නදී)
දිලු Wednesday, 25 June 2014 09:09 AM
පූස් පැටව් උනත් ඒ්ත් ජීවිත. අනේ කව්රුහරි පශූ වෛද්‍ය කෙනෙක් උන් ටික වෙන්කරලා ජීවත් වෙන්න ලබා දෙන්න. (නදී)
අනුරුද්ධ ජයසුන්දර Tuesday, 24 June 2014 12:16 PM
පශු වෛද්‍ය තුමෙක් හෝ තුමියක් උදව් කරනවා නම් ඔහුට/අැයට බොහෝ පින්සිදු වේවි ...(ස)
ඉසුරන්දි Tuesday, 24 June 2014 12:21 PM
කොහොම හරි පැටවූ ටික බේරගන්න බලන්න.පිනක්. (ස)
කුමාරි Tuesday, 24 June 2014 12:55 PM
කරුමෙක මහත. මේ සිද්ධිය දැකලා දුක හිතුනත් මේ කැමරා මාමා දිහා බලන් ඉන්න පැටියා දැක්කම හිත පිරුනා (නදී)
සුජානි Tuesday, 24 June 2014 01:00 PM
මහා භයානක සසර ගමනේ මෙවන් දේවල් වෙනවා. බුදුන් වහන්සේ දෙසන ලද මග යන්න උත්සහ කරන්න. මේ සසර ගමනින් අත් මිදෙන්න. (ස)
නිලංත Tuesday, 24 June 2014 01:04 PM
දැන් අපිට අලුත්ගම අමතක කරන්න පුලුවන්. (ස)
තරිඳු Tuesday, 24 June 2014 01:05 PM
මිනිසුනේ අතපත ගාල තවත් දුක් දෙන්න එපා. පොඩි පැටවුන් අල්ලන කොට එවුන්ගේ ඇඟට හරියට වේදනා දැනෙනවා. මව් බැලලිට ඇතිවෙන්න ආහාර දෙන්න.(නදී)
පිටබැද්දර ජයා Tuesday, 24 June 2014 01:34 PM
පුළුවන් තරම් ඉක්මනට පසු වෛද්‍ය වරයෙකුට පෙන්නලා උපදෙස් ගන්නයි තියෙන්නේ !(දිල්)
දිල්රුක්ෂි Tuesday, 24 June 2014 02:40 PM
ඩී එම් සමරවීර මහතාව සම්බන්ධ කරගත හැකි දුරකතන අංකයක් තියෙනවා නම් ඵලකරන්න (නදී)